ඔව් ඔව්. ඉස්සර රුපවාහිනියේ කියනව ලයිසන් කරන්න කියල. අපේ නම් ජීවිතේට කරලා නැ.ලයිසන් කරන කේස් එකකුත් තිබ්බ ඒ දවස්වල රේඩියෝ ටීවී වලට එහෙම.
ඒ වගේම මතකද බයිසිකල් වලටත් ලයිසන් ගන්න සින් එකක් තිබ්බ ඉස්සර. පොඩි තහඩු කැල්ලක් දෙන්නේ තැබිලි පාට ලයිසන් එකට්.
ඔව් ඔව්. ඉස්සර රුපවාහිනියේ කියනව ලයිසන් කරන්න කියල. අපේ නම් ජීවිතේට කරලා නැ.ලයිසන් කරන කේස් එකකුත් තිබ්බ ඒ දවස්වල රේඩියෝ ටීවී වලට එහෙම.
ලයිසන් කරන කේස් එකකුත් තිබ්බ ඒ දවස්වල රේඩියෝ ටීවී වලට එහෙම.
welawaka photo tikak dapanko balanaමම ගාව තියනවා ඒ කාලෙ ගෙදර ටීවි, රේඩියෝ සහ වාහනයේ රේඩියෝව ලයිසන් කරලා විස්තර සඳහන් කරන පොත්. මුද්දරයක් වගේ එකක් අලවලා තියනවා ඒ ඒ ලයිසන් වාරයට.
welawaka photo tikak dapanko balana
අඩේ අපේ ගෙදර අපි සහෝදරයෝ 3 දෙනා නම් පට්ට කබාසිනියෝ. ඔය වගේ පරණ බදු සැහෙන අපි කඩන්න ඇති. මමම ගලවල විනාස කරලා තියනව හෙන ගොඩක් බන්. අපේ තාත්ත ඉස්සර රට ඉඳන් එවන්නේ කෙළියට බඩු. අපේ වැඩේම ගලවන එක. ටිකක් වයසට ගියාම තමයි තේරෙන්නේ කරපු විනාසේ.
@Geshi95![]()
මන් පොඩි කාලේ මේ වගේ හොදට වැඩ කරපු රේඩියෝ එකක කැස්ට් පීස් දාන කෑල්ල ඇරලා පස් ඒකට පුරවලා උඩ හැන්ඩ්ල් එකට ලනුවක් ගැටගහලා ගෙදර වටේට මිදුලේ බිම ඇදන් යනවලු. මොලේ කියලා කලඳක් තිබිලානෑ ඒ කාලෙත්![]()
හපෝ ඒ තරම් කාබසිනියෙක් නම් නෙවෙයි මම..![]()
මන් පොඩි කාලේ මේ වගේ හොදට වැඩ කරපු රේඩියෝ එකක කැස්ට් පීස් දාන කෑල්ල ඇරලා පස් ඒකට පුරවලා උඩ හැන්ඩ්ල් එකට ලනුවක් ගැටගහලා ගෙදර වටේට මිදුලේ බිම ඇදන් යනවලු. මොලේ කියලා කලඳක් තිබිලානෑ ඒ කාලෙත්![]()
අපේ ගෙදරත් තියෙනවා පැනසොනික් tv එකක්.. අපේ තාත්තාට අවුරුදු 29 දි අරන් තියෙන්නෙ 1990 දි..තාමත් tv එක හෙනයක් නැතුව වැඩ.. දැන් තාත්තගේ වයස 60ටත් වැඩියිමේ තියෙන්නෙ මා ගාව තියන පැරණිම රූපවාහිණිය,මේක පිලිප්ස් එකක්,තව අවුරුදු දෙක තුනකින් විතර මේකට වයස අවුරුදු 50ක්,ලෙසි නැ නෙද...වැඩියෙන්ම මේ දෙවල් වටින්නෙ ඔය වගේ ෆිල්ම් එකක් හදනකොට,මේ ටිවි එක ITN එකටත් වඩා පරණයි....ඔය ගොල්ලොත් මෙවා සංරක්ෂණය කරන්න බලන්න.......

දැන් කියලත් වෙනසක් නෑනෙ..![]()
මන් පොඩි කාලේ මේ වගේ හොදට වැඩ කරපු රේඩියෝ එකක කැස්ට් පීස් දාන කෑල්ල ඇරලා පස් ඒකට පුරවලා උඩ හැන්ඩ්ල් එකට ලනුවක් ගැටගහලා ගෙදර වටේට මිදුලේ බිම ඇදන් යනවලු. මොලේ කියලා කලඳක් තිබිලානෑ ඒ කාලෙත්![]()
ඔව් ඉතින් නැත්තන් ඔයැයිට ආදලේ කරනවැයිදැන් කියලත් වෙනසක් නෑනෙ..![]()
National Panasonic කියලා එක කාලයක් ආවා.National kiyanne Panasonic![]()