ලංකාවේ_වාහන_අප්රිකාවට
කියන තරම් වාගේ ලේසි වැඩක් නෙමේ. African people will not buy cars at local rates. Those include tax also. අපි export කරනවා නම් government has to reimburse the tax paid. ඕක ඉතින් වෙන වැඩක් නෙමේ නේ. ජපානේ පරණ වාහන පට්ට අඩු ගණන් වලට ගන්න පුළුවන්. Tax නෑ. කිව්වට වැඩේ කරන්න පුළුවන් එකක් නෙමේ