ලංකාවේ ISP පරයෝ

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඩයලොග් එකේ ඩේටා පැකේජස් ටිකක් බැලුවා මුන් මේ හැමවෙලේම ටීවී එකේ anytime කිය කිය දාන නිසා...මාර anytime එකක් තියෙන්නේ මුන්ගේ...:rofl:

    Anytime Quota 20 GB
    FREE Night Bonus Data Quota (12 midnight to 8am) 20 GB

    නයිට් කියල වෙනම ලිමිට් කරලා එකක් දාල තියෙද්දී උඩ එක කොහොමද Anytime කියල කල්පනා කර කර ඉද්දි යටින් මේක තිබ්බ..:rolleyes:

    Once the FREE Night Bonus Data is exhausted the usage would be consumed from Any Time Data :lol:

    මේක හරි නම් අනිත් පැත්තට වෙන්න එපැයි...මුන් කියන්නේ අර රෑට දෙන ඩේටා ටික ඉවර උනාම දවල්ට තියෙන ඒවා රෑට use කරන්න පුළුවන් කියල...කාගේද බන් දවල් ටිකට කලින් රෑ ඩේටා ටික ඉවර වෙන්නේ...? :baffled: පැය 8ක් දෙන දෙන නයිට් ඩේටා එක දවල් වරුවේ පැය 16ක් පාවිච්චි කරන එකට කලින් ඉවර වෙනවා කියල දාන්නවත් අඩු ගානේ එකේ ලොජික් එකක් තියෙනවද? :growl: මුන් නිකන් මිනිස්සු අන්දන්න anytime කිය කිය මාකට් කරගෙන ලොකු බොරුවක් කරන්නේ...පුදුම යක්කු..:angry:

    ඕක මෙහෙම උනානම් හරි...දවල්ට දෙන ටික ඉවර උනොත් රෑට දෙන ඩේටා වලින් use කරන්න පුළුවන් කියල....ඒ නැතුව මේවා නිකන් පකේ anytime ඩේටා...:no:
    ඕවගේ වැඩ කරන්නේ සිංහල රජයේ විශ්ව විද්‍යාල වලින්එ උපාධි ගත්තු එවුන්න්නෙ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලංකාවෙ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රවයිඩර්ස්ලා කියන්නෙ පජාතම ඒසිගෙ පුතාල කොට්ටාසයක්. ටෟකණ්ඩ... අන්ලිමිටඩ් තිබ්බ එකට කෙලියා අනාගතය අදයි ලබ්බා TRCSL එකට ගොට්ට අල්ලලා.. ෆකයලට යූටියුබ් අන්ලිමිටඩ් දෙන්න පුලුවන්. අන්ලිමිටඩ් පැකේජ් එකක් දෙන්න බෑ .. ලොකු ටෝක්ස් දුන්නට ඉන්ෆාස්ට්‍රක්චර් ටික 2020ට ගැලපෙන විදිහට හදාගන්න බෑ.. ටෝක් නං තියනවා හඳට යන්න...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,540
    113
    Colombo
    ඒ උනාට උන් 20GB anytime 20GB nighttime දෙන package එක promote කරන්නෙ 40GB package එකක් කියලනෙ. අන්න එතකොට අපිට අයිතිය තියනව ඕව ප්‍රශ්ණ කරන්න

    නෑ බන් උන් කොහෙවත් එහෙම ප්‍රමෝට් කරනවා මම දැකලා නැහැ
    උන් එනිටයිම් ඩේට බන්ඩල් එකේ සයිස් එක කියලා ප්‍රොමෝට් කරන්නෙ හැම තැනම එහෙමයි. සයිට් එකේ එහෙම කොහෙ වත් දාල නැහැ ඔය දෙක එකට එකතු කරලා.

    අනික එනිටයිම් එක ඉවර උනාම නයිට් ටයිම් එකෙන් කැපෙන්න හදනවා කියන්නෙ නයිට් ටයිම් කියලා එකක් නැති වෙනවා සේරම එනිටයිම් නේ එතකොට

    ඔය බෝනස් කතාව මුලින් දාල තියෙන්නෙ ඒක අපිට ෆ්‍රී දෙනවා කියලානේ, එතකොට අපිට ඒක ගැන ප්‍රශ්න කරන්න විදියක් නැහැ

    මම හැම විදියටම ඩේට යූස් කරලා දැන් කරන්නෙ HBB එකේ ඩේට අඩුවෙන් අරගෙන අර work and learn plus එක ගන්නවා, එතකොට යූටියුබ් එහෙම ඒකෙන් යන නිසා ගොඩක් ඩේට ඉතිරි වෙනවා

    අනික බන් මම නම් ගොඩක් වෙලාවට උදේට(4-8 වගේ) වැඩ කරනවා මගේ ගොඩක්ම වෙලාවට නයිට් ටයිම් ඩේට කලින් ඉවර වෙනවා ඒක නිසා, ඇත්තටම මට වගේ නම් නයිට් ටයිම් ඩේට ඔය විදියට තියන එක ගොඩක් වාසියි, නමුත් බහුතරයකට නම් ඒක ඒ විදියට නැතිව ඇති
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    me dialog parayo raa 12n passe connection eka throttle karanwada? dan paya paagekata kalin 1MBps aawa dan 2-3 Mbps enne.
    me tikema mehemai mata
    Ubalage monthly usage eka kohomada? 🤔
    Langadi internet gasthu adu una neda?
    Man arshiklands wala inna kale dialog lage thibbe 25 GB + 25 GB LKR 1400 tada koheda. Dan 35 GB + 35 GB ee ganata thiyanawa.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නෑ බන් උන් කොහෙවත් එහෙම ප්‍රමෝට් කරනවා මම දැකලා නැහැ
    උන් එනිටයිම් ඩේට බන්ඩල් එකේ සයිස් එක කියලා ප්‍රොමෝට් කරන්නෙ හැම තැනම එහෙමයි. සයිට් එකේ එහෙම කොහෙ වත් දාල නැහැ ඔය දෙක එකට එකතු කරලා.

    අනික එනිටයිම් එක ඉවර උනාම නයිට් ටයිම් එකෙන් කැපෙන්න හදනවා කියන්නෙ නයිට් ටයිම් කියලා එකක් නැති වෙනවා සේරම එනිටයිම් නේ එතකොට

    ඔය බෝනස් කතාව මුලින් දාල තියෙන්නෙ ඒක අපිට ෆ්‍රී දෙනවා කියලානේ, එතකොට අපිට ඒක ගැන ප්‍රශ්න කරන්න විදියක් නැහැ

    මම හැම විදියටම ඩේට යූස් කරලා දැන් කරන්නෙ HBB එකේ ඩේට අඩුවෙන් අරගෙන අර work and learn plus එක ගන්නවා, එතකොට යූටියුබ් එහෙම ඒකෙන් යන නිසා ගොඩක් ඩේට ඉතිරි වෙනවා

    අනික බන් මම නම් ගොඩක් වෙලාවට උදේට(4-8 වගේ) වැඩ කරනවා මගේ ගොඩක්ම වෙලාවට නයිට් ටයිම් ඩේට කලින් ඉවර වෙනවා ඒක නිසා, ඇත්තටම මට වගේ නම් නයිට් ටයිම් ඩේට ඔය විදියට තියන එක ගොඩක් වාසියි, නමුත් බහුතරයකට නම් ඒක ඒ විදියට නැතිව ඇති
    වෙබ් එකේ නෑ තමා බන්. මම වේබැක් මැෂින් එකෙනුත් බැලුවා උන් දාලා නෑ වෙබ් එකේ. හැබැයි leaflet වල tv radio commercial වල මම දැකල තියනව ඒ විදියට ප්‍රමෝට් කරනවා
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Ubalage monthly usage eka kohomada? 🤔
    Langadi internet gasthu adu una neda?
    Man arshiklands wala inna kale dialog lage thibbe 25 GB + 25 GB LKR 1400 tada koheda. Dan 35 GB + 35 GB ee ganata thiyanawa.
    35,35 + work & learn 35 + slt 18,27
    oya limit eka athule thama ithin :( sinhalunta koinda unlimited
    gemak down karanna ona unoth ithin time based package ekak use karanna wenawa

    gaasthu adu kare na 10% da koheda bonus data monawa hari dunna kiyala pampori gahuwa :lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,540
    113
    Colombo
    වෙබ් එකේ නෑ තමා බන්. මම වේබැක් මැෂින් එකෙනුත් බැලුවා උන් දාලා නෑ වෙබ් එකේ. හැබැයි leaflet වල tv radio commercial වල මම දැකල තියනව ඒ විදියට ප්‍රමෝට් කරනවා

    නෑ බන් එහෙම කරනවා මම දැකල නැහැ, ඔය ඉක්මන් එකේ එහෙම විකුනන උන් නම් එහෙම කරනවා ඒ ඔෆීශියල් නෙමෙයි නේ ඇඩ් දාන එවුන් කරන ඒවනේ
    ඔෆීශියලි උන් එහෙම කියන්නෙ නැහැ බන්. සේරම ISP ලා එහෙමයි
    උන් සමහර වෙලාවට එනිටයිම් ඩේටා බන්ඩල් එකෙන් ප්‍රොමෝට් කරනවා
    නැත්නම් පැකේජ් එකේ ගානෙන් ප්‍රොමෝට් කරනවා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නෑ බන් එහෙම කරනවා මම දැකල නැහැ, ඔය ඉක්මන් එකේ එහෙම විකුනන උන් නම් එහෙම කරනවා ඒ ඔෆීශියල් නෙමෙයි නේ ඇඩ් දාන එවුන් කරන ඒවනේ
    ඔෆීශියලි උන් එහෙම කියන්නෙ නැහැ බන්. සේරම ISP ලා එහෙමයි
    උන් සමහර වෙලාවට එනිටයිම් ඩේටා බන්ඩල් එකෙන් ප්‍රොමෝට් කරනවා
    නැත්නම් පැකේජ් එකේ ගානෙන් ප්‍රොමෝට් කරනවා.
    මම ආයෙ දැක්කොත් අප්ඩේට් කරන්නම්