මචන් මන් ටිකක් හොයලා බැලුවා,ඉක්මන් එක ඇරෙන්න තව අප්ඩේට් වෙන සයිට් දෙකයි තියෙන්නේ..එකෙනුත් එක සයිට් එකක් develop පැත්තෙන් පහලින් ඉන්නේ..අනිත් සයිට් එකෙන් නම් property photo ඇවිල්ලා අරන් යනවා..
මට පොඩි අයිඩියා එකක් තියෙනවා කට්ටිය අල්ල ගන්න නම්..

නැතනම් මටත් වෙන්නේ කවුරුවත් ඇඩ්ස් දාන්නේ නැහැ කියලා අඩන්න