baya karala mona karananda ban. just the reality. udey paandara oyawage call ekak enawa kiyanne itin komath shock wenawa. so share karanna hituwa eka.Baya karanawane uba
මේ කියන විදියට ගෑනි ලෑන්වේජ් ඉගෙන ගන්න ගිහින් සුද්දෙක් එක්ක පැනල ගියාට පස්සේ "ගෑනි ගියෝ මන් තනියෙන් මොකෝ කරන්නේ??" ගාගෙනමෙතන අඩාගෙන එන්න එපා හොදේ.මම කියන්නේ සිංගල් උන් ගිහින් ඒ රටවල කෑලි බැදපල්ලා . අවුලක් නෑ ඔඩ් ජොබක් හරි කරන් රෙසිශන් ඉවර වෙනකම් ඇනේ ගහනවා . වර්ක් පමිට් පුතීලා ඉක්මනට pr ගන්න , අඩුම ගෑනිව හරි ලැන්වේජ් ක්ලාස් හරි පීඅර් ප්‍රොසෙස් එකට දාන්න .

එකට මට කරන්න දෙයක් නෑ උබේ පක හරි නැති නිසා ගෑනී වටේ යන එකට හැම කපල් එකක්ම පලි නෑනේ. මම පොදුවේ කිව්වේ . උබ පොඩ්ඩක් වැල ඒම බලලා ගැනීට හොදට සලකපන් සුද්දෙක්ට අරින්න නොදී. හැබැයි දෙන්න කතා කරගෙන රිලේශන්ශිප් එක ඕපන් කරගෙන උබ සුද්දිලා ගහපන් ගෑනි සුද්දෝ ගහයි උබල දෙන්නා එකට ඉදපන් ඒ උනාට . ඔය අතරේ ත්‍රීසම් ඒම ට්‍රයි කරපන් මරුමේ කියන විදියට ගෑනි ලෑන්වේජ් ඉගෙන ගන්න ගිහින් සුද්දෙක් එක්ක පැනල ගියාට පස්සේ "ගෑනි ගියෝ මන් තනියෙන් මොකෝ කරන්නේ??" ගාගෙනමෙතන අඩාගෙන එන්න එපා හොදේ.![]()
පෝස්ට් එක දැක්කම දන්න තැනක් මතක් වුනා...Tourism වලට සම්බන්ධ...මේ වගේම තමයි..ඕවා හිතළු, ඇත්තටම එහෙම ක්‍රියාත්මක වෙන්නේ නෑ. මම කලීන වැඩ කරපු එකේ උදේ වැඩට ආපු උන් හවස 2 ක 3 න වෙද්දී අයින් කරා. Board room එකට එනකම් උන් අයින් කරන්න යන්නේ කියලා දන්නේ නෑ. (ලංකවේ ප්‍රසිද්ධ appeal company එකක් ඔය).
තව දැන් වැඩ කරන එකේ covid දවස් වල සතියෙන් notice දීලා අයින් කරා. එකෙක් Labour case ඇද්ද ඒත් සාර්ථක උනේ නෑ.
mona rate da?මචන්ලා, ගොඩක් අය හිතනව ලංකාවට ජීවත් වෙනවට වඩා වෙන ඕනම රටක් ජීවත් වෙන එක සුන්දරයි කියලා. ඒකෙත් ඇත්තක් තියෙනවා. එත් අද උදේ මට ආපු කෝල් එකකින් මතක් කරල දුන්නා අපි නොදකින, වැඩිය හිතන්නේ නැති ලොකු ප්‍රශ්න ඉස්සරහට පිට රටවල තියෙයි කියලා.
ඔක්කෝම companies recession එක නිසා මිනිස්සු අයින් කරනවා. අපේ එකත් එහෙමයි. හොදම ඩයල් එකක් අයින් කරලා. මම හිතන්නේ ඩයල් එක ලොක්කොත් එක්ක වලි සීන් නිසා හම්බුන චාන්ස් එක උන් use කලා කියලා. anyway කිසි warning එකක් නෑ, කෙලින්ම email එකක් එවලා terminate කරලා දානවා.
එහෙම බැලුවාම ලංකාව පට්ට සිරා බන් labor laws බලුවම. අපි sign කරන agreement වල ඕවා පොඩියට ලියල ඇති සමහර විට. අපි ඉතින් සල්ලි ගාන විතරනේ බලන්නේ
රට යන අයට කියන්න තියෙන්නේ, ඕවත් ඔලුවේ තියන් යන්න. recession එක නිසා කෙලවෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. මුලින්ම කෙලවෙන්නෙ ශේප් එකේ අටවන් ඉන්න කට්ටියට තමා. skill නැතුව නම් යන්නන් වාලේ යන්න එපා කෙල වෙලාම යනවා
PS: යන්න එපා කියනවා නෙවී, පලයල්ලා. නමුත් නිකන් යන්නන් වාලේ කිසි ප්ලෑන් එකක් නැතුව යන්න එපා. හිකිලම යනවා. දැන් ගොඩක් උන් MSC කරන්න ගෙවල් විකුනලා පවුල් පිටින් යන්නේ. උන්ට තමා මුලින්ම කෙල වෙන්නේ.
Mehe indan remote wada karapu company ekakda?ලංකාවේ ලේබර් ලෝ හොදයි . මම කලින් වෑඩ කරපු තැන . මට ලොකු ඊමේල් ඒකක් දාැම්මා . වෙන තැනක් හොයා ගන්න කියලා
මම හැමෝම වගේ කලබල වුනා. ..පිස්සු වෙන් වගේ ...පස්සේ ඒච් ආර් ඒකෙන් කිව්වා ..මේ ජොබ් ඒහෙම තමයි කිව්වා.
ඉතින් මම නම් වලි දැාගෙත්තේ නැහැ. මගේ ශක්තියෙන් මම තව ඇප්ලයි කරා..ෆ්‍ර්ී ලාන්ස් කරා. ...අවුරුදු 1.5 ක් මම ජොබ් ඒකක් කරේ නැහැ
ෆ්‍රී ලාන්ස් කලේ ..
ඉන්න බැරි කරන්න තමයි හදන්නේ ..හුගක් කම්පැනි වලින් ..මානසික් වට්ටලා ...හොදම කාරණය තමයි ..මාව අස් කරපු බොසා
මාත් ඒක්ක ඒ් නිස්ා හුගක් ෆිට් වුනා. පො රගෙන් මම ඒ් රටේ ප්‍රොජෙක්ට් අරන් කරලා දුන්නා.
බුදුහාමුදුරුවෝ හැමෝා්ටම මෛත්‍රී කරන්න දේශනා කරල තියන ඒක. ප්‍රැක්ටිකල් කරපන්. පට්ට රිසල්ට් ඒකක් ඒන්නේ..
කාවවහත් තරහ කරගන්නැතුව මම ගේමක් ගැහැවා
අපි ඒ් ප්‍රශ්නය භාර ගන්න විදිය අනුව තමයි හැමදේම මචං. මට කියන්න ඔන වුනේ ඒක.
මගේ සහොා්දරයා ඔසි වල දුක් විදලා විදලා දැන් අපාාට්මන්ට් ඒකකුත් අරන් ෆන් ඒකේ ඉන්නවා. මුලදී අමාරුයි ඒ්ත් කරන්න බැරි නැහැ
නෑ ලංකාවේ IT Company ekak .Mehe indan remote wada karapu company ekakda?
mokadda ban oya kiyana rata?මචන්ලා, ගොඩක් අය හිතනව ලංකාවට ජීවත් වෙනවට වඩා වෙන ඕනම රටක් ජීවත් වෙන එක සුන්දරයි කියලා. ඒකෙත් ඇත්තක් තියෙනවා. එත් අද උදේ මට ආපු කෝල් එකකින් මතක් කරල දුන්නා අපි නොදකින, වැඩිය හිතන්නේ නැති ලොකු ප්‍රශ්න ඉස්සරහට පිට රටවල තියෙයි කියලා.
ඔක්කෝම companies recession එක නිසා මිනිස්සු අයින් කරනවා. අපේ එකත් එහෙමයි. හොදම ඩයල් එකක් අයින් කරලා. මම හිතන්නේ ඩයල් එක ලොක්කොත් එක්ක වලි සීන් නිසා හම්බුන චාන්ස් එක උන් use කලා කියලා. anyway කිසි warning එකක් නෑ, කෙලින්ම email එකක් එවලා terminate කරලා දානවා.
එහෙම බැලුවාම ලංකාව පට්ට සිරා බන් labor laws බලුවම. අපි sign කරන agreement වල ඕවා පොඩියට ලියල ඇති සමහර විට. අපි ඉතින් සල්ලි ගාන විතරනේ බලන්නේ
රට යන අයට කියන්න තියෙන්නේ, ඕවත් ඔලුවේ තියන් යන්න. recession එක නිසා කෙලවෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. මුලින්ම කෙලවෙන්නෙ ශේප් එකේ අටවන් ඉන්න කට්ටියට තමා. skill නැතුව නම් යන්නන් වාලේ යන්න එපා කෙල වෙලාම යනවා
PS: යන්න එපා කියනවා නෙවී, පලයල්ලා. නමුත් නිකන් යන්නන් වාලේ කිසි ප්ලෑන් එකක් නැතුව යන්න එපා. හිකිලම යනවා. දැන් ගොඩක් උන් MSC කරන්න ගෙවල් විකුනලා පවුල් පිටින් යන්නේ. උන්ට තමා මුලින්ම කෙල වෙන්නේ.
H? VRS dunna neda? Salli hambunane ain wenakota.MAS නෙවේ, ලංකාවේ top 4 appeal export companies වලින් එකක්. contract basis, probation නෙවේ බං. උන් factory permanent staff බං. ඕක උනේ covid වලට කලින්.
covid කලේ අයින් කරේ non-appeal එකක.
hm eka aththe..දඩ රිසොස් වලියක් තමා ඉස්සරහට තියෙන්නෙ නන්. මෙච්චර කල් අතේ පයේ හයිය තියන අය සර්වයිවල් උනාට මෙක මොලේ පාවිච්චි කරන උන් සර්වයිවල් වෙන වලියක් වගේ තමා පේන්නෙ.