දැන් ලංකාවේ IT ෆීල්ඩ් එකේ කොලිටි සහ සැලරි ගොඩක් අඩුවෙලානේ.
කිසිම කොලිටි කොන්ට්‍රෝල් එකක් නැතුව පාරවල් අයිනේ තියන් දාස් ගණන් ඩිග්‍රි දෙන එක ඇරුනම මේකට බලපාල තියන අනිත් හේතු මොනවද ?

Euro economy homben giya ekath balapanawa.. war eka hinda..