ලංකාව දාල රට යන්න හදන අයට - අදුරු පැත්තක්

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    Yes. Hi තමයි.

    ඔව් උන්ගේන් voluntary resignation කියලා signed කරලා 3 months salary දීලා යෑවූවා. බහුතරයට gratuity තිබ්බ. ඒ කියන්නේ 5+ work කරලා තියනවා එතැන.
    umbai mamai 1ma company eka thama katha karanne. mulin VRS dunna unta pattama ganak hambuna. passe thama aduwen dunne.
     
    • Like
    Reactions: U-tag

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මම දන්නා එකෙක් දැන් මැලෙසියා වැඩ. පඩි 170000යි.ටී එකක් වත් දෙන්නෙ නැහැ ලු.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හරිගියත් නැතත් ලංකාවට වඩා දියුණු රටක පොඩි හරි එක්ස්පීරියන් එකක් ගන්න ගියාම හොඳයිනෙ බං. බැරි එකෙක් එයි. මටනම් ඉතින් නාමල් සර් ගොඩදාන්න තියෙනවා.
     
    • Haha
    Reactions: malakadss

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,528
    25,859
    113
    මම දන්න කොරියන් ජොබ් කරන එවුන් දැන් ලංකාවට එන්නේ නෑ නිවාඩුවට......ඔසී ගිහින් කාවහරි සෙට් කරගන්න බලනවා.

    එහෙම කරගත්ත අයත් ඉන්නවා.....

    පුදුම මොළ....යකෝව් අපි අවුරුදු 25 කාළේ ඔරලෝසුවක් , ලැපක් , car , bike , camera ගන්න සල්ලි එකතු කරනවා....🤣
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    8,991
    113
    Dubai
    ඔය කියන ජොබ් security තියෙන්නේ මොන රටේ ද බන්?

    ඔයා linkedin එකේ එහෙම ඉන්නවද? ලංකාවේ සෙට් එකක් විතරද connections වලට ඉන්නේ?

    https://www.linkedin.com/feed/hashtag/layoffs/
    අව්රුදු 3ක් British Company එකක වැඩ කරා. ඒකට පස්සේ අව්රුදු 8කට කිට්ටු වෙනකල් American Company (KBR) එකක වැඩ කරා. ඒ ඉවර වෙලා ඩුබායි ආව දවසේ ඉඳලා මේ වෙනකල් තවම මේ Company එකේ වැඩ. බංගලි ඇර ලෝකේ ගොඩක් nationalities එක්ක වැඩ කරලා තියෙනවා. දැන් ඉන්න මේ Company එකේ ඉන්දියන්, පිලිපීන්, චයිනිස්, ඇරබික් නේපාල් මේ ඔක්කොම එක්ක වැඩ.
    ඔලුවෙන් ගහලා ඉන්න පුළුවන්නම් ඕනම තූත්තුකුඩියක හරි ගිහින් වැඩ කරන්න පුළුවන් බන්. මම KBR එකට සෙට් උන වෙලාවේ මගේ Department එකේ හිටපු පිල්ලෝ මාර ගේමක් දුන්නා මට ගේමක් දීලා ගෙදර යවන්න. අන්තිමේදී උන්ට මාව මාර විදියට සෙට් උනා.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    umbai mamai 1ma company eka thama katha karanne. mulin VRS dunna unta pattama ganak hambuna. passe thama aduwen dunne.
    උඹ කියන්නේ කොයි කාලේ අයින් කරපු සෙට් එකද? 2019 ද නැත්නම් covid කාලේ අයින් කරපු set එකද?

    උබ ඔය කියන පට්ට ගාණක් කියන්නේ gratuity එක වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: sandaru1rox

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මචන්ලා, ගොඩක් අය හිතනව ලංකාවට ජීවත් වෙනවට වඩා වෙන ඕනම රටක් ජීවත් වෙන එක සුන්දරයි කියලා. ඒකෙත් ඇත්තක් තියෙනවා. එත් අද උදේ මට ආපු කෝල් එකකින් මතක් කරල දුන්නා අපි නොදකින, වැඩිය හිතන්නේ නැති ලොකු ප්‍රශ්න ඉස්සරහට පිට රටවල තියෙයි කියලා.

    ඔක්කෝම companies recession එක නිසා මිනිස්සු අයින් කරනවා. අපේ එකත් එහෙමයි. හොදම ඩයල් එකක් අයින් කරලා. මම හිතන්නේ ඩයල් එක ලොක්කොත් එක්ක වලි සීන් නිසා හම්බුන චාන්ස් එක උන් use කලා කියලා. anyway කිසි warning එකක් නෑ, කෙලින්ම email එකක් එවලා terminate කරලා දානවා.

    එහෙම බැලුවාම ලංකාව පට්ට සිරා බන් labor laws බලුවම. අපි sign කරන agreement වල ඕවා පොඩියට ලියල ඇති සමහර විට. අපි ඉතින් සල්ලි ගාන විතරනේ බලන්නේ

    රට යන අයට කියන්න තියෙන්නේ, ඕවත් ඔලුවේ තියන් යන්න. recession එක නිසා කෙලවෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. මුලින්ම කෙලවෙන්නෙ ශේප් එකේ අටවන් ඉන්න කට්ටියට තමා. skill නැතුව නම් යන්නන් වාලේ යන්න එපා කෙල වෙලාම යනවා

    PS: ‍යන්න එපා කියනවා නෙවී, පලයල්ලා. නමුත් නිකන් යන්නන් වාලේ කිසි ප්ලෑන් එකක් නැතුව යන්න එපා. හිකිලම යනවා. දැන් ගොඩක් උන් MSC කරන්න ගෙවල් විකුනලා පවුල් පිටින් යන්නේ. උන්ට තමා මුලින්ම කෙල වෙන්නේ.
    unwa ain karahama job thiyanaane bn yanna, job safetly eka na, eth gemak gahnna puluwan.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    උඹ කියන්නේ කොයි කාලේ අයින් කරපු සෙට් එකද? 2019 ද නැත්නම් covid කාලේ අයින් කරපු set එකද?

    උබ ඔය කියන පට්ට ගාණක් කියන්නේ gratuity එක වෙන්න ඕනේ.
    2017 wage mulinma ain kale. Ethakota patta ganak hambuna. Gratuity nemei bn. PM ekak damma
     
    • Like
    Reactions: U-tag

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    ලංකාව කියන්නේ සමජවදෙට බර රටක්. ලෝකේ දියුණු රටක් කියන්නේ "ආර්ථිකය" ධනවාදයට බර රටවල්. චීනය උනත් එහෙමයි (පාලනේ සමජවාදී උනාට ආර්ථිකය ධනවාදී).

    අපි පිටරටකට ගිහිල්ල ඉස්සරහට යන්න නම් ධනවාදී ක්‍රමයට ඔරොත්තු දෙන්න ඕනේ. ඕනේ වෙලාවක් රස්සාවෙන් දොට්ටදන්න පුළුවන්. එත් අපි හොද CV එකක් තියාගෙන, වෙළදපොල තුල අපේ දක්ෂතා මාර්කට් කරන්න පුළුවන් විදියට දියුණු වෙන්න ඔනේ. එතකොට තව company එකකට යන්න පුළුවන්.

    කැනඩාවේ TARGET කියල ඇමෙරිකානු company එකක් අවා. එත් එක දවසක් එකේ ඉහලම කට්ටියට පෙනුන මේක ලාබ ලබන්න බැහැ කියල සැහෙන අවුරුදු ගානක් යනකම්. එදා තීරණය කරා company එක වහන්න. 17,600 කට රස්සාවල් එක දවසින් නැතිවුණා. හුගක් අය රස්සාව නැහැ කියල දැනගත්තේ පස්සෙනිද උදේ වැඩට එනකොට බෝඩ් එකක් ගහල. ඕකයි තත්වේ.

    https://www.latimes.com/business/la-fi-target-leaving-canada-20150115-story.html

    පිටරට එනවනම් ඕනෑම කට්ටක් කාගෙන මෙහෙ system එකට ඔරොත්තු දෙන්න ඕනේ. අපිට ලංකාවේ තියෙන්නේ වාසිදායක තත්වයක්. OL, AL ඉදන් හැමදෙයක්ම ලංකාව ඇතුලේ පිලිගන්නවා. යාලුවෝ, දෙමව්පියන් උදව්වට ඉන්නවා.
    පිටරට ගිහාම අපිට තරග කරන්න වෙන්නේ එහෙ ඉපදුනු සුද්දොත් එක්ක.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,890
    113
    ආශ්චර්යමත් රටක
    Umbey wal baila kiyewwe ne. Eth antima hariyen kiyanne mama kiyapu ekama tama :p

    Plan ekak natuwa yana unta kiyane gon wada karanna epa kiyala tama.

    උත්තර දීගන්න බැරි උනාම කියවන්න නැතුව ඉන්න තමා තියෙන්නෙ. 🤦‍♂️🤣🤣🤣🤣

    prana post tikak baluvoth me yaka ranil sokade holavanava kiyala :lol:

    ඔව් ඔව් ඔය රනිල්ගෙ බයියෙක්. 🤣🤣🤣
    ------ Post added on Nov 2, 2022 at 8:23 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,536
    75,361
    113
    උත්තර දීගන්න බැරි උනාම කියවන්න නැතුව ඉන්න තමා තියෙන්නෙ. 🤦‍♂️🤣🤣🤣🤣

    ඔව් ඔව් ඔය රනිල්ගෙ බයියෙක්. 🤣🤣🤣
    ------ Post added on Nov 2, 2022 at 8:23 AM
    Mama kiyapu eka gihin kiyawapanko. Itapase talks deepan. But anyway umbala wage siyalla dath scene ekey nane putha api.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Mama kiyapu eka gihin kiyawapanko. Itapase talks deepan. But anyway umbala wage siyalla dath scene ekey nane putha api.
    උඹල වගේ දාර බයියොන්ට නම් ලංකාව අවුලක් නෑ තමා.හුම් .😆😆

    ඊළගට නාමල්ව ගේමු..😇😆😆

    ලංකාව කියන්නේ සමජවදෙට බර රටක්. ලෝකේ දියුණු රටක් කියන්නේ "ආර්ථිකය" ධනවාදයට බර රටවල්. චීනය උනත් එහෙමයි (පාලනේ සමජවාදී උනාට ආර්ථිකය ධනවාදී).

    අපි පිටරටකට ගිහිල්ල ඉස්සරහට යන්න නම් ධනවාදී ක්‍රමයට ඔරොත්තු දෙන්න ඕනේ. ඕනේ වෙලාවක් රස්සාවෙන් දොට්ටදන්න පුළුවන්. එත් අපි හොද CV එකක් තියාගෙන, වෙළදපොල තුල අපේ දක්ෂතා මාර්කට් කරන්න පුළුවන් විදියට දියුණු වෙන්න ඔනේ. එතකොට තව company එකකට යන්න පුළුවන්.

    කැනඩාවේ TARGET කියල ඇමෙරිකානු company එකක් අවා. එත් එක දවසක් එකේ ඉහලම කට්ටියට පෙනුන මේක ලාබ ලබන්න බැහැ කියල සැහෙන අවුරුදු ගානක් යනකම්. එදා තීරණය කරා company එක වහන්න. 17,600 කට රස්සාවල් එක දවසින් නැතිවුණා. හුගක් අය රස්සාව නැහැ කියල දැනගත්තේ පස්සෙනිද උදේ වැඩට එනකොට බෝඩ් එකක් ගහල. ඕකයි තත්වේ.

    https://www.latimes.com/business/la-fi-target-leaving-canada-20150115-story.html

    පිටරට එනවනම් ඕනෑම කට්ටක් කාගෙන මෙහෙ system එකට ඔරොත්තු දෙන්න ඕනේ. අපිට ලංකාවේ තියෙන්නේ වාසිදායක තත්වයක්. OL, AL ඉදන් හැමදෙයක්ම ලංකාව ඇතුලේ පිලිගන්නවා. යාලුවෝ, දෙමව්පියන් උදව්වට ඉන්නවා.
    පිටරට ගිහාම අපිට තරග කරන්න වෙන්නේ එහෙ ඉපදුනු සුද්දොත් එක්ක.
    තමුසෙ ඉන්නෙත් රටනේ..රට ඉඳන් තමා රාජපක්ෂලාට කඩේ ගියේ..දැන් ඒ පාර ඵනවද ලංකාවේ ඉන්න ඉන්න කිය කිය අපිට බයිල ගහන්න.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,536
    75,361
    113
    උඹල වගේ දාර බයියොන්ට නම් ලංකාව අවුලක් නෑ තමා.හුම් .😆😆

    ඊළගට නාමල්ව ගේමු..😇😆😆

    තමුසෙ ඉන්නෙත් රටනේ..රට ඉඳන් තමා රාජපක්ෂලාට කඩේ ගියේ..දැන් ඒ පාර ඵනවද ලංකාවේ ඉන්න ඉන්න කිය කිය අපිට බයිල ගහන්න.
    Kauruth kaatawath inna kiyanne ne ponz. Ekko umbata kiyaweema be.

    Kiyanne aaawta giyata paul pitin gihin anatha wenna epa, hari plan ekak, skills hadaagena palayan kiyala witarai.

    Ow mu aragalayata kalin නිර්පාක්ෂිකයි..

    Eka parata ranil president wuna gaman aragala kaarayo waha kanduru wuna :lol:
    Anything with too much negativity gets rejected over time ban. Hope is what keeps you going. Umbala kamathi ekak hitha ganin mata satha pahaka paaduwak ne.

    But umbata moley tiyenwanam terei godak un kaatawth puka nodi paaduwe inna tama kamathi. Eth wena unta u unge ekata puka denne nathi kota u anith patthata kadey giya wage tama penne 😉
    ------ Post added on Nov 2, 2022 at 9:12 AM
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Ow mu aragalayata kalin නිර්පාක්ෂිකයි..

    Eka parata ranil president wuna gaman aragala kaarayo waha kanduru wuna :lol:

    Ranil මූට සර්වබලධාරී වුනා :rofl:
    පොෂ් වහලෙක් නේ..අර ඒ දවස්වල අන්තරේට සපෝර්ට් කරේ කාර් වලින් අැවිත් මුං තමා..දැන් බල්ලොන්ට වගේ බණිනවා..😆😆
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,890
    113
    ආශ්චර්යමත් රටක
    Mama kiyapu eka gihin kiyawapanko. Itapase talks deepan. But anyway umbala wage siyalla dath scene ekey nane putha api.

    උබ කියපු එක සම්පූර්ණයෙන්ම වැරදි කියල මම කිව්වෙ නෑ. එක පැත්තක් වහලා එක පැත්තක් ගැන විතරක් කිව්ව එකේ මම දෙපැත්තම ගැන කිව්වා.

    Ow mu aragalayata kalin නිර්පාක්ෂිකයි..

    Eka parata ranil president wuna gaman aragala kaarayo waha kanduru wuna :lol:

    Ranil මූට සර්වබලධාරී වුනා :rofl:

    ඔව් සිරාවටම. 🤣🤣🤣🤣
    බයියො එක්ක නං බෑ අප්ප. එකෙක් නැතිවෙනකොට එකෙක් එනවා.
    ------ Post added on Nov 2, 2022 at 9:58 AM
     
    • Haha
    Reactions: kolavari