Pitakotuwedi sticker alawanne ewataදැනන් හිටියේ නෑනේ.
හැබැයි මන් මේ ලගදිත් දැක්කා National කියලා gas cooker එහෙම. Made in Japan කියලා තිබ්බේ. හැබැයි ඒ ප්‍රයිස් එකට නම් ඒක ජපන් නම් නෙවෙයි කිය්ලා මටත් හිතුනා

rathu rasadiya thiyei kiyalaඔවයෙත් ටියුබ් එකෙක්ද මොකක්ද විකුනන්න හෙවුවා නේද කාලයක්

අඩේ අපේ ගෙදර අපි සහෝදරයෝ 3 දෙනා නම් පට්ට කබාසිනියෝ. ඔය වගේ පරණ බදු සැහෙන අපි කඩන්න ඇති. මමම ගලවල විනාස කරලා තියනව හෙන ගොඩක් බන්. අපේ තාත්ත ඉස්සර රට ඉඳන් එවන්නේ කෙළියට බඩු. අපේ වැඩේම ගලවන එක. ටිකක් වයසට ගියාම තමයි තේරෙන්නේ කරපු විනාසේ.
Issara ape gedara thibuna siemens frontload washing machine ekakui national topload washing machine ekakui. Yakku vage. Current eka giyeth naනැශනල් කියන්නෙ පැනසොනික් එකේ බ්‍රැන්ඩ් එකක් මචං..ඉස්සර ගෘහස්ත බඩු වලට ඔය බ්‍රැන්ඩ් එක මාර ඩිමන්ඩ්,පස්සෙ ඔක අයින් කරලා දැම්මා,මේ තියෙන්නෙ 1980 ගනන් වල නැශනල් එකෙන් ආපු පොඩි පොතක්,මෙකේ ඔය බඩු තියනවා (කුස්සි බඩු) තව එකක් මා ගාව තිබ්බ ටිවි එහෙම තිබුන,එක හොයන්න ඔනේ...
බැටරි බැහැලා ෆ්ලැශ් නැ,වැදුනේ නැ හරියට
![]()
National Panasonic කියල රේඩියෝ, tv පාවා අවා කාලයක්. හොද කොලිටි බඩු ඉතින්.දැනන් හිටියේ නෑනේ.
හැබැයි මන් මේ ලගදිත් දැක්කා National කියලා gas cooker එහෙම. Made in Japan කියලා තිබ්බේ. හැබැයි ඒ ප්‍රයිස් එකට නම් ඒක ජපන් නම් නෙවෙයි කිය්ලා මටත් හිතුනා
ape gedara thiba radio ekak national. depathe speaker dekak thiba galawana puluwan.National Panasonic කියල රේඩියෝ, tv පාවා අවා කාලයක්. හොද කොලිටි බඩු ඉතින්.
ewa Fake kollo,rawatenne epaදැනන් හිටියේ නෑනේ.
හැබැයි මන් මේ ලගදිත් දැක්කා National කියලා gas cooker එහෙම. Made in Japan කියලා තිබ්බේ. හැබැයි ඒ ප්‍රයිස් එකට නම් ඒක ජපන් නම් නෙවෙයි කිය්ලා මටත් හිතුනා
යස අගේට වැඩ කරන එව්වා ගලවලා කාන්දම් කෑල්ල අරගෙන කාන්දම් වැළි එකතු කරා.අඩේ අපේ ගෙදර අපි සහෝදරයෝ 3 දෙනා නම් පට්ට කබාසිනියෝ. ඔය වගේ පරණ බදු සැහෙන අපි කඩන්න ඇති. මමම ගලවල විනාස කරලා තියනව හෙන ගොඩක් බන්. අපේ තාත්ත ඉස්සර රට ඉඳන් එවන්නේ කෙළියට බඩු. අපේ වැඩේම ගලවන එක. ටිකක් වයසට ගියාම තමයි තේරෙන්නේ කරපු විනාසේ.
මම හිතන්නේ ලංකවේ ගොඩක් ගෙවල් වල තිබ්බේ පැනසොනික් (නැෂනල්) සහ සෝනි රේඩියෝ තමයි. දකින දකින ගෙදර තියෙන්නේ ඔය බ්‍රන්ඩ් ඉස්සර.ape gedara thiba radio ekak national. depathe speaker dekak thiba galawana puluwan.
අපේ ඉතිහාසයතව කල් යනකොට ඕව දකින්නවත් නැති වෙනවා. කෞතුක වස්තු නොවුනත් අපේ ඉතිහාසය ඔය.

වැඩර් කෙනෙක් තමයි ඉතින්.යස අගේට වැඩ කරන එව්වා ගලවලා කාන්දම් කෑල්ල අරගෙන කාන්දම් වැළි එකතු කරා.
ලයිසන් කරන කේස් එකකුත් තිබ්බ ඒ දවස්වල රේඩියෝ ටීවී වලට එහෙම.මම හිතන්නේ ලංකවේ ගොඩක් ගෙවල් වල තිබ්බේ පැනසොනික් (නැෂනල්) සහ සෝනි රේඩියෝ තමයි. දකින දකින ගෙදර තියෙන්නේ ඔය බ්‍රන්ඩ් ඉස්සර.
panasonic thama thiyenava. Bicycle company ekakuth thiyenava. Quality badu. Kōnosuke Matsushita thamai patangena thiyenne. Mage langa bicycle ekak thibuna. Henama quality.National Panasonic කියල රේඩියෝ, tv පාවා අවා කාලයක්. හොද කොලිටි බඩු ඉතින්.