ලංකාවේ ළමයි හදලා උගන්නන එක.

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මම කලින් පෝස්ට් එකක් දැම්ම අපේ මාමා කෙනෙක් රජයේ ශිෂ්‍යත්වයක් අරං පිටරකට (කැනඩාවට) පැනලා ඉන්නවා කියලා. එයාගෙන් ඇහුවම එයා කියන්නේ ළමයින්ට හොඳට උගන්නන්න ඕනේ නිසා තමයි එහෙම ගියේ කියලා. මෙයා අමාරුවෙන් කැම්පස් ගිහින් (තාත්තත් නැතුව )තමයි ඔය තත්වෙට ආවේ, හැබැයි එයා කැමති නෑ එයාගේ ළමයින්ට ලංකාවේ උගන්නන්න. ඉතිං මොකක්ද මේකෙන් කියන්නෙ, ලංකාවේ ළමයි හදලා උගන්නන එක ගොං වැඩැක්ද?
    අපේ මාමා කෘෂිකර්ම දෙපාර්තුමෙන්තුවේ පර්යේෂණ නිලධාරියෙක් මෙයා පශ්චාත් උපාධියට ශිෂ්‍යත්වයක් අරන් ලංකාවට එන්නේ නැතුව කැනඩාවට ගියා. ඇහුවම කිව්වේ කිව්වේ ළමයින්ට උගන්න ඕනේ නිසා ගියේ කියල. ඔවා හදන්න ඕනේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා, අම්මා හරි තාත්තා නැතුව ඉගෙනගත්තු අයත් ඔහොමයි.
    නිදහස් අධ්‍යාපනය රෙද්ද පල්ලෙන් බේරෙනව
    ,තව පෝට් සිටි හැදුවම කොහොම තියෙයිද?
    https://ca.linkedin.com/in/nandana-ranatunga-24860329
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිරිලංකාවේ උක ඉරාගෙන අද්‍යාපනේ ගොඩදාන් රටකට ගියපු අනාත මිට්ටෙක් කවදාවත් ඒ කාපු කට්ට තමුන්ගේ ළමයෙක්ට කන්න දෙන්න කැමති නෑ. හරි මාර්ගේ හදලා ළමයි හදනවා. ලංකාව එක්ක බැලුවම ළමයින්ට උප්පත්තියේ ඉඳලා සැප තමයි.

    මම මගේ ළමයින්ට අඹගස් යට, පොල් අතු මඩුවල ළමයි ඉගෙනගන්නවා පෙන්නලා උඹලට ඉගෙනගන්න මොනවද අඩු කියලා අහන්නේ😊
    උනුත් අප්සෙට් ඒවා දැකලා. මොනවහරි යවමු කියකිය ඉන්නවා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    maamath igenagena thiyenne ethin lankawe idanne , pena wdiyta uuth nidahas adyapanayen igenagena eekta banina bariyek wage
    ratata mehema hikenna ohoma unuth blapaawa ban
    apinam bennath kmk na mokada api slli gewala dgree kare

    ------ Post added on Jun 24, 2021 at 7:56 AM
     
    • Like
    Reactions: tilvin-silva

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    maamath igenagena thiyenne ethin lankawe idanne , pena wdiyta uuth nidahas adyapanayen igenagena eekta banina bariyek wage
    ratata mehema hikenna ohoma unuth blapaawa ban
    apinam bennath kmk na mokada api slli gewala dgree kare

    ------ Post added on Jun 24, 2021 at 7:56 AM
    මට හිතෙනවා සුනාමිය ගැන ඉගෙනගත්තු අයත් ඔහොම රට යන්න ඇති, ඒකනේ හමුදාවටවත් පුහුණුවක් දීගන්න බැරි උනේ සුනාමිය එන්න කලින්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට හිතෙනවා සුනාමිය ගැන ඉගෙනගත්තු අයත් ඔහොම රට යන්න ඇති, ඒකනේ හමුදාවටවත් පුහුණුවක් දීගන්න බැරි උනේ සුනාමිය එන්න කලින්.
    theerune na :confused:
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මම කලින් පෝස්ට් එකක් දැම්ම අපේ මාමා කෙනෙක් රජයේ ශිෂ්‍යත්වයක් අරං පිටරකට (කැනඩාවට) පැනලා ඉන්නවා කියලා. එයාගෙන් ඇහුවම එයා කියන්නේ ළමයින්ට හොඳට උගන්නන්න ඕනේ නිසා තමයි එහෙම ගියේ කියලා. මෙයා අමාරුවෙන් කැම්පස් ගිහින් (තාත්තත් නැතුව )තමයි ඔය තත්වෙට ආවේ, හැබැයි එයා කැමති නෑ එයාගේ ළමයින්ට ලංකාවේ උගන්නන්න. ඉතිං මොකක්ද මේකෙන් කියන්නෙ, ලංකාවේ ළමයි හදලා උගන්නන එක ගොං වැඩැක්ද?

    https://ca.linkedin.com/in/nandana-ranatunga-24860329

    lankawe witharaka newe, mona loke hari

    lamai hadala uganna eka gon wedak
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සිරිලංකාවේ උක ඉරාගෙන අද්‍යාපනේ ගොඩදාන් රටකට ගියපු අනාත මිට්ටෙක් කවදාවත් ඒ කාපු කට්ට තමුන්ගේ ළමයෙක්ට කන්න දෙන්න කැමති නෑ. හරි මාර්ගේ හදලා ළමයි හදනවා. ලංකාව එක්ක බැලුවම ළමයින්ට උප්පත්තියේ ඉඳලා සැප තමයි.

    මම මගේ ළමයින්ට අඹගස් යට, පොල් අතු මඩුවල ළමයි ඉගෙනගන්නවා පෙන්නලා උඹලට ඉගෙනගන්න මොනවද අඩු කියලා අහන්නේ😊
    උනුත් අප්සෙට් ඒවා දැකලා. මොනවහරි යවමු කියකිය ඉන්නවා.
    kenyawe innwa ban lankawata wadiya dukwidina un, bonna wathuratikath na samahara pathiwalata
    aththa kathaawa eekane,
    meke new Zealand , Canada , UK, ausi, USA wage ratawala un sahenna innwa
    eth un uba wage apita araka thiyenawa meka thiyenawa kiyala kaagahanne na, mokada rate nama kiwama minissu dannawa un inne sape kiyala
    Ubata lokuwatama thiyenne hoda ratakata paninna bari una eke heenamane, ethin lankawata bena bena innwa,
    uba lankawen kenyawata giya eka nikan kahigaani deela hotugaani gaththa wage wedak, loku wenasak na
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    theerune na :confused:
    ඇයි සුනාමිය එනකොට මිනිස්සු ඒක ගැන දැනගෙන හිටියේ නැත්තේ? කර්මය හින්ද්ද?, භූ විද්‍යාව ගැන ඉගනගත්තු අය පශ්චාත් උපාධි වලට ගිහින් ආයේ එන්නෙ නැතුව ඇති. එතකොත ආණ්ඩුවට සුනාමිය ගැන දැනගන්න බැරිවෙනවා.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    kenyawe innwa ban lankawata wadiya dukwidina un, bonna wathuratikath na samahara pathiwalata
    aththa kathaawa eekane,
    meke new Zealand , Canada , UK, ausi, USA wage ratawala un sahenna innwa
    eth un uba wage apita araka thiyenawa meka thiyenawa kiyala kaagahanne na, mokada rate nama kiwama minissu dannawa un inne sape kiyala
    Ubata lokuwatama thiyenne hoda ratakata paninna bari una eke heenamane, ethin lankawata bena bena innwa,
    uba lankawen kenyawata giya eka nikan kahigaani deela hotugaani gaththa wage wedak, loku wenasak na

    Lankawa Kenya walata wada hodai kiwwata, hoda wenne Kenya wata sapekshawa ne. Index eke godak pahalane
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව්.
    ලංකාවෙන් Schol අරන් ගියානං ගෙවන්න දැනගන්න ඕන බලු කං නොකර.

    ඒ නය නෙමෙයි... නිදහස් අධ්‍යාපනේට වියදම් කරපු සල්ලි.....

    schol නය නම් කොහොමත් ගෙවන්න වෙනවා
     
    • Like
    Reactions: malakadss

    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    කැනඩාවේ public school පටන් ගන්න අවුරුදු හතරෙන් පසුව ලංකාවේ වගේ මොන්ටිසෝරි කාලේ ඉදන් ක්ලාස් දාගෙන උගන්නන්න යන්නේ නෑ.
     
    • Like
    Reactions: DjAnomaly

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඒ නය නෙමෙයි... නිදහස් අධ්‍යාපනේට වියදම් කරපු සල්ලි.....

    schol නය නම් කොහොමත් ගෙවන්න වෙනවා
    නිදහස් අධ්‍යාපනේට ගෙවන්න තියා බුද්ධිගලනය වෙන ප්‍රමානේ බැලුවොත් වියදං කරන එක අපරාදේ කියලා හිතෙනවා.
     
    Last edited: