ලංකාවේ_තරු!!

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    ඔයා කතා කරන කොට SINGING STAR,

    ඔයා හිනා උනොත් COMEDY STAR,

    ඇවිදිනකොට DANCING STAR,

    ලගට ආවොත් LOVING STAR,

    මම නිදා ගන්නකොට ඔයා මගේ DREAM STAR,

    ඔයාව ලබාගන්න ට්‍රයි කරන මම TALENT STAR,


    ඔයා ලැබුණාම මම SUPER STAR,

    බැන්දම ඔයා මගේ MEGA STAR,

    දස මාසෙන් LITTLE STAR....!!

    {e-mail එකකින් උපුටා ගන්නා ලදී......}
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    හි. හි.. මැක්සා..
    බලාගෙන යද්දි කියලා තියෙන කතාව ඇත්ත නේ..
    රෙප් +8

    හැමදාම ටෙලිවිසෝන් එක දැම්මොත් මොකක් හරි තරු වක් තියනවමනේ!
    බොහොම ස්තුතියි!
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    woow.gif