ලංකාවේ Cult සමුහ සියදිවි නසා ගැනීමක්.
මෙම සින් එක ඇත්ත සින් එකක්ද?
හැබැයි මේක හිරි නිවුස්
හැබැයි මේක හිරි නිවුස්
Last edited:
Rachana lept
මාසයක් විතර ඉන්න වෙයි හරියටම දැනගන්න. දැක්කනෙ දුව අම්මා මැරුව කියල නටපු නාඩගම.
නිවනට short cut හොයන්න ගියපු උන් .. ගුරු උපදේශ නැතුව කරන්න එපා කියන්නේ ඕක හින්දා තමයි .. පව් අර පොඩි උන් දෙන්නා
සින් එක ඇත්ත වගේ..
උ කියල තියනවලු මේ කාලේදී මැරුණම නිවන් යන්න පුළුවන් කියල.
ඔය මනුස්සයගෙ තව අනුගාමිකයො දෙන්නෙකුත් suicide කරගෙනලු.
විසෙන් මළ දර්ශනවාදී රුවන් ප්රසන්නගේ බිරිය හා දරුවන්ට පසු දේශනවලට ගිය දෙදෙනකුත් සයනයිඩ් කා මරුට
දේශනාවලට තියා පන්සලකට ගිය කාලයක්වත් මතක නෑ ආයිබොවන්ඩ.ඔව් ඔය වීඩියෝ වල එක තමයි කියන්නේ.
ගාල්ලේ දේශනා 3ක් තියල කියනව මේ ලගදි.
උඹත් ගියාද??

මිනිස්සු ප්රශ්න නිසා නෙවෙයි මැරෙන්නේ කියලා ඔය කියන්න ට්රයි කරන්නේ.
උන්ගේ වෙන අවුලක් නිසා මැරෙන්නේ ...
ඉස්සරහටත් ලංකාවේ ආර්ථික ප්රශ්න නිසා මැරෙන උන් දාන්න අලුත් කුලකයක් හදනව . රටේ අවුලක් නෑ .
ලංකාවේ ලස්සන කතා මාලා කීයක් ඔය වගේ හදල තියනවද බන්.මේකේ කියන්නේ බන් මේ මැරිච්ච උන් හැමෝම සනයිඩ් කාල මැරිලා තියෙන්නේ,
ඒ වගේම මුගේ දේශනා අහපු උන්ලු.
ඔකේ ගිය සෙට් එක අයිසොලේට් කරලා මොකක් හරි කරන්න වෙයි වගේඔව් ඔය වීඩියෝ වල එක තමයි කියන්නේ.
ගාල්ලේ දේශනා 3ක් තියල කියනව මේ ලගදි.
උඹත් ගියාද??
අර නිකන් ගෙවල් වල හිටපු උනුත් දාස් ගානක් උන්ගේ පැලෝපිය නාලේ දොස්තරයෙක් මිරිකුවා කියලා ඇවිත් පැමිණිලි කරේ.![]()
ඔකේ ගිය සෙට් එක අයිසොලේට් කරලා මොකක් හරි කරන්න වෙයි වගේ
ඉතින් මිනිස්සු මැරිලා තියනව තමයි.ඒවා බොරු සින් නේ බන්.
මේකේ ඇත්තටම මිනිස්සු මැරිලා තියනව නේ.