ඔන්න සිංහලු අන්තිමට ලංකාවේ squad එක දාල. 
උබලට මොකද මේ selection ගැන හිතෙන්නේ කියල කොටාගෙන යමල්ලා.
මගේ අදහස නම් not too bad කියන එක තමයි. KJP out of form, බානුකයත් consistent නෑ. දනා sensible බැටෙක්. ඒ නිසා ලොකු අවුලකුත් නෑ වගේ.