ලංකාවේ IT කෙල්ලො

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    හැම කෙල්ලම ඔහොම නෑ බන්. අපේ ඔෆිස් වල ඉදල තියෙනව සුපිරි මීටර්. සමහර විට වැඩ බැරි:වැඩ පුලුවන් අනුපාතය බැලොවොත් කෙල්ලොන්ගෙ වැඩි ඇති. ඒක ඉතින් ඉන්ටවිව් කරන උන්ගෙ වගකීම හරි හමන් උන් ගන්න එක. බලෙන ජොබ් එකට එන්න බෑනෙ. රෑ වැඩ සීන් එකත් එහෙම ලොකු වෙනසක් තිබුනෙ නෑ. ඉස්සර පාන්දර 2 වගේ වෙනකන් කෙල්ලො කොල්ලො ඔක්කොම ඉන්න ටීම් එක හිටපු දවස් තිබුන. මම දැක්ක එකම වෙනස මම හිටපු ඔෆිස් එකේ, කෙල්ලොන්ට 7න් පස්සෙ කැබ් ගන්න පුලුවන්. කොල්ලොන්ට 8න් පස්සෙ කැබ් ගන්න පුලුවන්. ඔච්චර තමා.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මටනම් කිසිම ලැජ්ජාවක් උනේ නෑ. ගිය කෙල්ලො සේරම අපිත් එක්ක බොක්කෙ ෆිට් එකේ ගියා. මොකද ඒ කෙල්ලො ලංකාවෙ ගොබ්බ කෙල්ලො වගේ ලොකු සීන් එකේ නෙමේ ඉන්නෙ. ඒත් සිරීපාදෙ නගිනකොටනම් ලංකාවෙ ගෑනුන්ගෙත් ලොකු ලයින් බැහැල තිබ්බ අපි හොදටම නැග්ග. මේකෙ අනිත් හැමෝම ලංකාවෙ ගෑනුන්ව පජාත කරද්දි උඹ උන්ව බේරන්න හදනව. උඹයි මෙතන ලැජ්ජ වෙලා තියෙන්නෙ. උඹ රෙදි ඇදගෙනනම් ඉන්නෙ තවත් මේකෙ පෝස්ට් නොදා ඉදපන්.
    උඹ ඉපදුනේ සුද්දියෙක් ගෙ බඩෙන්ද බන්? ලංකාවෙ ගෑනුන්ට කින්ඩි දාන්නෙ ලංකාවෙ ගානියෙක් ගෙ බඩෙන් ඇවිත්ද? ලැජ්ජයි බන් උඹ ගැන! අත කපා ගෙන ලංකාවෙ ගොබ්බ ගෑනි ගෙ ලේ ටික එලියට හලලා සුද්දියෙක් ගෙ ලේ පුරෝ ගනින් :dull:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හැම කෙල්ලම ඔහොම නෑ බන්. අපේ ඔෆිස් වල ඉදල තියෙනව සුපිරි මීටර්. සමහර විට වැඩ බැරි:වැඩ පුලුවන් අනුපාතය බැලොවොත් කෙල්ලොන්ගෙ වැඩි ඇති. ඒක ඉතින් ඉන්ටවිව් කරන උන්ගෙ වගකීම හරි හමන් උන් ගන්න එක. බලෙන ජොබ් එකට එන්න බෑනෙ. රෑ වැඩ සීන් එකත් එහෙම ලොකු වෙනසක් තිබුනෙ නෑ. ඉස්සර පාන්දර 2 වගේ වෙනකන් කෙල්ලො කොල්ලො ඔක්කොම ඉන්න ටීම් එක හිටපු දවස් තිබුන. මම දැක්ක එකම වෙනස මම හිටපු ඔෆිස් එකේ, කෙල්ලොන්ට 7න් පස්සෙ කැබ් ගන්න පුලුවන්. කොල්ලොන්ට 8න් පස්සෙ කැබ් ගන්න පුලුවන්. ඔච්චර තමා.
    කෙල්ලන්ට 7න් පස්සෙ කැබ්. කොල්ලන්ට 8න් පස්සෙ. මෙතනම අසාධාරණයිනෙ බන්. හැබැයි උඹ වැඩ කරපු කම්පැනිය ටිකක් හොදයි. අනිත් තැන්වල කෙල්ලන්ට තියන වරප්‍රසාද වලින් භාගයක්වත් කොල්ලන්ට නෑ. දියුනු රටවල ගෑනුන්ට කියල කිසිම වැඩි වරප්‍රසාදයක් නෑ. හැමෝටම එකම විදිහ. ලංකාවෙ ඔක්කොම දේවල් කිම්බට.
     
    හරි මන් කියල තියෙන්නෙ බොරුද කියපන්. උඹ එක පාරක් හරි සීසන් එකට සිරීපාදෙ නැගල තියනවනම් අත්දැකීම් ඇති. ඇත්ත පිළිගනින් මොනා කිව්වත් ලංකාවෙ ගෑනු දුර්වලයි ඒකට අපේ අම්මලත් අයිතියි.
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    එයාල ගන්නව ඇත්තෙ කොල්ලොන්ගේ ස්ට්‍රෙස් අඩු කරලා ඔෆිස් එකේ පරිසරය ආලෝකමත් කරන්න :yes:

    Jokes newei yakune, it's true. HR eke mehemath podi strategy ekak tiyanawa. Team leads lata kiyala tiyenne owa hama ekak ma balance koranna one kiyala lol
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    හැම කෙල්ලම ඔහොම නෑ බන්. අපේ ඔෆිස් වල ඉදල තියෙනව සුපිරි මීටර්. සමහර විට වැඩ බැරි:වැඩ පුලුවන් අනුපාතය බැලොවොත් කෙල්ලොන්ගෙ වැඩි ඇති. ඒක ඉතින් ඉන්ටවිව් කරන උන්ගෙ වගකීම හරි හමන් උන් ගන්න එක. බලෙන ජොබ් එකට එන්න බෑනෙ. රෑ වැඩ සීන් එකත් එහෙම ලොකු වෙනසක් තිබුනෙ නෑ. ඉස්සර පාන්දර 2 වගේ වෙනකන් කෙල්ලො කොල්ලො ඔක්කොම ඉන්න ටීම් එක හිටපු දවස් තිබුන. මම දැක්ක එකම වෙනස මම හිටපු ඔෆිස් එකේ, කෙල්ලොන්ට 7න් පස්සෙ කැබ් ගන්න පුලුවන්. කොල්ලොන්ට 8න් පස්සෙ කැබ් ගන්න පුලුවන්. ඔච්චර තමා.

    උබලගෙ ඔපිස් එකේද අර ටොයිලට් බටේ කොන්ඩම් ගුලියක් හිරවෙල තිබ්බෙ
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    1/1000 ක් ඉන්නවා පට්ට කෙල්ලො
    අනිත් රටවල කෙල්ලො කරන වැඩ තොගේ එක්ක ගත්තාම ඉතින් ලංකාවෙ ගෑනු නෑ වගේම තමා.
     
    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    එකෙන්ම ඇත්ත බං . ගූ කෑලි ෆෝම් කරන ඇබලයෝ ඉන්නකල් අපිටත් වැඩක් කරගන්න බෑ කවදාවත් :cool::cool::cool:

    sira kathawa bn. IT field eke inna ponna sewalayo ne 90% un ta ithin podi hari look ekak thiyana ekiyak aawa kiyanne amee e ta wada deyak naha. mamath oya magula hariyata dakala thiyanawa bn.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    sira kathawa bn. IT field eke inna ponna sewalayo ne 90% un ta ithin podi hari look ekak thiyana ekiyak aawa kiyanne amee e ta wada deyak naha. mamath oya magula hariyata dakala thiyanawa bn.
    ලංකාවෙ හැම ෆීල්ඩ් එකේම තත්වෙ ඕක තමා බන්. අන්තිමටම හැම වැඩේම වගකීම එන්නෙ කොල්ලන්ට. කෙල්ලො පොඩි දෙයක් කරල ෂේප් වෙලා හැමදාම වෙලාවටම ඕෆ් වෙලා යනව.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    කෙල්ලන්ට 7න් පස්සෙ කැබ්. කොල්ලන්ට 8න් පස්සෙ. මෙතනම අසාධාරණයිනෙ බන්. හැබැයි උඹ වැඩ කරපු කම්පැනිය ටිකක් හොදයි. අනිත් තැන්වල කෙල්ලන්ට තියන වරප්‍රසාද වලින් භාගයක්වත් කොල්ලන්ට නෑ. දියුනු රටවල ගෑනුන්ට කියල කිසිම වැඩි වරප්‍රසාදයක් නෑ. හැමෝටම එකම විදිහ. ලංකාවෙ ඔක්කොම දේවල් කිම්බට.

    mokakda ban eke awula. anika kolekta 7ta gedara yanna bari kamak nane thaniyama. anika api7 wenakan hitiya nam, ithuru payath idala cab ekak dagena giya misak bus/train eke giye na 7ta.

    kisi waraprasadayak na kiyannan ba machan diiiiyunu ratawalath. US wala ai Wonder woman lades only show ekak pennuwe? anika dan mama waad karana company eke (not SL) woman enterprenours lata kiyala wenama meeting, sessions thiyenawa.... ewa nathi wenne an machan.
     
    උඹ මට උගන්නන්න එන්න එපා. මගෙ යාලුවො ඉන්නව ලංකාවෙ ඔය හැම ආයතනයකම වගේ වැඩ කරන. ඒ වගේම ලෝකෙ හුගක් රටවලින් ආපු කෙල්ලන්ව මම ආශ්‍රය කරල තියනව. ඒක හින්ද මොකෙක්වත් මාත් එක්ක කතා කරන්න එන්න එපා ඕව ගැන. ලංකාවෙ විතරයි ගෑනුන්ට කියල වෙනම වරප්‍රසාද තියෙන්නෙ. ඒක ලංකාවෙ හැම ආයතනයකම එහෙමයි. ඒ වගේම මෙලෝ වැඩක් තනියම කරගන්න බැරි ඔක්කොම පිරිමින්ගෙන්ම කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ගොබ්බම ගෑනු ටිකක් ලංකාවෙ ඉන්නෙ. වෙන රටවල කෙල්ලො ඉන්නව එයාලට ඕනම දෙයක් තනියම කරගන්න පුලුවන්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලොකු scene එකේ interview එනවා. කඩ්ඩෙන් පොඩ්ඩක් line දෙනවා. Degree අරවා මේවා හැම රෙද්දම කරලා. ඇහැට කනට පේන එකක් නම් අනිවා job එකට ගන්නවා. වැඩක් කරගන්න බැරි උනාම හැට හුටාමාරක් එවුන් ඉන්නවා office එකේ උදව් කරන්න. Google search කරලා answer එකක් හොයාගන්න බෑ ගොඩක් එවුන්ට. මලාට industry එකේ අලුත් දේවල් ගැන හොයන් නෑ. අපේ එවුනුත් පැණි හල හල ඉන්නවා. හරියටම වෙලාවට off වෙනවා. මැරීගෙන වැඩ කරන කොල්ලෝ නිසා තමයි වැඩ ටික හරියට වෙන්නේ. උන් තමයි වැඩියෙන් බැනුම් අහන්නෙත් company එකේ. (Stranded එකක් තියෙන IT companies ගැන නෙමේ කතා කරන්නේ)

    ඔන්න ඕකයි තත්වේ. මන් අවුරුදු 6ක් තිස්සේ දැකපු දෙයක් තමයි කිව්වේ. IT field එකේ නෙමේ අනිත් field වලටත් මේක අදාලයි

    මේක නම් සිරා සීන් එක බන් :sorry: ලස්සන කෙල්ලෙක් ආවම පැණි හලන උන් උන්ව ගන්නවා...අන්තිමේ ටීම් එකේ අනිත් උන් කුණ කන්න ඕනේ...

    පිස්සු හැදෙනවා...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවෙ හැම ෆීල්ඩ් එකේම තත්වෙ ඕක තමා බන්. අන්තිමටම හැම වැඩේම වගකීම එන්නෙ කොල්ලන්ට. කෙල්ලො පොඩි දෙයක් කරල ෂේප් වෙලා හැමදාම වෙලාවටම ඕෆ් වෙලා යනව.

    එහෙම නැහැ..මගේ කෙල්ලත් හිටි ගමන් 8 විතර එනවා ඕෆ් වෙන්න...අකවුන්ටින්ග් ෆීල්ඩ් එකේ ඉන්නේ...

    අපේ ඔෆිස් එකෙත් කෙල්ලෝ ඉන්නවා උන් හිටි ගමන් 6,7 වෙනකන් ඉන්නවා..මොකද උන්ට assign උන ටාස්ක් තියෙනවා..deadline තියනවා..ඒ නිසා ඒවා කරන්න ඕනේ වෙලාවට..:yes: