ලංකාවේ fake ගහලා නම කාපු brands

Dexter011

Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    ලංකාවේ බාගෙට බාගයක් ඔරිජිනල් එව්වා ප්‍රීමියම් හයි කොපි. ඊට වඩා ලෝ කොපිත් තියනවා. පර්සනලි මම දන්නවා ගෙන්නන උන්ව. ඉලෙක්ට්‍රොනික් එහෙම ස්පෙශලි හයි කොපි.
     
    • Wow
    Reactions: Honda.putha

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    හොදම එක පරිප්පු මම මෙච්චර කල් හිතන් හිට්යේ පරිප්පුයි බතුයි හරි කන්න තියෙනවනේ කියල බැලින්නම් නැවක් පිටින් ඔසී වලින් ගෙනැල්ල යාර්ඩ් එකක ලොකු මැසින් වලින් කලර් කරනව. එපා වෙනව යකෝ මේ රට නම්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,620
    28,600
    113
    මට මතක විදියට 90's අග Calvin Klein කියල ගහපු ඒවාට මාර පිස්සුවක් තිබුන. හැම එකාම Calvin Klein කියල ඉස්සරහ ලොකුවට ගහපු ට-shirt ඇන්දා. අන්තිමට ගමේ පොලේ විකුනපු බාල printed ඇඳුම් වලත් ඕක ගහල ඔය නම විනාස කරලා දැම්ම. :lol:

    Bata ගේ 'Power' brand එකටත් ඕක උනා.

    PBhqNaL.jpeg
     
    Last edited:
    • Like
    Reactions: ChoronaSottiya

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    හොදම එක පරිප්පු මම මෙච්චර කල් හිතන් හිට්යේ පරිප්පුයි බතුයි හරි කන්න තියෙනවනේ කියල බැලින්නම් නැවක් පිටින් ඔසී වලින් ගෙනැල්ල යාර්ඩ් එකක ලොකු මැසින් වලින් කලර් කරනව. එපා වෙනව යකෝ මේ රට නම්
    Mcn e ka misoor පරිප්පු da
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    සියලුම චොකලට් හා රසකැවිලි.
    හම්බ⁣යෝ හදලා කොටුවේ විකුනනවා.
    එයාලා CEYLON TEA වලටත් ස්පෙෂලයිස්ඩ්
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,357
    4,538
    113
    Think the best ones are made in Vietnam.. I have both Vietnam & Chinese ones.. fort me, the Vietnam ones feels better

    Chaterma wela thiyenne US Polo thamai... Shike kiyala hithenawa 🤢


    Original Lacoste patta ganan ban.. even compared to US Polo.. okunge Polo T-Shirts yanne Ralph Lauren price walata... Even with sales & discounts you can buy 2 US Polo shirts for 1 Lacoste 😔
    ------ Post added on Apr 14, 2024 at 10:35 AM
    mama methana kiwwe crocodile gana machan, Lacoste gana nemei. I really like Ralph Lauren brand, eth tama original buy karala na,
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • මට මතක විදියට 90's අග Calvin Klein කියල ගහපු ඒවාට මාර පිස්සුවක් තිබුන. හැම එකාම Calvin Klein කියල ඉස්සරහ ලොකුවට ගහපු ට-shirt ඇන්දා. අන්තිමට ගමේ පොලේ විකුනපු බාල printed ඇඳුම් වලත් ඕක ගහල ඔය නම විනාස කරලා දැම්ම. :lol:

    Bata ගේ 'Power' brand එකටත් ඕක උනා.

    PBhqNaL.jpeg
    Same shit happend to the Reebok
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113


    මේකේ කියන එක ඇත්ත. I checked with what I have

    All non-active wear T-shirts

    Adidas - 100% cotton
    Jack & Jones - 100% cotton
    Levis - 100% Cotton
    Giordano - 90% Cotton 10% Poly

    Puma - 60% Cotton 40% Poly (Made in India) :eek:
    US Polo - 60% Cotton 40% Poly (Made in India) :eek:

    this just confirms my theory that "made in India" stuff are of low quality... they must be making these for the asian market in India :baffled:
     
    Last edited: