Signal toothpaste, langadi ekak genawa thanikara lunu rahai
lacoste එකෙත් කිබුලා අනිත් පැත්තට ඉන්නේ . උබට පෙන්නපු එක lacoste එකෙන් කොපි කරන්න ඇති .හරි බන්. ක්‍රොකඩයිල් එකෙන් කොපි තියෙනව කියල කියන්නෙ
OG අරක්කු බිව්වත් එකයි, පොල්තෙල් වලට සීනි දාලා බිව්වත් එකයිබම්බුව යකෝ. අරක්කු වලට කෙලියේ හොදටම

vietnam nemeyida?ඒ low budget ඒව යකෝ. හොඳ ඒව ගන්න adidas outlet එහෙකට පලයන්. එහෙම නැත්තන් odel හරි galleria වගේ එහෙකට හරි. හොඳ shoe එක made in china
kelinma crocodile outlet ekata yanna. nettam online order ekak danna.ලගදි සමන්මල් එකෙන් ඕකක් ගන්න ගිය වෙලේ එතන ශර්ට් තෝරල දෙන්න හිටපු කොල්ල මං එක්ක ෆිට් වෙලා උ ක්‍රොකඩයිල් ලෝගො එක තියෙන ෆේක් ශර්ට් ජාති 3ක් ගෙනත් පෙන්නුව කියහංකො.. එකම කිබුලාගෙ පැත්ත මාරු කරල ගහනවා, ආයෙ වෙනම කම්පනි වලින් ගහනව සේම් ලෝගො එක දාලා, ඕකෙ ඔරිගිනල් එක බලන විදිය උ කියල දුන්න ඒ වෙලේ,දැන් අවංකෙන්ම මතක නෑ කියහන්කො.. මතක් වුනොත් අනිවා දාන්නම්...
ඕවා මොනවද බං LKR 990 ට තියෙන Moose T-Shirts වලත් fake තියෙනවාහරි බන්. ක්‍රොකඩයිල් එකෙන් කොපි තියෙනව කියල කියන්නෙ
කිබුලා අතේ ගහපුවාCrocodile Mens Shirtsfake විමානේ
![]()
This is not Crocodile Bro...This is LACOSTE... hama thanama adu kule Copy ban....Crocodile Mens Shirtsfake විමානේ
![]()
Salt එකක් වෙනම තියෙනවාSignal toothpaste, langadi ekak genawa thanikara lunu rahai
ලංකාවේ fake ගහනව ද බං ඕවට?Polo
Mi
Xiaomi
Adidas
JBL
Nike
Edficer
Rolex
Citizen