ලංකාවේ, Marriage Proposal මෙච්චර Stress ද බන්..

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මටත් ප්‍රපෝසල් සෙට් වෙන්නෙම නැහැ. මමත් හිතන්නේ තමන්ම හොයාගෙන කෙනෙක් කසාද බැන්දහම හිතට හොඳයි කියල. ඒත් කිරියේ ඉන්න එවුන්ට පින්සිද්ධ වෙන්න කසාද ජීවිතේ එපා වුනා. කොටින්ම පිරිමි සහ ගෑනු දෙගොල්ලොම එක පාට්න-ර් කෙනෙකුගෙන් සෑහීමට පත් වෙන අවස්ථා කලාතුරකින් එන්නේ කියන එක මට තේරුණා. මාත් බැඳලා නැති නිසා පවුලේ අයයි, යාළුවොයි, බොසයි ප්‍රපෝසල් වගයක් ගෙනාවා. මම කෙල්ලොන්ගේ ෆොටෝ ටිකවත් බලන්නේ නැතුව ඒවට බැහැ කිව්වා. හැබැයි ඉතින් පොඩි කුතුහලයක් තිබුන ෆොටෝ බලන්න. බැහැ කියපු එකේ ඒවා ඉල්ලුව නම් පජාත වෙන නිසා කරබාගෙන හිටිය. දැනට පිටරටකට යන්නත් පොඩි අදහසක් තියෙනවා. ගියොත් බොහෝ විට FWB කෙනෙක් එක්ක ඉඳියි. :p:p:p:p
     
    • Like
    Reactions: Poththa and SK29

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ප්‍රොපසල් සම්බන්ධව නම් නෙමෙයි, හැබැයි ලංකාවේ එවුන්ගේ හෙන ප්‍රසිද්ධ dialogue එකක් තමයි
    "ඒ මිනිස්සු උබව හදන්න කොච්චර මහන්සි වුණාද? දැන් නිදහසේ ඉන්න දෙන්න ඕන කාලේ නේද"

    මොන මගුල කිව්වත් ඔය තර්කේ දාලා පරද්දනවා, එතකොට ඉතින් හිකිස්:baffled:
    ඇයි ඉතින් බොරුත් නෙමෙයිනේ

    ළමයෙක් උස්මහත් කරන්න කොච්චර කාලයක් ධනයක ශ්‍රමයක් දෙන්න ඕනාද ලංකාවේ? කොච්චර කියලා ආරක්ෂාකරන්න ඕනාද?
    වැඩක් පලක් කරන්න තියන වෙලාව කොච්චර දෙන්න ඕනාද?
    මානසික පීඩනය හිතපං.
    18 පැනලාත් කොච්චර කල් බලන්න ⁣ඕනාද?
    හිතපං
     
    • Haha
    Reactions: sandaru d

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,222
    67,599

    Kiyala awa wagene.hikuwanan widawapan kiyala kiyapan
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    ප්‍රොපෝසල් නන් එක්කො පරම්පරාවෙන් සල්ලි තියෙන්න ඕන.නැත්තන් සල්ලි හොයන්න හැකියාව තියෙන්න ඕන. ලව් කලත් කතාවක් තියෙනවනෙ දුප්පත්කම ඉස්සරහ දොරින් එද්දි ආදරේ පස්සෙ දොරින් පැනල යනව කියල.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,222
    67,599
    113
    ප්‍රොපෝසල් නන් එක්කො පරම්පරාවෙන් සල්ලි තියෙන්න ඕන.නැත්තන් සල්ලි හොයන්න හැකියාව තියෙන්න ඕන. ලව් කලත් කතාවක් තියෙනවනෙ දුප්පත්කම ඉස්සරහ දොරින් එද්දි ආදරේ පස්සෙ දොරින් පැනල යනව කියල.
    Dan foodcity eketh penala yanawa.salli tibbath hrithik wage nan minihawa dala enawa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,732
    113
    සේදවත්ත
    80% ලංකාවේ ඔය බණ ටික ඔය ලෙසම කියලා ඔය පීඩනයම හැතිකරේ දානව .

    මරු අයිඩියා එක හැබැයි , ඕකට කවුන්ට කරනවා සමාජයෙන්ම විඩියෝ එක සමාජ මාද්‍යයෙන් වසන් වෙන්න පුලුවන්.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ප්‍රොපසල් සම්බන්ධව නම් නෙමෙයි, හැබැයි ලංකාවේ එවුන්ගේ හෙන ප්‍රසිද්ධ dialogue එකක් තමයි
    "ඒ මිනිස්සු උබව හදන්න කොච්චර මහන්සි වුණාද? දැන් නිදහසේ ඉන්න දෙන්න ඕන කාලේ නේද"

    මොන මගුල කිව්වත් ඔය තර්කේ දාලා පරද්දනවා, එතකොට ඉතින් හිකිස්:baffled:
    ඇයි ඉතින් බොරුත් නෙමෙයිනේ
    මම නම් අහනව මොන රෙද්දකට මාව හැදුවෙ? බලෙන් ආවෙ නෑනෙ කියල.🤷

    ළමයෙක් උස්මහත් කරන්න කොච්චර කාලයක් ධනයක ශ්‍රමයක් දෙන්න ඕනාද ලංකාවේ? කොච්චර කියලා ආරක්ෂාකරන්න ඕනාද?
    වැඩක් පලක් කරන්න තියන වෙලාව කොච්චර දෙන්න ඕනාද?
    මානසික පීඩනය හිතපං.
    18 පැනලාත් කොච්චර කල් බලන්න ⁣ඕනාද?
    හිතපං
    ඇයි බං ඔච්චර දුක් විඳල ළමයි හදන්නෙ?
    ------ Post added on Oct 2, 2022 at 10:53 PM
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    ළමයෙක් උස්මහත් කරන්න කොච්චර කාලයක් ධනයක ශ්‍රමයක් දෙන්න ඕනාද ලංකාවේ? කොච්චර කියලා ආරක්ෂාකරන්න ඕනාද?
    වැඩක් පලක් කරන්න තියන වෙලාව කොච්චර දෙන්න ඕනාද?
    මානසික පීඩනය හිතපං.
    18 පැනලාත් කොච්චර කල් බලන්න ⁣ඕනාද?
    හිතපං
    වගකීමකින් යුතුව ලින්ගිකව එක් උනා නන් කිසි ප්‍රශ්නයක් නෑනේ.ලමයෙක් 18 වෙනකන් හදල ඊට පස්සෙ අපේ ජීවිතේ ගෙනියන්න පුලුවන් වෙන්න ඕන.කොහෙද ඉතින් වයසට ගියාම ඉන්සුඅරන්ස් එක ලමයිනෙ.

    Dan foodcity eketh penala yanawa.salli tibbath hrithik wage nan minihawa dala enawa
    ලස්සන දැකල කිම්බ කහන එක අඩු වෙනව බන් හරියට කන්න නැති උනාම. බඩගින්නට කිම්බ නෙමේ පුකත් පලල් වෙනව. ලමයින්ට කන්න දෙන්න බැරි තාත්තල ඉන්න පවුල් වල විශේශයි.
    ------ Post added on Oct 2, 2022 at 10:58 PM
     
    • Haha
    Reactions: sandaru d

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,222
    67,599
    113
    වගකීමකින් යුතුව ලින්ගිකව එක් උනා නන් කිසි ප්‍රශ්නයක් නෑනේ.ලමයෙක් 18 වෙනකන් හදල ඊට පස්සෙ අපේ ජීවිතේ ගෙනියන්න පුලුවන් වෙන්න ඕන.කොහෙද ඉතින් වයසට ගියාම ඉන්සුඅරන්ස් එක ලමයිනෙ.

    ලස්සන දැකල කිම්බ කහන එක අඩු වෙනව බන් හරියට කන්න නැති උනාම. බඩගින්නට කිම්බ නෙමේ පුකත් පලල් වෙනව. ලමයින්ට කන්න දෙන්න බැරි තාත්තල ඉන්න පවුල් වල විශේශයි.
    ------ Post added on Oct 2, 2022 at 10:58 PM
    Okoma money tamai ban.anith okoma ragapana boruwak
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,028
    22,072
    113
    ගම මහනුවරයි
    1664731994563.jpeg
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    ළමයෙක් උස්මහත් කරන්න කොච්චර කාලයක් ධනයක ශ්‍රමයක් දෙන්න ඕනාද ලංකාවේ? කොච්චර කියලා ආරක්ෂාකරන්න ඕනාද?
    වැඩක් පලක් කරන්න තියන වෙලාව කොච්චර දෙන්න ඕනාද?
    මානසික පීඩනය හිතපං.
    18 පැනලාත් කොච්චර කල් බලන්න ⁣ඕනාද?
    හිතපං
    :yes: මෙන්න මේ වගේ talks වලින් ලංකාවේ බහුතරයක් ළමයින්ගේ life එකම අවුල් කරනවා දෙමව්පියෝ. කෙල්ලෙක් හොයාගත්තත් එහෙමයි, O/L ඉවර වෙලා කැමති subject එකක් select කරගන්න ගියත් එහෙමයි, job එකක් හොයාගත්තත් එහෙමයි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මම නම් අහනව මොන රෙද්දකට මාව හැදුවෙ? බලෙන් ආවෙ නෑනෙ කියල.🤷

    ඇයි බං ඔච්චර දුක් විඳල ළමයි හදන්නෙ?
    ------ Post added on Oct 2, 2022 at 10:53 PM

    :yes: මෙන්න මේ වගේ talks වලින් ලංකාවේ බහුතරයක් ළමයින්ගේ life එකම අවුල් කරනවා දෙමව්පියෝ. කෙල්ලෙක් හොයාගත්තත් එහෙමයි, O/L ඉවර වෙලා කැමති subject එකක් select කරගන්න ගියත් එහෙමයි, job එකක් හොයාගත්තත් එහෙමයි

    මේ ලංකාවේ
    ළමයෙක් හදලා ළමයා ලොකු උනාම බලපං.
    එතකං ඕක තේරෙන්නේම නැ.
    එතකං හරි දාර්ශණිකයි මිනිස්සු.
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    Okoma money tamai ban.anith okoma ragapana boruwak
    බලය සහ සල්ලි.තමන්ගේ පැවැත්මත් ඕකට එනව.ඔය ඇග පත තියෙන එවුන්ට ගෑනු කැමති වෙන්නෙත් අපිත් සත්තු හන්ද.හොද එකකින් බඩ වෙන්න තමා මොලෙත් කැමති.සමාජෙ නීති දාන් තමා ඕක පොඩ්ඩක් පාලනය වෙල තියෙන්නෙ.නැත්තන් බලවත්ම එකාට කියල හුකෝ ගන්න තමා ගෑනු බලන් ඉන්නෙ.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    මේ ලංකාවේ
    ළමයෙක් හදලා ළමයා ලොකු උනාම බලපං.
    එතකං ඕක තේරෙන්නේම නැ.
    එතකං හරි දාර්ශණිකයි මිනිස්සු.
    ලන්කාව හන්ද තමා ඒම නොවෙන්න ඕන.සියල්ල අත් අරින්න උගන්නන දර්ශනක් උප්පැන්න සහතිකේ ආගම කියන් තැනත් ලියාගෙන ලන්කාව වටේම පන්සලුත් තියන් හදපු ලමයව අත අරින්න බැරිනන් මොකටද ඔච්චර පන්සල්.
     
    • Haha
    Reactions: emoji diaries

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,272
    8,642
    113
    මටත් ප්‍රපෝසල් සෙට් වෙන්නෙම නැහැ. මමත් හිතන්නේ තමන්ම හොයාගෙන කෙනෙක් කසාද බැන්දහම හිතට හොඳයි කියල. ඒත් කිරියේ ඉන්න එවුන්ට පින්සිද්ධ වෙන්න කසාද ජීවිතේ එපා වුනා. කොටින්ම පිරිමි සහ ගෑනු දෙගොල්ලොම එක පාට්න-ර් කෙනෙකුගෙන් සෑහීමට පත් වෙන අවස්ථා කලාතුරකින් එන්නේ කියන එක මට තේරුණා. මාත් බැඳලා නැති නිසා පවුලේ අයයි, යාළුවොයි, බොසයි ප්‍රපෝසල් වගයක් ගෙනාවා. මම කෙල්ලොන්ගේ ෆොටෝ ටිකවත් බලන්නේ නැතුව ඒවට බැහැ කිව්වා. හැබැයි ඉතින් පොඩි කුතුහලයක් තිබුන ෆොටෝ බලන්න. බැහැ කියපු එකේ ඒවා ඉල්ලුව නම් පජාත වෙන නිසා කරබාගෙන හිටිය. දැනට පිටරටකට යන්නත් පොඩි අදහසක් තියෙනවා. ගියොත් බොහෝ විට FWB කෙනෙක් එක්ක ඉඳියි. :p:p:p:p
    FWB nam meheth puluwan. okata rata yanna one ne.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ලන්කාව හන්ද තමා ඒම නොවෙන්න ඕන.සියල්ල අත් අරින්න උගන්නන දර්ශනක් උප්පැන්න සහතිකේ ආගම කියන් තැනත් ලියාගෙන ලන්කාව වටේම පන්සලුත් තියන් හදපු ලමයව අත අරින්න බැරිනන් මොකටද ඔච්චර පන්සල්.

    එහෙම රටක් ද ලංකාව?
    🤣🤣🤣🤣

    ප.ලි
    උප්පැන්න සහතිකේ ආගම කියලා කොටහක් නැ ලමයට.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    පට්ටම ස්ට්‍ර්ස් සීන් එකක්...පවුලේ ඉන්ටර්ෆියර් කරන්න පුලුවන් බාහිර සාධක වැඩි නන් ස්ට්‍රිස් එක තවත් වැඩි නැන්දලා,මාමලා,ආච්චිලා...වෙලාවට අපේ ගෙදර එහෙම අය හිටියේ නෑ
     
    • Like
    Reactions: Honda.putha