ලංකාවේ fake ගහලා නම කාපු brands

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    හරි බන්. ක්‍රොකඩයිල් එකෙන් කොපි තියෙනව කියල කියන්නෙ
    lacoste එකෙත් කිබුලා අනිත් පැත්තට ඉන්නේ . උබට පෙන්නපු එක lacoste එකෙන් කොපි කරන්න ඇති .
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,353
    4,533
    113
    ලගදි සමන්මල් එකෙන් ඕකක් ගන්න ගිය වෙලේ එතන ශර්ට් තෝරල දෙන්න හිටපු කොල්ල මං එක්ක ෆිට් වෙලා උ ක්‍රොකඩයිල් ලෝගො එක තියෙන ෆේක් ශර්ට් ජාති 3ක් ගෙනත් පෙන්නුව කියහංකො.. එකම කිබුලාගෙ පැත්ත මාරු කරල ගහනවා, ආයෙ වෙනම කම්පනි වලින් ගහනව සේම් ලෝගො එක දාලා, ඕකෙ ඔරිගිනල් එක බලන විදිය උ කියල දුන්න ඒ වෙලේ, :baffled: දැන් අවංකෙන්ම මතක නෑ කියහන්කො.. මතක් වුනොත් අනිවා දාන්නම්...
    kelinma crocodile outlet ekata yanna. nettam online order ekak danna.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Hugakma clothing bags shoes tama anika lokuma issue eka fake advertise karanawa A grade kiala endorse karanne celebrity aya. Brands mn notice kala Nike Adidas Under Armour Lacoste Ralph Lauren Levi’s wage also watches motor spares

    IMG_0629.jpeg

    ------ Post added on Apr 13, 2024 at 7:49 PM
     
    • Like
    Reactions: NRTG

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මම රට බඩු මැදපෙරදිග තම්බි නානාලගෙන් ගෙන්න ගන්න නිසා දන්නවා, මේ දූපතේ තියෙන්නේ ඔක්කොම ජරාව කෑම ජාති නම්. Super market chain එකකින් මොකක් හරි branded බඩුවක් අරගෙන එකම වෙන රටකින් ගෙන්නගෙන දෙකම කාලා/බීලා බලන්න වෙනස.

    (මට airbnb clients එන නිසා උන්ට හොඳ දේවල් කන්න බොන්න දෙන්න ඕනි නිසා මම season බලලා අඩුවට මැදපෙරදිග තම්බි බඩු import කරන්නේ)