ලංකාව ,ඉන්දියාව සහ භූමී කම්පා

aru21atnet

Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    sira ban oka gena kalinuth kiyala thibba,
    ape ratatath issarahata earthquake walata muhuna denna wei..

    :(:(:(
    ape rate godak earthquake walata muhuna denna puluwan buildings ehemath nethi nesa loku earthquake ekak awoth loku winasayak wei...
    :(:(:(
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    දුක් වෙලාවත් බය වෙලාවත් කරන්න දෙයක් නැහැ මචන්ලා රටක් හැටියට එන හැමදේකටම මුහුණ දෙමු.මේක ගැන අවදානෙන් ඉන්න ඕනේ.අපේ භූ විද්ද්‍යා දෙපාර්තුමේන්තුවේ කට්ටිය නිදාගන්නේ නැතුව හිටියොත් මිනිස් ජීවිත ගොඩක් බේරගන්න පුළුවන් වෙයි.
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    700km kiyanne echchara durak neweine. :baffled::baffled::baffled: hadisiye tsunami wage awoth warn karanna welawa athida.. :dull::dull:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ow ban Indo-aussie plate eka lankawata pahalin wen wenna aran thiyenne.
    2004 december & 2012 April earth quakes meke prathipala.

    plate wen wenna kittuwa & after api inna zone eka quakes godak athiwena zone ekak wenawa.

    godak durata lankawa Japan wage nithara quakes athi wena ratak wei.


    mulu lokema plate boarders asannaye thiyena ratawal wala nitharama earth quakes athi wenawa (Japan, new Zealand, Sumatra, Iran, US-California etc..)


    Loken uthum rata lankawa not anymore

    fcy5fdytc.jpg


    28843501.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    කැඩෙන්න හේතුව කියල කියන්නේ : අපි ඉන්න ඉන්දු-ඔස්ට්‍රලියන් තැටිය ඉහලට ගමන කරනවා, එත් ඊට ඉහළින තියන හිමාල තැටිය එකට බාධා කරනවා. ඒ නිසා ඇතිවන තෙරපුම නිසා තැටිය මැදින් කැඩෙන්න ගන්නවා.

    ඕස්ට්‍රේලියානු කොටස වෙගයෙනුත්, ඉන්දියානු කොටස සෙමිනුත් තාම ගමන කරන්නේ

    එවරස්ට් කන්ද ඇති වෙලා තියෙන්නෙත් මේ තැටි දෙක එකිනෙක ගැටී ඉහලට එසවීම නිසයි. මේ තෙරපුම දිගටම ඇති වෙන නිසා එවරස්ට් කන්ද එන්න එන්නම උසිං වැඩි වෙනවා.
     
    Last edited: