ලංකාවේ_කෙල්ලක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Welcome to the internet

    Thanks මචන්.. :) තාම අලුත් නේ ඒකයි :P

    delon එක්ක ඇර ගත්තේ ඉස්සර. :oo: ඔකිගේ සින්දුවක් farcry එකෙත් තිබ්බා.
    අදලු නේද ඉන්ටර්නෙට් ගත්තේ. :P


    :yes::yes: අද තමා පලවෙනි පාරට ඉන්ටර්නෙට් කියල දෙයක් තියෙනවා කියල දැනගත්තේ..ගත්තු ගමන් කරේ මෙකි ගැන හොයපු එක :P:P:rofl:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :yes::yes: අද තමා පලවෙනි පාරට ඉන්ටර්නෙට් කියල දෙයක් තියෙනවා කියල දැනගත්තේ..ගත්තු ගමන් කරේ මෙකි ගැන හොයපු එක :P:P:rofl:
    :lol::P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පේපර් ප්ලේන්ස් සින්දුව නම් ලස්සනයි :yes: :yes:
    අනික්ව අහල නෑ :no: :no:
    තව මේ වගේ සින්දු කියන කොටි ඉන්නවනං ත්‍රෙඩ් දාපල්ල :baffled: :baffled:
    බම්ප්
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනේ බොලව්නේ උබලා කොටින්ට බැන බැන උන්වම ප්‍රොමොට් කරපල්ලා. . . ඔකට තමයි කියන්නේ අපේ වල අපිම කපා ගන්නවා කියලා . . .

    දැන් ඉතින් මට බැනපල්ලා. . .

    එත් උබලම හොදට හිතලා බලපල්ලා මම කියන්නේ බොරුද කියලා . . .
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    LTTE එකට කැමති උන් පිටරට විතරක් නෙමෙයි ලංකාවෙත් ඔය ඉන්නෙ.. රනිල් පොන්සියයි, රූකඩ මෛත්‍රීයි..:lol:
     
    May 29, 2015
    612
    45
    0
    මාත් අහලා තියෙනවා මෙයා ගැන. සිංදු නං අහන්නේ නෑ මෙයාගේ