ලංකාවේ හොඳ YOUTUBE චැනල් ?

thomian

Well-known member
  • May 20, 2011
    12,526
    17,664
    113
    මචං ලංකාවේ අය කරන හොඳ youtube channels මොනවද උඹල දන්නා ඒවා ?

    වැදගත් දෙයක් ඉගෙන ගන්න පළුවන් , දැනුම වැඩි කරගන්න පුළුවන් වටිනා ඒවා ?

    දේශපාලන, පම්පෝරි , දුක අහන ඒවා , හිනා යන්නේ නැති ජෝක්, ට්‍රැවල් කියලා කෙල්ලෝ පෙන්නන ඒවා, නිකන් ඉඳං සල්ලි හම්බ කරන ඒවා :lol: ,conspiracy theories අල්ලගෙන වැලලෙන්න හදන එවුවා නම් අප්පිරියයි. 🤮🤮🤮
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    Ramuwa, Techtrack, SL Easy Work, SL Home Tec, R2 Studio Masterclass, Lyra Studio, Lions Home Lanka, Technical Handiya, SL CONSTRUCTION, Cryptofox, Sri Crypto. thawa honda ewaa athi

    mama oya tika thama lanakwe ewa mata nam. okkoma anith ewaa English ewaa MKBHD, Jared Polin, Veritasium, Kurzgesagt, SmarterEveryDay, Coin Bureau wage ewaa thama
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Ramuwa, Techtrack, SL Easy Work, SL Home Tec, R2 Studio Masterclass, Lyra Studio, Lions Home Lanka, Technical Handiya, SL CONSTRUCTION, Cryptofox, Sri Crypto. thawa honda ewaa athi

    mama oya tika thama lanakwe ewa mata nam. okkoma anith ewaa English ewaa MKBHD, Jared Polin, Veritasium, Kurzgesagt, SmarterEveryDay, Coin Bureau wage ewaa thama
    apart from these.
    "Science With Ruchira" is highly recommended (Ruchira is a true scientist)
    https://www.youtube.com/c/ScienceWithRuchira

    Ruchika's info:
    https://scholar.google.com/citations?user=3aF4qxwAAAAJ&hl=en

    "videokatha" is also highly recommended (afaik Sampath Mudalige is a VP of tech in JP Morgan)
    https://www.youtube.com/c/videokatha
     
    Last edited: