ලංකාවේ ISP ලාට දීමට බැරි ඉන්දියාවේ ISP ලාට දීමට හැකි Unlimited Internet

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    ලංකාවේ ISP ලාට දීමට බැරි
    ඉන්දියාවේ ISP ලාට දීමට හැකි
    'Unlimited Internet...'
    😔÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷>>>>>

    📛 මේ ඔබ දකින්නේ ඉන්දියාවේ Jio සමාගම විසින් ඔවුන්ගේ Fiber පාරිභෝගිකයන්ට හඳුන්වා දී ඇති Unlimited Internet පැකේජයි.

    ✅ ශ්‍රී ලංකාවේ මුදලෙන් මසකට,
    💰රු.995 (Speed 30 Mbps)
    💰රු.1740 (Speed 60 Mbps)
    💰රු.2490 (Speed 150 Mbps)
    💰රු.3740 (Speed 300 Mbps)
    යන මිල ගණන් වලට මෙම Unlimited පැකේජ හඳුන්වා දී ඇත.

    ✅ ශ්‍රී ලංකාවේ මෙන් Download Speed වැඩි වී Upload Speed අඩු නොමැති අතර Upload සහ Download speed සමානය.

    ✅ සියලුම පැකේජ සමඟ කොන්දේසියකින් තොරව Unlimited දුරකථන ඇමතුම්ද ලබා දේ.

    ✅ එමෙන්ම රු.2490, 3740 මිල ගණන් වල පැකේජ සමඟ පිළිවෙලින් OTT app 11 ක් සහ 12 ක ප්‍රමාණයයක Subcription ද නොමිලේ හිමි වේ.

    ✅ හොඳම දේ නම් මුදල් ගෙවා මෙම Unlimited පැකේජ Activate කර ගැනීමට ප්‍රථම දින 30 ක නොමිලේ අත්හදා බැලීමේ කාලයක්ද (30 day free trial) ඔවුන් පාරිභෝගිකයන්ට ලබාදේ.

    ඉහළ මිල ප්‍රමාණයයන් යටතේ ලබාදෙන කුඩා Data ප්‍රමාණයත් Day time සහ Night time ලෙස බෙදා තවත් නොයෙක් විද කොන්දේසි දමනු ලබන ලංකාවේ අන්තර්ජාල සේවා සපයන්නන් තවදුරටත් තම පාරිභෝගිකයන් සූරාකෑම නවතා Unlimited Internet පහසුකම් ශ්‍රී ලංකාවටත් හඳුන්වා දිය යුතුයි.

    (copied)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    It must be the population difference.

    In India, you could literally sell the service to billions of people. But here in Sri Lanka, there’s only a very limited number of internet users. If the ISPs sell it for cheap (also without data caps), they will face a limit on their potential income, as there’s only a limited amount of money they will be able to make.

    They are doing this because they are greedy and want to exploit the customers to make more money.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    It must be the population difference.

    In India, you could literally sell the service to billions of people. But here in Sri Lanka, there’s only a very limited number of internet users. If the ISPs sell it for cheap (also without data caps), they will face a limit on their potential income, as there’s only a limited amount of money they will be able to make.

    They are doing this because they are greedy and want to exploit the customers to make more money.

    සම්පූර්ණයෙන් ඇත්ත කතා නෙවෙයි බන් ඕවා.
    දැන් බලපන් ඉන්දියාවෙ population වැඩියි තමයි. ආසන්න

    ඒත් එක්කම රටේ ප්‍රමාණයත් ලොකුයි. ලංකාව වගේ 64 ගුණයක්. Population එකත් ඒ ගුණිතයට වඩා පොඩ්ඩයි වැඩි. එතකොට ඒ භූමි ප්‍රමාණය කවර් කරන්න ඕන infrastructure, offices, සේවකයො ප්‍රමාණයත් ආසන්න වශයෙන් ඒ ගුණිතයෙන්ම වැඩියි. ලංකාවෙ මිනිස්සුන්ට වඩා උන්ගෙ purchasing power එකත් අඩුයි.

    එහෙම තියෙද්දි තමා ඔය ගානට දෙන්නෙ. ලංකාවෙ package එකක මිල ඔය වගේ දෙගුණයකට දෙන්න කිසිම බැරිකමක් තියෙන්න විදියක් නෑ. ඒත් ඒ ගානට වත් තියෙනවද? නෑ.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904

    Ganan tika wenas needa ?
    monthly 30MBPS aduma eka INR 399 (1438.74 LKR)
    meeke honda kata tiyenne voice free
    SLT fiber walath dan free internet tiyenawa ne 12 indala 7 wenakan
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,455
    113
    ලංකාවේ ISP ලාට දීමට බැරි
    ඉන්දියාවේ ISP ලාට දීමට හැකි
    'Unlimited Internet...'
    😔÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷>>>>>

    📛 මේ ඔබ දකින්නේ ඉන්දියාවේ Jio සමාගම විසින් ඔවුන්ගේ Fiber පාරිභෝගිකයන්ට හඳුන්වා දී ඇති Unlimited Internet පැකේජයි.

    ✅ ශ්‍රී ලංකාවේ මුදලෙන් මසකට,
    💰රු.995 (Speed 30 Mbps)
    💰රු.1740 (Speed 60 Mbps)
    💰රු.2490 (Speed 150 Mbps)
    💰රු.3740 (Speed 300 Mbps)
    යන මිල ගණන් වලට මෙම Unlimited පැකේජ හඳුන්වා දී ඇත.

    ✅ ශ්‍රී ලංකාවේ මෙන් Download Speed වැඩි වී Upload Speed අඩු නොමැති අතර Upload සහ Download speed සමානය.

    ✅ සියලුම පැකේජ සමඟ කොන්දේසියකින් තොරව Unlimited දුරකථන ඇමතුම්ද ලබා දේ.

    ✅ එමෙන්ම රු.2490, 3740 මිල ගණන් වල පැකේජ සමඟ පිළිවෙලින් OTT app 11 ක් සහ 12 ක ප්‍රමාණයයක Subcription ද නොමිලේ හිමි වේ.

    ✅ හොඳම දේ නම් මුදල් ගෙවා මෙම Unlimited පැකේජ Activate කර ගැනීමට ප්‍රථම දින 30 ක නොමිලේ අත්හදා බැලීමේ කාලයක්ද (30 day free trial) ඔවුන් පාරිභෝගිකයන්ට ලබාදේ.

    ඉහළ මිල ප්‍රමාණයයන් යටතේ ලබාදෙන කුඩා Data ප්‍රමාණයත් Day time සහ Night time ලෙස බෙදා තවත් නොයෙක් විද කොන්දේසි දමනු ලබන ලංකාවේ අන්තර්ජාල සේවා සපයන්නන් තවදුරටත් තම පාරිභෝගිකයන් සූරාකෑම නවතා Unlimited Internet පහසුකම් ශ්‍රී ලංකාවටත් හඳුන්වා දිය යුතුයි.

    (copied)
    It must be the population difference.

    In India, you could literally sell the service to billions of people. But here in Sri Lanka, there’s only a very limited number of internet users. If the ISPs sell it for cheap (also without data caps), they will face a limit on their potential income, as there’s only a limited amount of money they will be able to make.

    They are doing this because they are greedy and want to exploit the customers to make more money.
    ලොල් පුදුමයි ජෙප්පෙක්ට උන්ගෙ ලොක්කන්ට නොතේරෙන economy of scale concept එක තේරෙනවා.

    ලංකාවෙ හැම මගුලම හදන්න ගියත් ඕක තමා වෙන්නෙ. customer base එක පොඩි නිසා අඩුවට දෙන්න බැරි වෙනවා. ඊට ලාබයි ගෙන්නල දෙන එක.
     
    • Dislike
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    සම්පූර්ණයෙන් ඇත්ත කතා නෙවෙයි බන් ඕවා.
    දැන් බලපන් ඉන්දියාවෙ population වැඩියි තමයි. ආසන්න

    ඒත් එක්කම රටේ ප්‍රමාණයත් ලොකුයි. ලංකාව වගේ 64 ගුණයක්. Population එකත් ඒ ගුණිතයට වඩා පොඩ්ඩයි වැඩි. එතකොට ඒ භූමි ප්‍රමාණය කවර් කරන්න ඕන infrastructure, offices, සේවකයො ප්‍රමාණයත් ආසන්න වශයෙන් ඒ ගුණිතයෙන්ම වැඩියි. ලංකාවෙ මිනිස්සුන්ට වඩා උන්ගෙ purchasing power එකත් අඩුයි.

    එහෙම තියෙද්දි තමා ඔය ගානට දෙන්නෙ. ලංකාවෙ package එකක මිල ඔය වගේ දෙගුණයකට දෙන්න කිසිම බැරිකමක් තියෙන්න විදියක් නෑ. ඒත් ඒ ගානට වත් තියෙනවද? නෑ.

    ow uba kiyana eka hari...munta welaa thiyenne mun dan aspa ganan hoyanawa...asadaarana widihata...

    dan oya kiyanwa wage unlimited denna giyoth wenne, ara kiyapu widihata unge income eka limit wenawa..

    probably unge income eka adu wei...ekata kamathi naha un