ලංකාව ,ඉන්දියාව සහ භූමී කම්පා

amazin

Banned
Apr 9, 2012
622
42
0
ගොන් රජාගේ මූසල කමට තමයි අපේ රට ලගින්ම කැඩෙන්නේ. ඌට චන්දේ දුන්න එවුන්ට දඩුවම් කරන්න ආපු දේව කෝපයක්.අහක ඉන්න් අපිටත් කන්නවෙනවා.ඒක නිසා දැන්මම ආන්ඩු වෙනසක් කරලා මේ අධාර්මික අධර්මිෂ්ට දාමරික නායකයව එලවමු. නැත්නම් උඹලගේ ගෙවල් උඹලගේ සොහොන් කොත් වේවී. ලංකාවම ගොඩනැගිලි කඩා වැටිලා කොන්ක්‍රීට් කන්දක් වේවි.අනේ අපොයි මට වෙන රටකට යන්න වීසාවත් ගන්න බෑ.දාන හැම එකම රිජෙක්ට් වෙනවා.
:frown::frown::frown::growl::(:(
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ගොන් රජාගේ මූසල කමට තමයි අපේ රට ලගින්ම කැඩෙන්නේ. ඌට චන්දේ දුන්න එවුන්ට දඩුවම් කරන්න ආපු දේව කෝපයක්.අහක ඉන්න් අපිටත් කන්නවෙනවා.ඒක නිසා දැන්මම ආන්ඩු වෙනසක් කරලා මේ අධාර්මික අධර්මිෂ්ට දාමරික නායකයව එලවමු. නැත්නම් උඹලගේ ගෙවල් උඹලගේ සොහොන් කොත් වේවී. ලංකාවම ගොඩනැගිලි කඩා වැටිලා කොන්ක්‍රීට් කන්දක් වේවි.අනේ අපොයි මට වෙන රටකට යන්න වීසාවත් ගන්න බෑ.දාන හැම එකම රිජෙක්ට් වෙනවා.
    :frown::frown::frown::growl::(:(

    uba gana danna ekek VISA dei da ban.

    hama magulakatama rajawa gawanna epa ban.