ලංකාවේ 4G CAT6 වලට වඩා වැඩි ඒවා යුස් වෙනවද ?

lilman

Well-known member
  • May 10, 2009
    41,058
    54,735
    113
    Colombo
    CAT 6 වලට වැඩ වැඩි router එකක් ගන්න එක තේරුමක් නැති වෙයි ද ?
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    දැනට තේරුමක් නෑ. huawei එකක්ද නැත්නම් zlt එකද ගන්නෙ. ඩෑලොග් එකේ නම් අවුල් තියනව.

    6 එක 4g+
    ------ Post added on Aug 24, 2023 at 12:12 PM
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    1692860608369.png

    Dialog eken me CAT12 outdoor router eka denava corporate and high value users lata. Hebai Carrier Aggregation combinations, godak thana wala B1+B3, B3+B3 or home broadband nam B40+B40 wage thamai lankwe thiyenne. B8 ekka combine weddi loku speed improvement ekak enne na

    CAT6 walin uda router wiyadam karana eka therumak na. Tikak kal balala N78 band support karana 5G router ekak gattanam hari
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,058
    54,735
    113
    Colombo
    den 5G N78(must have),N28,N77 thiyana router ekak ganna
    View attachment 213004

    Dialog eken me CAT12 outdoor router eka denava corporate and high value users lata. Hebai Carrier Aggregation combinations, godak thana wala B1+B3, B3+B3 or home broadband nam B40+B40 wage thamai lankwe thiyenne. B8 ekka combine weddi loku speed improvement ekak enne na

    CAT6 walin uda router wiyadam karana eka therumak na. Tikak kal balala N78 band support karana 5G router ekak gattanam hari
    5G Sub-6/SA&NSA

    5G : n1/5/8/28/41/78

    මේ bands අව්ලක් නැද්ද ?
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    CAT 6 වලට වැඩ වැඩි router එකක් ගන්න එක තේරුමක් නැති වෙයි ද ?
    Network වල bandwidth එකක් නැහැ බං ඔය CAT6 speed වල speed එකෙන් වුණත් වැඩක් ගන්න. තියන area වලත් දෙන්නේ නැහැ throttled කරලා.
     
    • Like
    Reactions: lankalk and lilman

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    CAT 6 වලට වැඩ වැඩි router එකක් ගන්න එක තේරුමක් නැති වෙයි ද ?
    area eka,network eka anuwa eka wenasne bn.
    dan mobitel B3+B3, Dialog mobile B1+B3, B3+B3 , Dialog broadband B40+B40 godak towers wala thiyenawa.
    thiyena speed eka wadi wei.eth loku improvement ekk weida kiyala sure na.
     
    • Like
    Reactions: lankalk and lilman

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    Network වල bandwidth එකක් නැහැ බං ඔය CAT6 speed වල speed එකෙන් වුණත් වැඩක් ගන්න. තියන area වලත් දෙන්නේ නැහැ throttled කරලා.
    throttle කරනව කියන්නෙ රේස් කරනවට නේද
    එතකොට ඉන්ටර්නෙට් එක හයි ස්පීඩ් එන්නෙ නැද්ද?
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    throttle කරනව කියන්නෙ රේස් කරනවට නේද
    එතකොට ඉන්ටර්නෙට් එක හයි ස්පීඩ් එන්නෙ නැද්ද?
    Throttled කියලා networking / internet වල කියන්නේ limit or අඩු කරන එකට බං. උබ හිතන් ඉන්න එකේ අනිත් පැත්ත.
     
    • Like
    Reactions: lankalk and Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    Throttled කියලා networking / internet වල කියන්නේ limit or අඩු කරන එකට බං. උබ හිතන් ඉන්න එකේ අනිත් පැත්ත.
    මේ කරුණාකරල ඔයා ඔයාගෙ අවතාරෙ මාරු කරගන්නවද
    හරිම අවලස්සනයි ඒක
    හරිම අසභ්‍යයි

    කාටවත් පේන්න කරන වැඩ නෙමේනෙ ඕව
     
    • Haha
    Reactions: Any.key

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මේ කරුණාකරල ඔයා ඔයාගෙ අවතාරෙ මාරු කරගන්නවද
    හරිම අවලස්සනයි ඒක
    හරිම අසභ්‍යයි

    කාටවත් පේන්න කරන වැඩ නෙමේනෙ ඕව
    ඔය ලංකවේ පාර්ලිමේන්තුවේ උන් රට බංකොළොත් කරලා මේ රටේ උන්ට කරන දේ තියෙන්නේ. උන් ඒ එළිපිටම කරන දේ අපේ උන්ට හොඳ නම් ඒක symbolized වෙන්න දාපු ඕක අවුල් වෙන්න විදියක් නැහැනේ. ඔය Photo එක දැම්මෙ ඒක නිසා. (Cartoon කරලා තියෙන්නේ filthy ගතිය යන්න.)
     
    • Sad
    Reactions: Avast0