ලංකාවේ Olive වවන්න 🤔

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    වෙරලු කියන්නෙ ඔලිව් නෙවේ ඔලුව් ගෙඩිය චප්ප චුරුස් කරලා තෙල් ගන්නවා ඒ වගේ වෙලලු චප්ප චුරුස් කරලා තෙල් ගන්න බෑ වෙරලු ජූස් තමා.මොකා වෙරලු වලට ඔලිව් කියනවද මන්දා හැඩේ එක වගේ කියලා එකම කුලයේ වෙන්නේ නෑ
    හැඩේ නෙවෙයි මම හිතන්නේ ශාක දෙකම එකම කුලේ. ඒ උනාට තෙල් නන් වෙරළු වලින් ගන්වා දැකලා නන් නෑ
     
    • Like
    Reactions: NRTG