ලංකාවේ_වාහන_අප්‍රිකාවට

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔය කියයන ජාතිය වහනයක් තියෙන එකෙකුගෙන් එක දෙන්නේ කීයටද කියල අහල බලපන් කෝ . අප්‍රිකාවට නෙවෙයි usa ඉන්න එකෙකුටවත් ගන්න බැරි ගානක් කියයි ...

    :baffled::baffled::baffled:
     

    sirisangaboo

    Junior member
  • Nov 4, 2012
    64
    6
    8
    ලංකාවේ_වාහන_අප්‍රිකාවට

    කියන තරම් වාගේ ලේසි වැඩක් නෙමේ. African people will not buy cars at local rates. Those include tax also. අපි export කරනවා නම් government has to reimburse the tax paid. ඕක ඉතින් වෙන වැඩක් නෙමේ නේ. ජපානේ පරණ වාහන පට්ට අඩු ගණන් වලට ගන්න පුළුවන්. Tax නෑ. කිව්වට වැඩේ කරන්න පුළුවන් එකක් නෙමේ
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    අනාගතය දිහා බලල ගත්ත හොඳ පියවරක්. දැන් තියන පරණ PC ටිකත් ඔහොම කොහෙට හරි යවන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් මෙහෙ කුණු ගොඩක් වෙනවා.

    එත් ලක්ෂ 4 - 8 වගේ ගානකට වාහනයක් ගන්න ඉන්න අයට නම් පාඩු වෙයි
     
    • Like
    Reactions: asylum