den 5G N78(must have),N28,N77 thiyana router ekak ganna
5G Sub-6/SA&NSAView attachment 213004
Dialog eken me CAT12 outdoor router eka denava corporate and high value users lata. Hebai Carrier Aggregation combinations, godak thana wala B1+B3, B3+B3 or home broadband nam B40+B40 wage thamai lankwe thiyenne. B8 ekka combine weddi loku speed improvement ekak enne na
CAT6 walin uda router wiyadam karana eka therumak na. Tikak kal balala N78 band support karana 5G router ekak gattanam hari
Network වල bandwidth එකක් නැහැ බං ඔය CAT6 speed වල speed එකෙන් වුණත් වැඩක් ගන්න. තියන area වලත් දෙන්නේ නැහැ throttled කරලා.CAT 6 වලට වැඩ වැඩි router එකක් ගන්න එක තේරුමක් නැති වෙයි ද ?
area eka,network eka anuwa eka wenasne bn.CAT 6 වලට වැඩ වැඩි router එකක් ගන්න එක තේරුමක් නැති වෙයි ද ?
throttle කරනව කියන්නෙ රේස් කරනවට නේදNetwork වල bandwidth එකක් නැහැ බං ඔය CAT6 speed වල speed එකෙන් වුණත් වැඩක් ගන්න. තියන area වලත් දෙන්නේ නැහැ throttled කරලා.
Throttled කියලා networking / internet වල කියන්නේ limit or අඩු කරන එකට බං. උබ හිතන් ඉන්න එකේ අනිත් පැත්ත.throttle කරනව කියන්නෙ රේස් කරනවට නේද
එතකොට ඉන්ටර්නෙට් එක හයි ස්පීඩ් එන්නෙ නැද්ද?
මේ කරුණාකරල ඔයා ඔයාගෙ අවතාරෙ මාරු කරගන්නවදThrottled කියලා networking / internet වල කියන්නේ limit or අඩු කරන එකට බං. උබ හිතන් ඉන්න එකේ අනිත් පැත්ත.
ඔය ලංකවේ පාර්ලිමේන්තුවේ උන් රට බංකොළොත් කරලා මේ රටේ උන්ට කරන දේ තියෙන්නේ. උන් ඒ එළිපිටම කරන දේ අපේ උන්ට හොඳ නම් ඒක symbolized වෙන්න දාපු ඕක අවුල් වෙන්න විදියක් නැහැනේ. ඔය Photo එක දැම්මෙ ඒක නිසා. (Cartoon කරලා තියෙන්නේ filthy ගතිය යන්න.)මේ කරුණාකරල ඔයා ඔයාගෙ අවතාරෙ මාරු කරගන්නවද
හරිම අවලස්සනයි ඒක
හරිම අසභ්‍යයි
කාටවත් පේන්න කරන වැඩ නෙමේනෙ ඕව