ඕවගේ වැඩ කරන්නේ සිංහල රජයේ විශ්ව විද්‍යාල වලින්එ උපාධි ගත්තු එවුන්න්නෙඩයලොග් එකේ ඩේටා පැකේජස් ටිකක් බැලුවා මුන් මේ හැමවෙලේම ටීවී එකේ anytime කිය කිය දාන නිසා...මාර anytime එකක් තියෙන්නේ මුන්ගේ...
Anytime Quota 20 GB
FREE Night Bonus Data Quota (12 midnight to 8am) 20 GB
නයිට් කියල වෙනම ලිමිට් කරලා එකක් දාල තියෙද්දී උඩ එක කොහොමද Anytime කියල කල්පනා කර කර ඉද්දි යටින් මේක තිබ්බ..
Once the FREE Night Bonus Data is exhausted the usage would be consumed from Any Time Data
මේක හරි නම් අනිත් පැත්තට වෙන්න එපැයි...මුන් කියන්නේ අර රෑට දෙන ඩේටා ටික ඉවර උනාම දවල්ට තියෙන ඒවා රෑට use කරන්න පුළුවන් කියල...කාගේද බන් දවල් ටිකට කලින් රෑ ඩේටා ටික ඉවර වෙන්නේ...?පැය 8ක් දෙන දෙන නයිට් ඩේටා එක දවල් වරුවේ පැය 16ක් පාවිච්චි කරන එකට කලින් ඉවර වෙනවා කියල දාන්නවත් අඩු ගානේ එකේ ලොජික් එකක් තියෙනවද?
මුන් නිකන් මිනිස්සු අන්දන්න anytime කිය කිය මාකට් කරගෙන ලොකු බොරුවක් කරන්නේ...පුදුම යක්කු..
ඕක මෙහෙම උනානම් හරි...දවල්ට දෙන ටික ඉවර උනොත් රෑට දෙන ඩේටා වලින් use කරන්න පුළුවන් කියල....ඒ නැතුව මේවා නිකන් පකේ anytime ඩේටා...![]()
TRCSL ekata konda pana nene
ලොකු ගේමක් හැමෝම එකතුවෙලා අරගෙන ගියොත් නම්
ඉතින් පුළුවන් ගේමක් දෙන්න
goverment ekata mathak karala deepan un election kale wechcha poronduAniawa.
mokadda machan karanna puluwan
ඒ උනාට උන් 20GB anytime 20GB nighttime දෙන package එක promote කරන්නෙ 40GB package එකක් කියලනෙ. අන්න එතකොට අපිට අයිතිය තියනව ඕව ප්‍රශ්ණ කරන්න
Ubalage monthly usage eka kohomada?me dialog parayo raa 12n passe connection eka throttle karanwada? dan paya paagekata kalin 1MBps aawa dan 2-3 Mbps enne.
me tikema mehemai mata
වෙබ් එකේ නෑ තමා බන්. මම වේබැක් මැෂින් එකෙනුත් බැලුවා උන් දාලා නෑ වෙබ් එකේ. හැබැයි leaflet වල tv radio commercial වල මම දැකල තියනව ඒ විදියට ප්‍රමෝට් කරනවානෑ බන් උන් කොහෙවත් එහෙම ප්‍රමෝට් කරනවා මම දැකලා නැහැ
උන් එනිටයිම් ඩේට බන්ඩල් එකේ සයිස් එක කියලා ප්‍රොමෝට් කරන්නෙ හැම තැනම එහෙමයි. සයිට් එකේ එහෙම කොහෙ වත් දාල නැහැ ඔය දෙක එකට එකතු කරලා.
අනික එනිටයිම් එක ඉවර උනාම නයිට් ටයිම් එකෙන් කැපෙන්න හදනවා කියන්නෙ නයිට් ටයිම් කියලා එකක් නැති වෙනවා සේරම එනිටයිම් නේ එතකොට
ඔය බෝනස් කතාව මුලින් දාල තියෙන්නෙ ඒක අපිට ෆ්‍රී දෙනවා කියලානේ, එතකොට අපිට ඒක ගැන ප්‍රශ්න කරන්න විදියක් නැහැ
මම හැම විදියටම ඩේට යූස් කරලා දැන් කරන්නෙ HBB එකේ ඩේට අඩුවෙන් අරගෙන අර work and learn plus එක ගන්නවා, එතකොට යූටියුබ් එහෙම ඒකෙන් යන නිසා ගොඩක් ඩේට ඉතිරි වෙනවා
අනික බන් මම නම් ගොඩක් වෙලාවට උදේට(4-8 වගේ) වැඩ කරනවා මගේ ගොඩක්ම වෙලාවට නයිට් ටයිම් ඩේට කලින් ඉවර වෙනවා ඒක නිසා, ඇත්තටම මට වගේ නම් නයිට් ටයිම් ඩේට ඔය විදියට තියන එක ගොඩක් වාසියි, නමුත් බහුතරයකට නම් ඒක ඒ විදියට නැතිව ඇති
35,35 + work & learn 35 + slt 18,27Ubalage monthly usage eka kohomada?
Langadi internet gasthu adu una neda?
Man arshiklands wala inna kale dialog lage thibbe 25 GB + 25 GB LKR 1400 tada koheda. Dan 35 GB + 35 GB ee ganata thiyanawa.
sinhalunta koinda unlimited
වෙබ් එකේ නෑ තමා බන්. මම වේබැක් මැෂින් එකෙනුත් බැලුවා උන් දාලා නෑ වෙබ් එකේ. හැබැයි leaflet වල tv radio commercial වල මම දැකල තියනව ඒ විදියට ප්‍රමෝට් කරනවා
මම ආයෙ දැක්කොත් අප්ඩේට් කරන්නම්නෑ බන් එහෙම කරනවා මම දැකල නැහැ, ඔය ඉක්මන් එකේ එහෙම විකුනන උන් නම් එහෙම කරනවා ඒ ඔෆීශියල් නෙමෙයි නේ ඇඩ් දාන එවුන් කරන ඒවනේ
ඔෆීශියලි උන් එහෙම කියන්නෙ නැහැ බන්. සේරම ISP ලා එහෙමයි
උන් සමහර වෙලාවට එනිටයිම් ඩේටා බන්ඩල් එකෙන් ප්‍රොමෝට් කරනවා
නැත්නම් පැකේජ් එකේ ගානෙන් ප්‍රොමෝට් කරනවා.