මචං ලංකාවේ අය කරන හොඳ youtube channels මොනවද උඹල දන්නා ඒවා ?
වැදගත් දෙයක් ඉගෙන ගන්න පළුවන් , දැනුම වැඩි කරගන්න පුළුවන් වටිනා ඒවා ?
දේශපාලන, පම්පෝරි , දුක අහන ඒවා , හිනා යන්නේ නැති ජෝක්, ට්‍රැවල් කියලා කෙල්ලෝ පෙන්නන ඒවා, නිකන් ඉඳං සල්ලි හම්බ කරන ඒවා
,conspiracy theories අල්ලගෙන වැලලෙන්න හදන එවුවා නම් අප්පිරියයි. 