ලංකාවේ Period Movies සහ Electronic බඩු

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ලයිසන් කරන කේස් එකකුත් තිබ්බ ඒ දවස්වල රේඩියෝ ටීවී වලට එහෙම.
    ඔව් ඔව්. ඉස්සර රුපවාහිනියේ කියනව ලයිසන් කරන්න කියල. අපේ නම් ජීවිතේට කරලා නැ.
    ඒ වගේම මතකද බයිසිකල් වලටත් ලයිසන් ගන්න සින් එකක් තිබ්බ ඉස්සර. පොඩි තහඩු කැල්ලක් දෙන්නේ තැබිලි පාට ලයිසන් එකට්.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ලයිසන් කරන කේස් එකකුත් තිබ්බ ඒ දවස්වල රේඩියෝ ටීවී වලට එහෙම.

    මම ගාව තියනවා ඒ කාලෙ ගෙදර ටීවි, රේඩියෝ සහ වාහනයේ රේඩියෝව ලයිසන් කරලා විස්තර සඳහන් කරන පොත්. මුද්දරයක් වගේ එකක් අලවලා තියනවා ඒ ඒ ලයිසන් වාරයට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,207
    113
    මම ගාව තියනවා ඒ කාලෙ ගෙදර ටීවි, රේඩියෝ සහ වාහනයේ රේඩියෝව ලයිසන් කරලා විස්තර සඳහන් කරන පොත්. මුද්දරයක් වගේ එකක් අලවලා තියනවා ඒ ඒ ලයිසන් වාරයට.
    welawaka photo tikak dapanko balana
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    අඩේ අපේ ගෙදර අපි සහෝදරයෝ 3 දෙනා නම් පට්ට කබාසිනියෝ. ඔය වගේ පරණ බදු සැහෙන අපි කඩන්න ඇති. මමම ගලවල විනාස කරලා තියනව හෙන ගොඩක් බන්. අපේ තාත්ත ඉස්සර රට ඉඳන් එවන්නේ කෙළියට බඩු. අපේ වැඩේම ගලවන එක. ටිකක් වයසට ගියාම තමයි තේරෙන්නේ කරපු විනාසේ.
    depositphotos_46734547-stock-photo-old-radio.jpg

    මන් පොඩි කාලේ මේ වගේ හොදට වැඩ කරපු රේඩියෝ එකක කැස්ට් පීස් දාන කෑල්ල ඇරලා පස් ඒකට පුරවලා උඩ හැන්ඩ්ල් එකට ලනුවක් ගැටගහලා ගෙදර වටේට මිදුලේ බිම ඇදන් යනවලු. මොලේ කියලා කලඳක් තිබිලානෑ ඒ කාලෙත් 😥
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,020
    9,351
    113
    Microsoft
    depositphotos_46734547-stock-photo-old-radio.jpg

    මන් පොඩි කාලේ මේ වගේ හොදට වැඩ කරපු රේඩියෝ එකක කැස්ට් පීස් දාන කෑල්ල ඇරලා පස් ඒකට පුරවලා උඩ හැන්ඩ්ල් එකට ලනුවක් ගැටගහලා ගෙදර වටේට මිදුලේ බිම ඇදන් යනවලු. මොලේ කියලා කලඳක් තිබිලානෑ ඒ කාලෙත් 😥
    @Geshi95
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    depositphotos_46734547-stock-photo-old-radio.jpg

    මන් පොඩි කාලේ මේ වගේ හොදට වැඩ කරපු රේඩියෝ එකක කැස්ට් පීස් දාන කෑල්ල ඇරලා පස් ඒකට පුරවලා උඩ හැන්ඩ්ල් එකට ලනුවක් ගැටගහලා ගෙදර වටේට මිදුලේ බිම ඇදන් යනවලු. මොලේ කියලා කලඳක් තිබිලානෑ ඒ කාලෙත් 😥
    හපෝ ඒ තරම් කාබසිනියෙක් නම් නෙවෙයි මම..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ තියෙන්නෙ මා ගාව තියන පැරණිම රූපවාහිණිය,මේක පිලිප්ස් එකක්,තව අවුරුදු දෙක තුනකින් විතර මේකට වයස අවුරුදු 50ක්,ලෙසි නැ නෙද...වැඩියෙන්ම මේ දෙවල් වටින්නෙ ඔය වගේ ‍ෆිල්ම් එකක් හදනකොට,මේ ටිවි එක ITN එකටත් වඩා පරණයි :D....ඔය ගොල්ලොත් මෙවා සංරක්ෂණය කරන්න බලන්න.......
    අපේ ගෙදරත් තියෙනවා පැනසොනික් tv එකක්.. අපේ තාත්තාට අවුරුදු 29 දි අරන් තියෙන්නෙ 1990 දි..තාමත් tv එක හෙනයක් නැතුව වැඩ.. දැන් තාත්තගේ වයස 60ටත් වැඩියි :)
     
    • Wow
    Reactions: Sasindu Nimsara

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අපේ ගෙදර තියනවා පරන නැශනල් කැසට් රේඩියෝ එකක්. ටිකක් සද්දෙ එහෙම තියනවා, Equlizer එකක් එහෙමත් තියනවා. ඕකට රෙපෙයාර් මැනුවල් එකක් හම්බෙලා තියනවා ඒකෙ සම්පූර්න සර්කිට් ඩයග්‍රම් එක තියනවා PCB ඩිසහින් එකත් එක්කම
    FM/AM/SW එහෙම සේරම තියනවා
     
    depositphotos_46734547-stock-photo-old-radio.jpg

    මන් පොඩි කාලේ මේ වගේ හොදට වැඩ කරපු රේඩියෝ එකක කැස්ට් පීස් දාන කෑල්ල ඇරලා පස් ඒකට පුරවලා උඩ හැන්ඩ්ල් එකට ලනුවක් ගැටගහලා ගෙදර වටේට මිදුලේ බිම ඇදන් යනවලු. මොලේ කියලා කලඳක් තිබිලානෑ ඒ කාලෙත් 😥
    දැන් කියලත් වෙනසක් නෑනෙ.. 😂😂
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    matath business idea ekak wage mekama hitila tiyenawa. Parana phone, land phone ,TV, furniture wage ewa collect karala movie walta rent karana. but lankawe ehema file hadenawa aduine eka handa eka idea ekak atha arala dama
     
    • Like
    Reactions: windows_ubuntu