ලංකාව කවදා හරි මේ තුනෙන් කෝකෙන් ගොඩ යයිද???

Invalid

Member
Jan 9, 2023
15
23
3
ඔව්. ලංකාව Taiwan හෝ Hong Kong ගිය පාරේ යන්න ඕනි. Taiwan නම් යුද්දෙකින් උන්ව අල්ලගත්තා කියමුකෝ.
Hong Kong, China එක්ක "One Country, Two Systems" වගේ Declaration එකක් ගැහුවා වගේ අපේ එකොනොමි එක මීටත් වඩා කෙළවෙන්න කලින් මොකක් හරි ඇග්රිමන්ට් එකක් ගහගන්න ඕනි. PRC එකත් එක්ක එහෙම එකක් නොගැහුවොත් අපිට කෙළවන්නේ උන්ගේ බැංකු ටික එකතු වෙලා. ඉන්දියාව එක්ක නම් ඔහොම ගේමක් ගහන්න බෑ ඉන්දියාවේ යට ජංගි කෑල්ලේ ඉන්න එවුන් බලන් ඉන්නේ අපිව මරන් කන්න.
චීන්නු ජපන්නු එක්ක කේස් දාගන්න නිසා චීන්නු දැන්ම වෝර් එකකට ready වීගෙන යනවා. අපිට කරන්න තියෙන්නේ අපේ ඉතුරු වරායත් උන්ටම දෙන එක. උන් ලව්වා අපේ infrastructure හදාගන්න එක. මේක උබ මැරෙනකන්වත් උබේ ළමයින් මැරෙනකන්වත් ගොඩ යන්නේ නෑ. තව අවුරුදු සීයක් එකසිය විස්සක් යනකන් වත්. ඕනි තරම් සුන්දර හීන දකින්න පුළුවන්. හැබැයි ඔක්කොම තියෙන්නේ මිනිස්සුන්ගේ සහ දේශපාලකයින්ගේ අතේ. නාකි නිසා මෙහෙම වුනේ කියලා අපි බැන්නට ඊට වඩා කෙලවෙනවා දැන් ඉන්න ටික්ටොක් ජෙනරේෂන් එකට වෝටින් පවර් එක ආවම. 2000න් පස්සේ එවුන්ව තමයි ලේසියෙන්ම සහ වේගෙන්ම Manipulate කරන්න පුළුවන්. Social Media Platforms උඩ හොද කැම්පේන් ටිකක් සෙටප් කරා නම් ලේසියෙන්ම මුන්ව අන්දන්න පුළුවන්. දැනටම නාමල්, පැතුම්, විජේවීරගේ පුතා ඇතුළු සෙට් එක ඔය ගේම ගහගෙන යනවා. ඒ නිසා හීන දැකපන්, ඒවා ලස්සනයි. ඒත් උබටවත් මටවත් අපි හිතන පතන රටක් හම්බෙන්නේ නෑ.
අනිවා මචන්. මම නම් කියන්නෙ South Korea වගේ රටවල් ගිය පාරෙ අපි යන්න ඕනෙ. හැමෝගෙම පදේට නටන්නෙ නැතුව එක පැත්තක් තෝරාගන්න වෙනවා.
India නම් කොහොමත් Set නෑ. Powerful ,Developed Country එකක් එක්ක තමයි ගහන Agreement එකක් ගහනවනම් හොද.
US, Japan තමයි මට පේන විදියට අපිට ලේසියෙන්ම ගොඩයන්න පුළුවන් රටවල් දෙක. මානව හිමිකම් අනන් මනං මොකුත් Case නෑ. Israel, South Korea වගේ ගැම්මෙන් ඉන්න පුළුවන් US එක්ක යුධ ගිවිසුමක් ගැහුවනම්.

එහෙම වුනානම් ඉන්දියාව වුනත් මෙච්චර නටන්නෙ නෑ. හැමෝම ගානකට තියාගෙන Japan වගේ ඉස්සර ඉදන්ම Friendship එකක් තිබ්බ රටක් එක්ක Cultural Blend එකක් ගියානම් මෙහෙ අයගේ Discipline එහෙමත් සැහෙන්න හැදෙනවා.
 
tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    මචන් උබේ අදහස මට පැහැදිලියි... කෙනෙක් මේ වෙලාවේ ඉහල ආදායමක් උපයන කෙනෙක් නම්? උබ කියන විදියට රට මේ කපේට ගොඩ යන් නෑ නේ.. එතකොට ඌ ලොවෙත් පොරක් වෙනවා නේ(උගේ ආදායමට වියදම ප්‍රස්නයක් නැත්තම්) ඒ අදහසින් ගත්තහම සල්ලි තියෙනවා නම් ලංකාව තමා ඌට හොඳම රට??(මොකද සල්ලි නැති තැනක පොඩ්ඩක් හරි තියෙන එකා පොරක් සේම, වෙන රටකට හියාම හැමෝම සල්ලි කාරයෝ නම් ඔය කියන ශෝ එක දාන්න වෙන් නෑ නේ_
    වැරදියට ගන්න එපා.. මම එහෙම එකෙක් නෙමේ..ඒ අදහස විතරයි ඇහුවේ..
     
    • Like
    Reactions: kasun_kbp

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    1.බිමට සමතලාඋන රටක් ගොඩ ගැනීම... උදාහරන -ජපානය ,දකුණු කොරියාව
    2.ශක්තිමත් පාලකයෙක් රට ගෝඩ ගැනීම - සිංගපූරුව
    3.ශක්තිමත් දේශපාලකයන් රට ගෝඩ නැගීම- බංගලාදේශය, ඉතියෝපියාව

    ලංකාව කවදා හරි මේ තුනෙන් කෝකෙන් ගොඩ යයිද???

    4,5,6... අදහස් ඇත්නම් දක්වන්න දක්වන්න....
    ගොඩ යන එක කෙසේ වෙතත් 2018 තිබුන තත්වෙට ආවොත් ඇති.

    Japan South Korea කියන්නේ special cases with heavy US backing.
    ලන්කාව ලොකු දියුනුවක් වෙයි කියලා හිතන්න අමාරුයි. ඒකට අවශ්‍ය decipline එක ජාන වලම නෑ.
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    මචන් උබේ අදහස මට පැහැදිලියි... කෙනෙක් මේ වෙලාවේ ඉහල ආදායමක් උපයන කෙනෙක් නම්? උබ කියන විදියට රට මේ කපේට ගොඩ යන් නෑ නේ.. එතකොට ඌ ලොවෙත් පොරක් වෙනවා නේ(උගේ ආදායමට වියදම ප්‍රස්නයක් නැත්තම්) ඒ අදහසින් ගත්තහම සල්ලි තියෙනවා නම් ලංකාව තමා ඌට හොඳම රට??(මොකද සල්ලි නැති තැනක පොඩ්ඩක් හරි තියෙන එකා පොරක් සේම, වෙන රටකට හියාම හැමෝම සල්ලි කාරයෝ නම් ඔය කියන ශෝ එක දාන්න වෙන් නෑ නේ_
    ඉහලම ආදායමක් තියෙන අයට මේ රට තරම් සේෆ් හවුස් එකක් වෙන කොහෙවත් නෑ.
    සල්ලි වලට උන්ට ඕනි දෙයක් කරන්න පුළුවන්.
    ඌ මේක සමර් හවුස් එකක් විදියට තියාගෙන ෆැමිලි එක පිටරටක තියයි.
    ඒත් ශාෆ්ටර් ගේ සිද්දියෙන් එකෙන් පස්සේ ඒ ක්ලාස් එකත් පණ බයේ ඉන්නේ.
    විජේමාන්න ෆැමිලි ට්‍රී එක නුෂාඩ් ගේ ෆැමිලි ට්‍රී එක කිසි අවුලක් නැතුව ඉන්නව
    මොකද ප්‍රධාන පොලිටිකල් පාර්ටි දෙකම උන්ගේ පේ රෝල් එකේ ඉන්නවා.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    1.බිමට සමතලාඋන රටක් ගොඩ ගැනීම... උදාහරන -ජපානය ,දකුණු කොරියාව
    2.ශක්තිමත් පාලකයෙක් රට ගෝඩ ගැනීම - සිංගපූරුව
    3.ශක්තිමත් දේශපාලකයන් රට ගෝඩ නැගීම- බංගලාදේශය, ඉතියෝපියාව

    ලංකාව කවදා හරි මේ තුනෙන් කෝකෙන් ගොඩ යයිද???

    4,5,6... අදහස් ඇත්නම් දක්වන්න දක්වන්න....

    Hammo mara widiyata goda gihin thiyenawa ban.....
     
    • Haha
    Reactions: 2osama and Invalid

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113

    Hammo mara widiyata goda gihin thiyenawa ban.....

    මචන් ඕන රටක ඔය වගේ තැන් තියෙනවා..(ඇමරිකාවේ උනත්) හැබැයි රටක් විදියට උන් ලොකු ගමනක ඉන්නවා .. කොටින්ම අපිට වඩා උන්ගේ එකොනොමි එක ග්‍රෝ වෙනවා...
     
    Invalid

    Member
    Jan 9, 2023
    15
    23
    3
    මචන් නුදුරු අනාගතේ බංගලාදේශය ටාගර්ට් එක ගහනකොට...දැනට අවුරුදු ගානකට කලින් සිංගප්පූරුවට මඟ පෙන්වූ රට මෙහෙම වෙන්න ඕනෙද??

    Economy අතින් Bangladesh අපිට වඩා Stable ඉදියට අනිත් ගොඩක් දේවල්, Quality of Life අතින් අපිට වඩා පහලින් ඉන්නෙ මචන්. Bangladesh, Pakistan වගේ රටවල් එක්ක Compare කරද්දි Economy එක හදාගන්න විතරයි අපිට තියෙන්නෙ.
    India අද මෙහෙම ඉන්නෙ Country එක Large Scale Market එකක් හින්දා. Opportunities වැඩියි Investments, Global Brands එහෙම එන්න. IT, Media Sectors සෑහෙන Level up.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    අනිවා මචන්. මම නම් කියන්නෙ South Korea වගේ රටවල් ගිය පාරෙ අපි යන්න ඕනෙ. හැමෝගෙම පදේට නටන්නෙ නැතුව එක පැත්තක් තෝරාගන්න වෙනවා.
    India නම් කොහොමත් Set නෑ. Powerful ,Developed Country එකක් එක්ක තමයි ගහන Agreement එකක් ගහනවනම් හොද.
    US, Japan තමයි මට පේන විදියට අපිට ලේසියෙන්ම ගොඩයන්න පුළුවන් රටවල් දෙක. මානව හිමිකම් අනන් මනං මොකුත් Case නෑ. Israel, South Korea වගේ ගැම්මෙන් ඉන්න පුළුවන් US එක්ක යුධ ගිවිසුමක් ගැහුවනම්.

    එහෙම වුනානම් ඉන්දියාව වුනත් මෙච්චර නටන්නෙ නෑ. හැමෝම ගානකට තියාගෙන Japan වගේ ඉස්සර ඉදන්ම Friendship එකක් තිබ්බ රටක් එක්ක Cultural Blend එකක් ගියානම් මෙහෙ අයගේ Discipline එහෙමත් සැහෙන්න හැදෙනවා.
    South Korea වල මිනිස්සු වගේ අපේ මිනිස්සුන්ව ප්‍රෙෂර් කරන්න බෑ.
    මොකද අපේ පහුගිය ආණ්ඩු වලින් පරපෝෂිතයෝ මිලියන ගාණක් බිහි කරලා ඉවරයි.
    සමෘද්ධි, සහනාධාර, නොමිලේ සෞඛ්‍ය, නොමිලේ අධ්‍යාපනය වගේ පැති වලින්.
    මං කියන්නේ ඒවා හොද නෑ කියලා නෙමෙයි ඒත් හැමදේම නොමිලේ දෙන්න පුරුදු වුනාම
    මිනිස්සු දිගින් දිගටම සියල්ල නොමිලේ බලාපොරොත්තු වෙනවා.
    ඒ වගේම දරන්න බැරි රාජ්‍ය සේවය. යල් පැනපු පාසල් පද්ධතිය, විශ්වවිද්‍යාල පද්ධති මේ වගේ ගොඩක් නිසා අපේ සිස්ටම් එක ලොක් වෙලා තියෙන්නේ.
    US, Japan වලට හේත්තු වුනොත් අපිට ගොඩ යන්න පුළුවන් තමයි හැබැයි උන්ට එන්න දෙන්නේ නෑ පොහොට්ටු කල්ලිය.
    මට හිතෙන්නේ අපි රීජන් එකේ ලොක්කට කොක්කක් ගහන්න ඕනි.
    නාකි මයිනා ගහගෙන උගේ පවුල ගොඩ දාලා රටම වලට ඇද දාපු විදියට නෙමෙයි.
    උන්ගේ Policies ටික අපි කාබන් කොපි කරන්න ඕනි. අඩු ගානේ ගෝටා විනාස කරපු අපේ Agriculture එකවත් ගොඩ දාගත්තොත් මිනිස්සු යාන්තන් කාලා හරි ඉදියි. උබ කිව්වා වගේ මිනිස්සුන්ගේ Discipline නම් සෑහෙන්න හැදෙන්න ඕනි. ඒත් එහෙම මේ කල්පෙට වෙන පාටක් නැති නිසා තමන්ට සෙට් වෙන රටකට ගිහිල්ල ඉන්න එක තමයි හොදම වැඩේ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,894
    17,964
    113
    අනිවා මචන්. මම නම් කියන්නෙ South Korea වගේ රටවල් ගිය පාරෙ අපි යන්න ඕනෙ. හැමෝගෙම පදේට නටන්නෙ නැතුව එක පැත්තක් තෝරාගන්න වෙනවා.
    India නම් කොහොමත් Set නෑ. Powerful ,Developed Country එකක් එක්ක තමයි ගහන Agreement එකක් ගහනවනම් හොද.
    US, Japan තමයි මට පේන විදියට අපිට ලේසියෙන්ම ගොඩයන්න පුළුවන් රටවල් දෙක. මානව හිමිකම් අනන් මනං මොකුත් Case නෑ. Israel, South Korea වගේ ගැම්මෙන් ඉන්න පුළුවන් US එක්ක යුධ ගිවිසුමක් ගැහුවනම්.

    එහෙම වුනානම් ඉන්දියාව වුනත් මෙච්චර නටන්නෙ නෑ. හැමෝම ගානකට තියාගෙන Japan වගේ ඉස්සර ඉදන්ම Friendship එකක් තිබ්බ රටක් එක්ක Cultural Blend එකක් ගියානම් මෙහෙ අයගේ Discipline එහෙමත් සැහෙන්න හැදෙනවා.
    US, South Korea, Japan kale iwarai. Un bahina kalawe yanne. Umba hitanne meka tama 90s kiyalada.
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    US, South Korea, Japan kale iwarai. Un bahina kalawe yanne. Umba hitanne meka tama 90s kiyalada.
    US, SK නම් හරි ඒත් ජපන්නු ආයේ ලේසියෙන් වැටෙන්නේ නෑ උන්ගේ වර්ක්ෆොස් එක ඉන්නකන්.
    හැබැයි චීනෙත් එක්ක වලි දාගත්තොත් උන් මුළු රටම හිරෝෂිමා, නාගසාකි කරගන්න යන්නේ.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මචන් ඕන රටක ඔය වගේ තැන් තියෙනවා..(ඇමරිකාවේ උනත්) හැබැයි රටක් විදියට උන් ලොකු ගමනක ඉන්නවා .. කොටින්ම අපිට වඩා උන්ගේ එකොනොමි එක ග්‍රෝ වෙනවා...

    Economy eka grow wenawa, habai janagahane lokui ne. Janagahanayata sapekshawa apita wadiya thama hena palleha inne.

    Unge anduwata salli thiyenawa. Minissu duppath.

    Lankawe anduwa bankoloth. minissu bangali tharan duppath naha.

    Free health/education dunne nattan lankawe anduwatath naya denna salli hoyaganna thibba....

    මචන් ඕන රටක ඔය වගේ තැන් තියෙනවා..(ඇමරිකාවේ උනත්) හැබැයි රටක් විදියට උන් ලොකු ගමනක ඉන්නවා .. කොටින්ම අපිට වඩා උන්ගේ එකොනොමි එක ග්‍රෝ වෙනවා...

    "ඔය වගේ තැන්" athi poddak ona rataka. Habai munge rate hama thanama (95%) me wage. Muge video series eka balapan sure nattan.
    ------ Post added on Jan 28, 2023 at 12:36 AM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    Economy eka grow wenawa, habai janagahane lokui ne. Janagahanayata sapekshawa apita wadiya thama hena palleha inne.

    Unge anduwata salli thiyenawa. Minissu duppath.

    Lankawe anduwa bankoloth. minissu bangali tharan duppath naha.

    Free health/education dunne nattan lankawe anduwatath naya denna salli hoyaganna thibba....
    මෙක නම් ස්ටඩි කරන්නම ඕනේ.. තැන්ක්ස් මචන් පොයින් එකට....කොටින්ම තනියෙන්ම ජීවත් වෙන එකයි පවුලේ 4ක් 5ක් නඩත්තු කරන එකයි 2ක්...
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,894
    17,964
    113
    US, SK නම් හරි ඒත් ජපන්නු ආයේ ලේසියෙන් වැටෙන්නේ නෑ උන්ගේ වර්ක්ෆොස් එක ඉන්නකන්.
    හැබැයි චීනෙත් එක්ක වලි දාගත්තොත් උන් මුළු රටම හිරෝෂිමා, නාගසාකි කරගන්න යන්නේ.
    Mama kiyanne Japan issara hitapu widiyata compare karala. Un tamai loke fastest growing gdp eka tibunu rata soviet union ekata passe. Eta passe americawe un Plaza Accords gahala unge economy ekata kelewwa hitalama. Un americawata mukku gahan hitiyot cheene ekka set wenne natuwa unut US ekkama yata yanawa.
     
    • Like
    Reactions: kasun_kbp

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,427
    100,383
    113
    ලන්කාවෙ උන්ගෙ ජාන වල හැටියට නන් දෙක තමා වෙන්නෙ. මයින් තිබ්බ චාන්ස් එක කාබාසිනිය කරල දැම්ම.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මෙක නම් ස්ටඩි කරන්නම ඕනේ.. තැන්ක්ස් මචන් පොයින් එකට....කොටින්ම තනියෙන්ම ජීවත් වෙන එකයි පවුලේ 4ක් 5ක් නඩත්තු කරන එකයි 2ක්...

    Rajaye adayama GDP ekata (economy ekata) sapekshawa loke aduma ratak thamai lankawa. Tax adui, tax walin wangu gahana un wadiy.

    E kiyanne minissunge salli walin bohoma podi prathishathayak thamai anduwata enne.

    Ithin rajayata naya wenna wenawa unge services denna. Naya wela naya wela kela una.

    අනික් සීන් එක මේකයි. ඉතියෝපියාවෙයි බන්ගලින්ගෙයි ග්රෝත් එක ගොඩක් වැඩි උනේ ගාමන්ට් බිස්නස් ඒ රටවලට ගියා උන්ගේ රටවල ලේබර් නීති ගොඩක් අඩුයි, පඩි අඩුයි. ඉතින් කම්පැනි වලට කෝස්ට් එක අඩුයි. අද බැලුවොත් ගොඩක් ඇඟලුම් ඔය රටවල් දෙකේ. හැබැයි 90 ගණන්වල ඕවා ලංකාවේ සෑහෙන හැදුව. ඔය රටවල් දෙකත් ටිකක් ග්‍රෝ වෙලා උන්ගේත් පඩි ලංකාව කිට්ටුවට ආවම කම්පැනි ටික වෙන ඊටත් වැඩිය දුප්පත් රටවල් හොයාගෙන යාවි උන්ගේ ෆැක්ටරි හදන්න. ඔන්න ඕකයි වෙන්නේ.

    ඉතින් උඹේ 3 වෙනි පොයින්ට් එක තේරුමක් නැහැ. මේ රටවල් දෙකම පට්ට චාටර්. බලපන්කො උන්ගේ ඒක පුද්ගල ආදායම, මානව සංවර්ධන දර්ශකය එහෙම. ඉතියෝපියාවේ ලඟදි ලොකු යුද්දයක් ගියා. සරණාගතයෝ පිරිලා. උන්ට චීනෙන් කොච්චි/මෙට්‍රෝ ප්‍රොජෙක්ට් ටිකක් හදල තියෙනවා ණයට. ලංකාවේ හයිවේ, නෙලුම් කුළුණු හැදුවේ, අන්න ඒ විදියේ චීන ප්‍රොජෙක්ට්. ලංකාවේ පේජ් කාරයෝ ඒ ප්‍රොජෙක්ට් ටිකේ පින්තුර දාලා රට ගැන වෙනම චිත්‍රයක් මවන්න හදනවා.
    ------ Post added on Jan 28, 2023 at 12:50 AM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    Mama kiyanne Japan issara hitapu widiyata compare karala. Un tamai loke fastest growing gdp eka tibunu rata soviet union ekata passe. Eta passe americawe un Plaza Accords gahala unge economy ekata kelewwa hitalama. Un americawata mukku gahan hitiyot cheene ekka set wenne natuwa unut US ekkama yata yanawa.
    ඔව් ඒක හරි. ජපන්නු ඇමෙරිකාවට දීගෙන හිටියේ නැත්නම් උන්ට අමෙරිකාවත් කෙලිනවා, චීන්නුත් කෙලිනවා.
    ජප්පෝ චීන්නු එක්ක මුක්කු ගහන්න යන්නේ නෑ කීයට වත්. ජප්පොන්ට US ඇරෙන්න වෙන ඔප්ෂන් එකකුත් නෑ.
    කෙලවුනොත් උන්ගේ එකොනොමි එක විතරයි අපේ වගේ හැම පැත්තෙන්ම කෙල වෙන්නේ නෑ.
    ආණ්ඩුව ජප්පොන්ට වද දෙනවා එක ළමයෙක්ට වඩා හදන්න කියලා. ඒත් උන් වැඩිපුර හදන්නේ නෑ.
     
    • Like
    Reactions: redux