ලංකාවේ 4G CAT6 වලට වඩා වැඩි ඒවා යුස් වෙනවද ?

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ඔය ලංකවේ පාර්ලිමේන්තුවේ උන් රට බංකොළොත් කරලා මේ රටේ උන්ට කරන දේ තියෙන්නේ. උන් ඒ එළිපිටම කරන දේ අපේ උන්ට හොඳ නම් ඒක symbolized වෙන්න දාපු ඕක අවුල් වෙන්න විදියක් නැහැනේ. ඔය Photo එක දැම්මෙ ඒක නිසා. (Cartoon කරලා තියෙන්නේ filthy ගතිය යන්න.)
    Throttled කියන වචනෙ අද තමා නිරාකරණය වුණේ (y)
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Throttled කියන වචනෙ අද තමා නිරාකරණය වුණේ (y)
    Networking / internet වල තේරුම ඕක බං. Automobile / aviation / ships වගේ engines වලදී තේරුම නෙමේ.
     
    • Love
    Reactions: Avast0

    lilman

    Well-known member
  • May 10, 2009
    41,077
    54,745
    113
    Colombo
    View attachment 213004

    Dialog eken me CAT12 outdoor router eka denava corporate and high value users lata. Hebai Carrier Aggregation combinations, godak thana wala B1+B3, B3+B3 or home broadband nam B40+B40 wage thamai lankwe thiyenne. B8 ekka combine weddi loku speed improvement ekak enne na

    CAT6 walin uda router wiyadam karana eka therumak na. Tikak kal balala N78 band support karana 5G router ekak gattanam hari

    ලංකාවේ 4G band 5 ගොඩක් යුස් වෙනවද බන් ? band 5 නැති උනා කියල ලොකු අව්ලක් නැ නේද ?
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    CAT6 එකකට යන්න තියෙන අවශ්‍යතාවය මොකක්ද?
    The speed!

    IMG_2390.png

    IMG_2391.png
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    ZLT P11 eka mona CAT ekada ban?


    Meka danna kalin mokadda tibbe? Kochara speed tibbada?
    ------ Post added on Aug 24, 2023 at 7:02 PM
    ZLT P11 CAT4 ekak. Carrier Aggregation na e kiyanne single band ekakin thamai wada karanne.

    Mage primary connection eka SLT Fibre. Meka backup ekak widihata pawichi karanava Dialog Mobile Broadband prepaid SIM ekakin.
     
    • Like
    Reactions: lilman