ලංකාවේ Passport වලට ඉස්සරහට Visa Free වෙන රටවල්❤️❤️

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    JVP ආන්ඩුවක් ඉස්සරහට හැදුන ගමන් ලංකාවේ අපිට මේ රටවල් වලට Visa Free වෙනවා
    මෙන්න රටවල් දෙක

    1. උතුරු කොරියාව
    flag.jpg

    2. කියුබාව

    close-up-of-cubas-flag.jpg

    ආඩම්බර යි නේද පුතේ නුඹට ❤️❤️❤️
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    සමාජවාදී ආණ්ඩුවක් එනව නන් හොදයිනෙ. රටේ 90% ඉන්නෙ 100,000 වඩා අඩුවෙන් හම්බකරන මිනිස්සු.

    ඒ මිනිස්සුත් කැමති නැත්ද ඔය දොස්තරු,ඉන්ජිනේරුවො,බැන්කු කාරයො ගන්න පඩියට සමාන පඩියක් අරන් හොදට කාල බීල ඉන්න.
     
    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    එළකිරියේයි ෆේස්උබුක්න් එකේ උනුයි මේ මොන බයිලාව ගැහුවා JVP එකට 5% එනවා බොරු. මෙන්න කැට . මොනවද ඔට්ටු
     
    • Haha
    Reactions: 2osama

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ආයේ ස්වාසිලන්තේ. 🤭

    Virgins%2Bdance.jpg
    මේක ස්වාසිලන්තේ කියල ෂුවර්ද? දකුණු අප්‍රිකාවෙත් ඉන්නව zulu ජාතිකයෝ මේ වගේ! කොහොමත් ස්වාසිලන්තේ තියෙන්නෙ දකුණු අප්‍රිකාවට මැද්දේ නේද?
     
    rukshan86

    Well-known member
  • Mar 5, 2008
    992
    371
    63
    Pattaya
    සමාජවාදී ආණ්ඩුවක් එනව නන් හොදයිනෙ. රටේ 90% ඉන්නෙ 100,000 වඩා අඩුවෙන් හම්බකරන මිනිස්සු.

    ඒ මිනිස්සුත් කැමති නැත්ද ඔය දොස්තරු,ඉන්ජිනේරුවො,බැන්කු කාරයො ගන්න පඩියට සමාන පඩියක් අරන් හොදට කාල බීල ඉන්න.

    Ekata thama un igena gena gihin thiyenne apiata beri wunata. Gedarata wela nikan kaka bibi inna kammeli ponzlta eh wage salary ganna be. daksha wadak puluwan ewun loku salary gannawa anik gon gothayo samajawadi aandu walin ara loku salary match karanakal balagena innawa :lol: :lol: Dan oya widiyata JVP aanduwak aawama igena ganna oni nehe. Apitatah Doctor,Engineer Salary ganna puluwan. Suppa :love:

    Lankawe ewun hadannam beri okaneh. Kisi wadak karanna kemathi ne eh wunata ganna hadanne Doctors lage, Lawyers lage, Engineers lage salary.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    අර ලංකාවෙ පාස්පෝට් එක ඇෆ්ගනිස්ථානෙ, උතුරු කොරියාවටත් වඩා පහල තියන එකේ, ඔය රටවල් දෙකට හරි වීසා ෆ්‍රී තියනවා කියන්නෙ සෑහෙන ඇචීවුමන්ට් එකක් වෙනවානේ
    දැං කිසිම රටකට ලේසියෙන්න වීසා ගන්න බැහැ ඉස්සරහට ඔය රටවල් දෙකට හරි හම්බෙනවා කියන්නෙ අඩුම තරමෙ යන්න තව එක රටක් හරි තියනවා කියන එකනේ.
     
    • Like
    Reactions: Jim_Moriarty

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සමාජවාදී ආණ්ඩුවක් එනව නන් හොදයිනෙ. රටේ 90% ඉන්නෙ 100,000 වඩා අඩුවෙන් හම්බකරන මිනිස්සු.

    ඒ මිනිස්සුත් කැමති නැත්ද ඔය දොස්තරු,ඉන්ජිනේරුවො,බැන්කු කාරයො ගන්න පඩියට සමාන පඩියක් අරන් හොදට කාල බීල ඉන්න.

    ඒකට JVP ආණ්ඩු එන්න ඕන නෑ හරකෝ. පොහොට්ටුවේ ගූ කාපන්. මේ එහෙම කාලා ජිවත් වෙන එකෙක්

    👇

    XrPgNsN.png
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ලංකාවේ පාස්පෝට් එකට 1972 වෙනකම් එංගලන්තයට on arrival visa ලැබුනා. 72 දී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුව නටාපු ජනරජ නාඩගමෙන් පස්සේ තමයි pre approved visa ගන්න සිද්ද උනේ.

    සුනේත්‍රාවයි, අනුරවයි එංගලන්තේ ඇරලා, චන්ද්‍රිකා ප්‍රංශේ ඇරලා උගන්වපු එතුමිය , ලංකාවේ සාමාන්‍ය ජනතාවට පිටරටකට (ඒ කාලේ රට යනවා කිව්වේ එංගලන්තයට තමයි) යන වරම අහිමිකළා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    අර ලංකාවෙ පාස්පෝට් එක ඇෆ්ගනිස්ථානෙ, උතුරු කොරියාවටත් වඩා පහල තියන එකේ, ඔය රටවල් දෙකට හරි වීසා ෆ්‍රී තියනවා කියන්නෙ සෑහෙන ඇචීවුමන්ට් එකක් වෙනවානේ
    දැං කිසිම රටකට ලේසියෙන්න වීසා ගන්න බැහැ ඉස්සරහට ඔය රටවල් දෙකට හරි හම්බෙනවා කියන්නෙ අඩුම තරමෙ යන්න තව එක රටක් හරි තියනවා කියන එකනේ.
    අනිවර්යයෙන්ම මචං කැද කෝප්පයක් බීලා දවසම ගෙවන සාමාජ වාදි ආතල් එක ගන්න පුළුවන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    JVP ආන්ඩුවක් ඉස්සරහට හැදුන ගමන් ලංකාවේ අපිට මේ රටවල් වලට Visa Free වෙනවා
    මෙන්න රටවල් දෙක

    1. උතුරු කොරියාව
    flag.jpg

    2. කියුබාව

    close-up-of-cubas-flag.jpg

    ආඩම්බර යි නේද පුතේ නුඹට ❤️❤️❤️
    රාජපස්සලා ආවොත් රෝහින්ග්‍යා සෙට් එකට ලංකාවෙ නිකන් වීසා දෙයි නේද? @2osama
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    රාජපස්සලා ආවොත් රෝහින්ග්‍යා සෙට් එකට ලංකාවෙ නිකන් වීසා දෙයි නේද? @2osama
    ඔව් බං රොහින්ය එවුන්ට Visa දීලා JVP එකේ ඉබාරහිම් නානා බෝම්බත් ගැහුවා 🥰🥰🤣