Lee Kuan Yew, Mahathir Mohamad lageth high copy inna ratak mekaලි කුවාන් යූ..... හොදම ෆේක් එක.....

locastelacoste එකෙත් කිබුලා අනිත් පැත්තට ඉන්නේ . උබට පෙන්නපු එක lacoste එකෙන් කොපි කරන්න ඇති .
expire wecha ekak wenna atiSignal toothpaste, langadi ekak genawa thanikara lunu rahai

Mcn e ka misoor පරිප්පු daහොදම එක පරිප්පු මම මෙච්චර කල් හිතන් හිට්යේ පරිප්පුයි බතුයි හරි කන්න තියෙනවනේ කියල බැලින්නම් නැවක් පිටින් ඔසී වලින් ගෙනැල්ල යාර්ඩ් එකක ලොකු මැසින් වලින් කලර් කරනව. එපා වෙනව යකෝ මේ රට නම්
එයාලා CEYLON TEA වලටත් ස්පෙෂලයිස්ඩ්සියලුම චොකලට් හා රසකැවිලි.
හම්බයෝ හදලා කොටුවේ විකුනනවා.
api kana eka podi eka ban ( rathu parippu)Mcn e ka misoor පරිප්පු da
mama methana kiwwe crocodile gana machan, Lacoste gana nemei. I really like Ralph Lauren brand, eth tama original buy karala na,Think the best ones are made in Vietnam.. I have both Vietnam & Chinese ones.. fort me, the Vietnam ones feels better
Chaterma wela thiyenne US Polo thamai... Shike kiyala hithenawa
Original Lacoste patta ganan ban.. even compared to US Polo.. okunge Polo T-Shirts yanne Ralph Lauren price walata... Even with sales & discounts you can buy 2 US Polo shirts for 1 Lacoste
------ Post added on Apr 14, 2024 at 10:35 AM
Same shit happend to the Reebokමට මතක විදියට 90's අග Calvin Klein කියල ගහපු ඒවාට මාර පිස්සුවක් තිබුන. හැම එකාම Calvin Klein කියල ඉස්සරහ ලොකුවට ගහපු ට-shirt ඇන්දා. අන්තිමට ගමේ පොලේ විකුනපු බාල printed ඇඳුම් වලත් ඕක ගහල ඔය නම විනාස කරලා දැම්ම.
Bata ගේ 'Power' brand එකටත් ඕක උනා.
![]()


