ලංකාව දාල රට යන්න හදන අයට - අදුරු පැත්තක්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,432
    49,809
    113
    සේදවත්ත
    මම කියන්නේ සිංගල් උන් ගිහින් ඒ රටවල කෑලි බැදපල්ලා . අවුලක් නෑ ඔඩ් ජොබක් හරි කරන් රෙසිශන් ඉවර වෙනකම් ඇනේ ගහනවා . වර්ක් පමිට් පුතීලා ඉක්මනට pr ගන්න , අඩුම ගෑනිව හරි ලැන්වේජ් ක්ලාස් හරි පීඅර් ප්‍රොසෙස් එකට දාන්න .
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මම කියන්නේ සිංගල් උන් ගිහින් ඒ රටවල කෑලි බැදපල්ලා . අවුලක් නෑ ඔඩ් ජොබක් හරි කරන් රෙසිශන් ඉවර වෙනකම් ඇනේ ගහනවා . වර්ක් පමිට් පුතීලා ඉක්මනට pr ගන්න , අඩුම ගෑනිව හරි ලැන්වේජ් ක්ලාස් හරි පීඅර් ප්‍රොසෙස් එකට දාන්න .
    මේ කියන විදියට ගෑනි ලෑන්වේජ් ඉගෙන ගන්න ගිහින් සුද්දෙක් එක්ක පැනල ගියාට පස්සේ "ගෑනි ගියෝ මන් තනියෙන් මොකෝ කරන්නේ??" ගාගෙනමෙතන අඩාගෙන එන්න එපා හොදේ. :angry::angry:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,809
    113
    සේදවත්ත
    මේ කියන විදියට ගෑනි ලෑන්වේජ් ඉගෙන ගන්න ගිහින් සුද්දෙක් එක්ක පැනල ගියාට පස්සේ "ගෑනි ගියෝ මන් තනියෙන් මොකෝ කරන්නේ??" ගාගෙනමෙතන අඩාගෙන එන්න එපා හොදේ. :angry::angry:
    එකට මට කරන්න දෙයක් නෑ උබේ පක හරි නැති නිසා ගෑනී වටේ යන එකට හැම කපල් එකක්ම පලි නෑනේ. මම පොදුවේ කිව්වේ . උබ පොඩ්ඩක් වැල ඒම බලලා ගැනීට හොදට සලකපන් සුද්දෙක්ට අරින්න නොදී. හැබැයි දෙන්න කතා කරගෙන රිලේශන්ශිප් එක ඕපන් කරගෙන උබ සුද්දිලා ගහපන් ගෑනි සුද්දෝ ගහයි උබල දෙන්නා එකට ඉදපන් ඒ උනාට . ඔය අතරේ ත්‍රීසම් ඒම ට්‍රයි කරපන් මරු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටින් යන්ඩම ඔනෙ ගගා උන්න බැල්ලිගෙ පුතාල දැන් මීක් නැ, 36%බදු ගෙව ගෙව රනිලගෙ පුක හප හප ඉන්ඩයි ආසාව ..

    @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp

    @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @laka007 @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @Die-hard
    @SLBlackKnight
    @shan4djfun @Jim_Moriarty
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    mama oka kalinuth kiuwa

    Recession eka balala yana eka thama hondama. a kalaya athulatha planning wada tika karagathama hari :rolleyes:

    2024/2025 wenakota loke back to normal ewi kiyala hithenawaa :confused:
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඕවා හිතළු, ඇත්තටම එහෙම ක්‍රියාත්මක වෙන්නේ නෑ. මම කලීන වැඩ කරපු එකේ උදේ වැඩට ආපු උන් හවස 2 ක 3 න වෙද්දී අයින් කරා. Board room එකට එනකම් උන් අයින් කරන්න යන්නේ කියලා දන්නේ නෑ. (ලංකවේ ප්‍රසිද්ධ appeal company එකක් ඔය).

    තව දැන් වැඩ කරන එකේ covid දවස් වල සතියෙන් notice දීලා අයින් කරා. එකෙක් Labour case ඇද්ද ඒත් සාර්ථක උනේ නෑ.
    පෝස්ට් එක දැක්කම දන්න තැනක් මතක් වුනා...Tourism වලට සම්බන්ධ...මේ වගේම තමයි..🙂
     
    • Like
    Reactions: U-tag

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    මචන්ලා, ගොඩක් අය හිතනව ලංකාවට ජීවත් වෙනවට වඩා වෙන ඕනම රටක් ජීවත් වෙන එක සුන්දරයි කියලා. ඒකෙත් ඇත්තක් තියෙනවා. එත් අද උදේ මට ආපු කෝල් එකකින් මතක් කරල දුන්නා අපි නොදකින, වැඩිය හිතන්නේ නැති ලොකු ප්‍රශ්න ඉස්සරහට පිට රටවල තියෙයි කියලා.

    ඔක්කෝම companies recession එක නිසා මිනිස්සු අයින් කරනවා. අපේ එකත් එහෙමයි. හොදම ඩයල් එකක් අයින් කරලා. මම හිතන්නේ ඩයල් එක ලොක්කොත් එක්ක වලි සීන් නිසා හම්බුන චාන්ස් එක උන් use කලා කියලා. anyway කිසි warning එකක් නෑ, කෙලින්ම email එකක් එවලා terminate කරලා දානවා.

    එහෙම බැලුවාම ලංකාව පට්ට සිරා බන් labor laws බලුවම. අපි sign කරන agreement වල ඕවා පොඩියට ලියල ඇති සමහර විට. අපි ඉතින් සල්ලි ගාන විතරනේ බලන්නේ

    රට යන අයට කියන්න තියෙන්නේ, ඕවත් ඔලුවේ තියන් යන්න. recession එක නිසා කෙලවෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. මුලින්ම කෙලවෙන්නෙ ශේප් එකේ අටවන් ඉන්න කට්ටියට තමා. skill නැතුව නම් යන්නන් වාලේ යන්න එපා කෙල වෙලාම යනවා

    PS: ‍යන්න එපා කියනවා නෙවී, පලයල්ලා. නමුත් නිකන් යන්නන් වාලේ කිසි ප්ලෑන් එකක් නැතුව යන්න එපා. හිකිලම යනවා. දැන් ගොඩක් උන් MSC කරන්න ගෙවල් විකුනලා පවුල් පිටින් යන්නේ. උන්ට තමා මුලින්ම කෙල වෙන්නේ.
    mona rate da?
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,176
    12,097
    113
    ලංකාවේ ලේබර් ලෝ හොදයි . මම කලින් වෑඩ කරපු තැන . මට ලොකු ඊමේල් ඒකක් දාැම්මා . වෙන තැනක් හොයා ගන්න කියලා
    මම හැමෝම වගේ කලබල වුනා. ..පිස්සු වෙන් වගේ ...පස්සේ ඒච් ආර් ඒකෙන් කිව්වා ..මේ ජොබ් ඒහෙම තමයි කිව්වා.

    ඉතින් මම නම් වලි දැාගෙත්තේ නැහැ. මගේ ශක්තියෙන් මම තව ඇප්ලයි කරා..ෆ්‍ර්ී ලාන්ස් කරා. ...අවුරුදු 1.5 ක් මම ජොබ් ඒකක් කරේ නැහැ
    ෆ්‍රී ලාන්ස් කලේ ..

    ඉන්න බැරි කරන්න තමයි හදන්නේ ..හුගක් කම්පැනි වලින් ..මානසික් වට්ටලා ...හොදම කාරණය තමයි ..මාව අස් කරපු බොසා
    මාත් ඒක්ක ඒ් නිස්ා හුගක් ෆිට් වුනා. පො රගෙන් මම ඒ් රටේ ප්‍රොජෙක්ට් අරන් කරලා දුන්නා.

    බුදුහාමුදුරුවෝ හැමෝා්ටම මෛත්‍රී කරන්න දේශනා කරල තියන ඒක. ප්‍රැක්ටිකල් කරපන්. පට්ට රිසල්ට් ඒකක් ඒන්නේ..
    කාවවහත් තරහ කරගන්නැතුව මම ගේමක් ගැහැවා

    අපි ඒ් ප්‍රශ්නය භාර ගන්න විදිය අනුව තමයි හැමදේම මචං. මට කියන්න ඔන වුනේ ඒක.

    මගේ සහොා්දරයා ඔසි වල දුක් විදලා විදලා දැන් අපාාට්මන්ට් ඒකකුත් අරන් ෆන් ඒකේ ඉන්නවා. මුලදී අමාරුයි ඒ්ත් කරන්න බැරි නැහැ
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055

    Mehe indan remote wada karapu company ekakda?
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මචන්ලා, ගොඩක් අය හිතනව ලංකාවට ජීවත් වෙනවට වඩා වෙන ඕනම රටක් ජීවත් වෙන එක සුන්දරයි කියලා. ඒකෙත් ඇත්තක් තියෙනවා. එත් අද උදේ මට ආපු කෝල් එකකින් මතක් කරල දුන්නා අපි නොදකින, වැඩිය හිතන්නේ නැති ලොකු ප්‍රශ්න ඉස්සරහට පිට රටවල තියෙයි කියලා.

    ඔක්කෝම companies recession එක නිසා මිනිස්සු අයින් කරනවා. අපේ එකත් එහෙමයි. හොදම ඩයල් එකක් අයින් කරලා. මම හිතන්නේ ඩයල් එක ලොක්කොත් එක්ක වලි සීන් නිසා හම්බුන චාන්ස් එක උන් use කලා කියලා. anyway කිසි warning එකක් නෑ, කෙලින්ම email එකක් එවලා terminate කරලා දානවා.

    එහෙම බැලුවාම ලංකාව පට්ට සිරා බන් labor laws බලුවම. අපි sign කරන agreement වල ඕවා පොඩියට ලියල ඇති සමහර විට. අපි ඉතින් සල්ලි ගාන විතරනේ බලන්නේ

    රට යන අයට කියන්න තියෙන්නේ, ඕවත් ඔලුවේ තියන් යන්න. recession එක නිසා කෙලවෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. මුලින්ම කෙලවෙන්නෙ ශේප් එකේ අටවන් ඉන්න කට්ටියට තමා. skill නැතුව නම් යන්නන් වාලේ යන්න එපා කෙල වෙලාම යනවා

    PS: ‍යන්න එපා කියනවා නෙවී, පලයල්ලා. නමුත් නිකන් යන්නන් වාලේ කිසි ප්ලෑන් එකක් නැතුව යන්න එපා. හිකිලම යනවා. දැන් ගොඩක් උන් MSC කරන්න ගෙවල් විකුනලා පවුල් පිටින් යන්නේ. උන්ට තමා මුලින්ම කෙල වෙන්නේ.
    mokadda ban oya kiyana rata?
     
    • Like
    Reactions: dxx and lodbrok

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    MAS නෙවේ, ලංකාවේ top 4 appeal export companies වලින් එකක්. contract basis, probation නෙවේ බං. උන් factory permanent staff බං. ඕක උනේ covid වලට කලින්.

    covid කලේ අයින් කරේ non-appeal එකක.
    H? VRS dunna neda? Salli hambunane ain wenakota.
     
    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    Lankawe labour rules strong wedi hinda thanks investment enne nethi eka reason ekak mewa liberalize karanna one. Habai anik retirement payments /easy access jobs /insurance okkoma deela.
    Fire karanna /hire karanna less karanna one. Ethakota thamai ratak develop wenne. Meke system ehem pitinma weradi .
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    ඩයල් එක ලොක්කොත් එක්ක වලි සීන් නිසා yana tana haaanwa neda ape un :lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    දඩ රිසොස් වලියක් තමා ඉස්සරහට තියෙන්නෙ නන්. මෙච්චර කල් අතේ පයේ හයිය තියන අය සර්වයිවල් උනාට මෙක මොලේ පාවිච්චි කරන උන් සර්වයිවල් වෙන වලියක් වගේ තමා පේන්නෙ.
    hm eka aththe..
    kohe kohe hitiyath kmk na issarahata ena economic crash ekedi un pannanne pitin apu unwa..
    so ekata ready pita backup hadan inna one.