අනිවා මචන්. මම නම් කියන්නෙ South Korea වගේ රටවල් ගිය පාරෙ අපි යන්න ඕනෙ. හැමෝගෙම පදේට නටන්නෙ නැතුව එක පැත්තක් තෝරාගන්න වෙනවා.ඔව්. ලංකාව Taiwan හෝ Hong Kong ගිය පාරේ යන්න ඕනි. Taiwan නම් යුද්දෙකින් උන්ව අල්ලගත්තා කියමුකෝ.
Hong Kong, China එක්ක "One Country, Two Systems" වගේ Declaration එකක් ගැහුවා වගේ අපේ එකොනොමි එක මීටත් වඩා කෙළවෙන්න කලින් මොකක් හරි ඇග්රිමන්ට් එකක් ගහගන්න ඕනි. PRC එකත් එක්ක එහෙම එකක් නොගැහුවොත් අපිට කෙළවන්නේ උන්ගේ බැංකු ටික එකතු වෙලා. ඉන්දියාව එක්ක නම් ඔහොම ගේමක් ගහන්න බෑ ඉන්දියාවේ යට ජංගි කෑල්ලේ ඉන්න එවුන් බලන් ඉන්නේ අපිව මරන් කන්න.
චීන්නු ජපන්නු එක්ක කේස් දාගන්න නිසා චීන්නු දැන්ම වෝර් එකකට ready වීගෙන යනවා. අපිට කරන්න තියෙන්නේ අපේ ඉතුරු වරායත් උන්ටම දෙන එක. උන් ලව්වා අපේ infrastructure හදාගන්න එක. මේක උබ මැරෙනකන්වත් උබේ ළමයින් මැරෙනකන්වත් ගොඩ යන්නේ නෑ. තව අවුරුදු සීයක් එකසිය විස්සක් යනකන් වත්. ඕනි තරම් සුන්දර හීන දකින්න පුළුවන්. හැබැයි ඔක්කොම තියෙන්නේ මිනිස්සුන්ගේ සහ දේශපාලකයින්ගේ අතේ. නාකි නිසා මෙහෙම වුනේ කියලා අපි බැන්නට ඊට වඩා කෙලවෙනවා දැන් ඉන්න ටික්ටොක් ජෙනරේෂන් එකට වෝටින් පවර් එක ආවම. 2000න් පස්සේ එවුන්ව තමයි ලේසියෙන්ම සහ වේගෙන්ම Manipulate කරන්න පුළුවන්. Social Media Platforms උඩ හොද කැම්පේන් ටිකක් සෙටප් කරා නම් ලේසියෙන්ම මුන්ව අන්දන්න පුළුවන්. දැනටම නාමල්, පැතුම්, විජේවීරගේ පුතා ඇතුළු සෙට් එක ඔය ගේම ගහගෙන යනවා. ඒ නිසා හීන දැකපන්, ඒවා ලස්සනයි. ඒත් උබටවත් මටවත් අපි හිතන පතන රටක් හම්බෙන්නේ නෑ.
India නම් කොහොමත් Set නෑ. Powerful ,Developed Country එකක් එක්ක තමයි ගහන Agreement එකක් ගහනවනම් හොද.
US, Japan තමයි මට පේන විදියට අපිට ලේසියෙන්ම ගොඩයන්න පුළුවන් රටවල් දෙක. මානව හිමිකම් අනන් මනං මොකුත් Case නෑ. Israel, South Korea වගේ ගැම්මෙන් ඉන්න පුළුවන් US එක්ක යුධ ගිවිසුමක් ගැහුවනම්.
එහෙම වුනානම් ඉන්දියාව වුනත් මෙච්චර නටන්නෙ නෑ. හැමෝම ගානකට තියාගෙන Japan වගේ ඉස්සර ඉදන්ම Friendship එකක් තිබ්බ රටක් එක්ක Cultural Blend එකක් ගියානම් මෙහෙ අයගේ Discipline එහෙමත් සැහෙන්න හැදෙනවා.