ලංකාවේ හොදම coffee brand එක

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    මට caffain වලට depression ගතිය අඩු වෙනවා වගේ තේරෙනවා. දැනට Moccona එකක් තියෙන්නේ. ඒක ඉවර වෙන්න ලගයි. ඊට වඩා හොද brand එකක් තියනවද ලංකාවේ ගන්න?

    ps: Pls no nescafe/harischandra.

    Moccona thamai
    nattan Bon Aroma

    Bon Aroma

    Bon Aroma fatta.

    Soul Coffee try karapan.

    Danta lankawe ganna puluwan affordable quality product ekak.

    Soul, Hansa try karala thiyenawa quality eka hondai
    Ubala mewa bonne milk dalada? Black coffee bonawa nam (without milk) monawada hoda?
     
    • Like
    Reactions: dhanuka kumara

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    හරිස්චන්ද්‍ර 90ගණන්වල දෙදාස් ගණන් වල මුල් කාලේ වෙනකල්ම සුපිරියටම තිබුණා. දැන් නම් ජරාවක්. සුවඳක්වත් නෑ හරියට
     
    • Like
    Reactions: dhanuka kumara