හැඩේ නෙවෙයි මම හිතන්නේ ශාක දෙකම එකම කුලේ. ඒ උනාට තෙල් නන් වෙරළු වලින් ගන්වා දැකලා නන් නෑවෙරලු කියන්නෙ ඔලිව් නෙවේ ඔලුව් ගෙඩිය චප්ප චුරුස් කරලා තෙල් ගන්නවා ඒ වගේ වෙලලු චප්ප චුරුස් කරලා තෙල් ගන්න බෑ වෙරලු ජූස් තමා.මොකා වෙරලු වලට ඔලිව් කියනවද මන්දා හැඩේ එක වගේ කියලා එකම කුලයේ වෙන්නේ නෑ