ලංකාවේ Original PC ගේම්ස් ගන්න තැනක් දන්නවද?

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ලංකාවේ Original PC ගේම්ස් ගන්න තැනක් දන්නවද?

    දන්නෑ නන් කියන්න එපා.... :(

    Origin එකෙන් ගන්න පුලුවන් කියයි දැන් කව්රු හරි එකෙන් ගත්තත් Download කරන්න එපැයි එකට ලංකාවේ internet connection speed එකත් එක්ක මල පනිනවා අනිද අන්ලිමිටඩ් නෙමේනේ පිට රට වගේ...

    දන්නවනන් ලින්කුව දාන්න....:)
     

    mucore

    Member
    Dec 20, 2015
    38
    6
    0
    Kapruka හරහා Amazon එකෙන් ඕන ගේම් එකේ PC Disc Version එක ගන්න පුලුවන්ද කියල බලන්න. වෙන ඔරිජිනල් විකුණන තැන් නැහැ sure.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Digital game eka aran Pirate games wikunana kenekgen files tika ganna. E files tika use karala play karanna puluwan
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    therunee naa bn:oo:

    game eka steam/ origin walin gannawa. Dan ilagata game eka gahanna files tikane naththe.

    Cracked games wikunana aya laga files thiyanawa. Mamath cracked/ pirated games wikunawa. ithin mage lagath files tika thiyanwa. oyata e game files tika dala unath original game eka play karanna puluwan
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,370
    41,329
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    දන්නෑ නන් කියන්න එපා.... :(

    Origin එකෙන් ගන්න පුලුවන් කියයි දැන් කව්රු හරි එකෙන් ගත්තත් Download කරන්න එපැයි එකට ලංකාවේ internet connection speed එකත් එක්ක මල පනිනවා අනිද අන්ලිමිටඩ් නෙමේනේ පිට රට වගේ...

    දන්නවනන් ලින්කුව දාන්න....:)
    Lankawe ne pons- ebay eken ganin- nettan Play-asia.com