සියලුම චොකලට් හා රසකැවිලි.JBL
Adidas
තව මොනවද තියෙන්නේ
macahn fake shirt koheda ban thiyene ? ara crocadile shop walath thiyene fake ewada?Crocodile Mens Shirtsfake විමානේ
lacoste brand ekath tynw maharagama. rs 990taCrocodile Mens Shirtsfake විමානේ
![]()

Chockolate kiuwe Mars , snickers , toblerone daසියලුම චොකලට් හා රසකැවිලි.
හම්බයෝ හදලා කොටුවේ විකුනනවා.
ඒ low budget ඒව යකෝ. හොඳ ඒව ගන්න adidas outlet එහෙකට පලයන්. එහෙම නැත්තන් odel හරි galleria වගේ එහෙකට හරි. හොඳ shoe එක made in chinaAdidas original shoes DSI eken neda genanne ? dan adidas shoes mahane india walalu
ලගදි සමන්මල් එකෙන් ඕකක් ගන්න ගිය වෙලේ එතන ශර්ට් තෝරල දෙන්න හිටපු කොල්ල මං එක්ක ෆිට් වෙලා උ ක්‍රොකඩයිල් ලෝගො එක තියෙන ෆේක් ශර්ට් ජාති 3ක් ගෙනත් පෙන්නුව කියහංකො.. එකම කිබුලාගෙ පැත්ත මාරු කරල ගහනවා, ආයෙ වෙනම කම්පනි වලින් ගහනව සේම් ලෝගො එක දාලා, ඕකෙ ඔරිගිනල් එක බලන විදිය උ කියල දුන්න ඒ වෙලේ,macahn fake shirt koheda ban thiyene ? ara crocadile shop walath thiyene fake ewada?
දැන් අවංකෙන්ම මතක නෑ කියහන්කො.. මතක් වුනොත් අනිවා දාන්නම්...ඕවත් ඇතුලු සියලුම විදෙස් බ්‍රැන්ඩ්ස්. Nutella වගේ පේස්ට් පවා. චිස් වර්ග පවා. සියල්ලම ලංකාවේ හදන ෆේක්.Chockolate kiuwe Mars , snickers , toblerone da
Ethkot original hoygnne khmd cuddahඕවත් ඇතුලු සියලුම විදෙස් බ්‍රැන්ඩ්ස්. Nutella වගේ පේස්ට් පවා. චිස් වර්ග පවා. සියල්ලම ලංකාවේ හදන ෆේක්.
එකක් නිකමට කැව ගමන් වෙනස තේරෙනවා. සිනි විතරයි.
කවදාවත් කොලඹ තොග කඩවලින් ගන්න එපා. හැබැයි ලංකාවේ දැන් හැමතැනටම විසිරිලා මුන්.
රටින්ම ගෙන්නගෙන කැවොත් හැර අමාරුයි. හොදම සුපර් මාකට් වල ඩිස්ක්රිප්ෂන් කියවලා කවර බලලා හරියට තෝරගන්න ඕනා නැත්තම්.Ethkot original hoygnne khmd cuddah
crocodile කියන්නේ ලංකාවේ brand එකක් බන් . උන් කොපි කරන්නෙත් lacoste එකෙන් .ලගදි සමන්මල් එකෙන් ඕකක් ගන්න ගිය වෙලේ එතන ශර්ට් තෝරල දෙන්න හිටපු කොල්ල මං එක්ක ෆිට් වෙලා උ ක්‍රොකඩයිල් ලෝගො එක තියෙන ෆේක් ශර්ට් ජාති 3ක් ගෙනත් පෙන්නුව කියහංකො.. එකම කිබුලාගෙ පැත්ත මාරු කරල ගහනවා, ආයෙ වෙනම කම්පනි වලින් ගහනව සේම් ලෝගො එක දාලා, ඕකෙ ඔරිගිනල් එක බලන විදිය උ කියල දුන්න ඒ වෙලේ,දැන් අවංකෙන්ම මතක නෑ කියහන්කො.. මතක් වුනොත් අනිවා දාන්නම්...
හරි බන්. ක්‍රොකඩයිල් එකෙන් කොපි තියෙනව කියල කියන්නෙcrocodile කියන්නේ ලංකාවේ brand එකක් බන් . උන් කොපි කරන්නෙත් lacoste එකෙන් .