මටත් ප්‍රපෝසල් සෙට් වෙන්නෙම නැහැ. මමත් හිතන්නේ තමන්ම හොයාගෙන කෙනෙක් කසාද බැන්දහම හිතට හොඳයි කියල. ඒත් කිරියේ ඉන්න එවුන්ට පින්සිද්ධ වෙන්න කසාද ජීවිතේ එපා වුනා. කොටින්ම පිරිමි සහ ගෑනු දෙගොල්ලොම එක පාට්න-ර් කෙනෙකුගෙන් සෑහීමට පත් වෙන අවස්ථා කලාතුරකින් එන්නේ කියන එක මට තේරුණා. මාත් බැඳලා නැති නිසා පවුලේ අයයි, යාළුවොයි, බොසයි ප්‍රපෝසල් වගයක් ගෙනාවා. මම කෙල්ලොන්ගේ ෆොටෝ ටිකවත් බලන්නේ නැතුව ඒවට බැහැ කිව්වා. හැබැයි ඉතින් පොඩි කුතුහලයක් තිබුන ෆොටෝ බලන්න. බැහැ කියපු එකේ ඒවා ඉල්ලුව නම් පජාත වෙන නිසා කරබාගෙන හිටිය. දැනට පිටරටකට යන්නත් පොඩි අදහසක් තියෙනවා. ගියොත් බොහෝ විට FWB කෙනෙක් එක්ක ඉඳියි. 




මෙන්න මේ වගේ talks වලින් ලංකාවේ බහුතරයක් ළමයින්ගේ life එකම අවුල් කරනවා දෙමව්පියෝ. කෙල්ලෙක් හොයාගත්තත් එහෙමයි, O/L ඉවර වෙලා කැමති subject එකක් select කරගන්න ගියත් එහෙමයි, job එකක් හොයාගත්තත් එහෙමයි