ලංකාව දාල රට යන්න හදන අයට - අදුරු පැත්තක්

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,148
    9,999
    113
    mama num kiyanna yanna puluwan num palayan kiyala. lanakwe idan watha wewi innawata wada. Risk aran gemak gahanna bari ewun kohe giyath halenawa. ekata skill tibbath ekai nathath ekai.
     
    • Like
    Reactions: Bitter Truth

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    @Edward Kenway බලපං ඉතින් නේද ..මට මතකයි උබ එක පාරක් කමෙන්ට් කරලා තිබ්බා රට ඉන්න උන්ටවත් නැති ප්‍රශ්න මේකේ උන්ට තියෙන්නේ කියල..ඒකම මතක් උනා මේ ත්‍රෙඩ් එක දැකලා :lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හරිගියත් නැතත් ලංකාවට වඩා දියුණු රටක පොඩි හරි එක්ස්පීරියන් එකක් ගන්න ගියාම හොඳයිනෙ බං. බැරි එකෙක් එයි. මටනම් ඉතින් නාමල් සර් ගොඩදාන්න තියෙනවා.
    අනිවාර්යයෙන්ම.. ලන්කාවෙන් එලියට ඈවිත් බලන එක හොදයි. සෑහෙන්න අලුත් දේවල් ඉගෙන ගන්න පුලුවන්. උදාහරණයකට ලන්කාවෙදි නොසලකාම අරින Health and Safety වෙන රටවලදී මොනතරම් වෑදගත් විදිහට ගන්නවා ද කියන එක. මනුස්ස ජීවිත වලට වටිනාකමක් දෙන්න නීති හදලා තියෙන විදිහ ... හෑම රස්සාවකට අදාල නිසි පුහුණුවක් ලබා දෙන එක, ඒ හෑම එකටම සහතික ගන්න පුලුවන් ඒවා.. මේ වගේ හුගක් දේවල් තියෙනවා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අනිවාර්යයෙන්ම.. ලන්කාවෙන් එලියට ඈවිත් බලන එක හොදයි. සෑහෙන්න අලුත් දේවල් ඉගෙන ගන්න පුලුවන්. උදාහරණයකට ලන්කාවෙදි නොසලකාම අරින Health and Safety වෙන රටවලදී මොනතරම් වෑදගත් විදිහට ගන්නවා ද කියන එක. මනුස්ස ජීවිත වලට වටිනාකමක් දෙන්න නීති හදලා තියෙන විදිහ ... හෑම රස්සාවකට අදාල නිසි පුහුණුවක් ලබා දෙන එක, ඒ හෑම එකටම සහතික ගන්න පුලුවන් ඒවා.. මේ වගේ හුගක් දේවල් තියෙනවා
    හැබැයි ගෝට ගෙනාවෙත් ඔහොම තමා 🤭
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හැබැයි ගෝට ගෙනාවෙත් ඔහොම තමා 🤭
    සිස්ටම් චේන්ජ් වෙච්ච රටක සිස්ටම් හොදට අත්විදපු එකෙක් ලන්කාවෙත් සිස්ටම් චේන්ජ් එකක් කරයි කියලා 🙄 :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    @Edward Kenway බලපං ඉතින් නේද ..මට මතකයි උබ එක පාරක් කමෙන්ට් කරලා තිබ්බා රට ඉන්න උන්ටවත් නැති ප්‍රශ්න මේකේ උන්ට තියෙන්නේ කියල..ඒකම මතක් උනා මේ ත්‍රෙඩ් එක දැකලා :lol::lol:

    ඕවා ඔහොම තමයි :lol:

    වෙලාවකට මෙහෙ ඉපදුන සුද්දොත් තමන්ගේ රට ගැන ඉගන ගන්නේ ලංකාවේ ඉන්න සිංහලුන්ගෙන් :rofl:
     
    • Haha
    Reactions: elektro and shenat

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    මම කියන්නේ සිංගල් උන් ගිහින් ඒ රටවල කෑලි බැදපල්ලා . අවුලක් නෑ ඔඩ් ජොබක් හරි කරන් රෙසිශන් ඉවර වෙනකම් ඇනේ ගහනවා . වර්ක් පමිට් පුතීලා ඉක්මනට pr ගන්න , අඩුම ගෑනිව හරි ලැන්වේජ් ක්ලාස් හරි පීඅර් ප්‍රොසෙස් එකට දාන්න .
    දියුණු රටක කෙල්ලක් බැද ගන්න කලින් ඒ රටට ඇතුළු වෙන්න ඕනනේ. හරි හමන් සුදුසුකමක් නැති එවුන්ට තමන්ගේ රටේ ගෑනු බැදගන්න කියල විසා දෙන්නේ නෑනේ මොලේ තියන උන් පාලනය කරන රටවල්. හරි හමන් සුදුසුකමක් තියන උන්ට තුප්පහි වැඩ කර කර චාටර් වේවි ඉන්න ඕනේ නෑ. සුදුසුකමට අදාලව වැඩේ කරගන්න පුළුවන්. එලකිරියේම තිබුන උදාහරණ ගණනාවක් පහුගිය ටිකේ. මේ උපදෙස් හොදයි වැල්ලේ සුද්දෝ පස්සේ දුවන රස්තියාදුකාරයොන්ට. 🤣
     
    • Like
    Reactions: SK29

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලංකාවෙත් ජීවත් වෙන්න අමාරු උන්ට දියුනු රටක ගිහින් සෙටල් වෙන්න ටිකක් අමාරුයි. හැබැයි ඩිමාන්ඩ් එකක් තියෙන ස්කිල් එකක් තියෙන උන්ට ඕක අමාරු වැඩක් නෙවෙයි.

    හැම එකාම රට යන එකෙන් ඇත්තටම කෙල වෙන්නේ යන උන්ට නෙවෙයි රටේ ඉතුරු වෙන උන්ට. ඉගන ගත්ත, යමක් තේරෙන උන් රට යද්දී ඔය පින්බිමේ ඉන්න හරක් ප්‍රතිශතය එන්න එන්නම වැඩි වෙනවා. උන් එක්ක ඉන්නවා කියන්නේ වෙනම ගේමක්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    insecure ponnayekda uba ?

    Termination based on disciplinary actions nam eka uge gobba kama :lol:

    Personally for me, my job is really secure where I work. Worst that can happen is restructured job thats very close to match my skills. Only in case of thats not possible I will be sent off but with forward pay and reference to back me up. Current job market in Aus and here in NZ is very good. So idiots like you can live in the shithole and make all the wandering inside your own heads :lol:

    There's so many opportunities for those who has skills and most importantly for those who have a good attitude.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,876
    1
    15,208
    113
    ඔක්කොම ලු කතා නේ බන්....
    මම වැඩ කරන්නේ multi national Software Company එකක Management Level එකේ
    US වල අපේ company එකට 300+ ඉන්න office එකක් තියෙනවා
    උඹ කියන විදිහේ layoff නං නෑනේ

    කියන්න බලන්න මේ කියන Company එකේ නම පොඩ්ඩක් හොයල බලන්න

    මේ කියන විදිහේ lay off ලංකාවේ නං වෙන්න ඉඩ තියෙනවා තව ඉස්සරහට
    එහෙම නොවේවා කියල ප්‍රර්ථනා කරන්න
    Infor Sri Lanka?
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ඒ රටවලට රිසෙශන් එකෙන් කෙල වුනොත් ලන්කාවට ඩබල් කෙල වෙනවා... ලන්කාවට එන තරමක් ආදායමක් එන්නේ ඒ රටවල් වලි.. අනික තමා දෑන් රනිල් බයිගූපියා ගේම ගහන්නේ නය නොගෙවා කියලා අමතක කරපු එක. ලන්කාවේ ලේබර් ලෝ දෑනටත් වෑඩක් නෑ. ඕන තරම් මාස තුනේ පඩි දීලා අයින් කරනවා... ලන්කාවෙන් පුලුවන් එවුන් යන්න ඕනේ.. මම දන්න ගිය එවුන් නම් හිටියාට වඩා හුගක් ලොකු පඩි අරන් ෆුල් ආතල් එකේ ඉන්නවා. දෑන් ඉස්පිරිතාල වල බෙහෙත් ගන්නේ ඒ වගේ ගිය එවුන්ගේ සල්ලි වලින්. හුගක් ඉස්පිරිතාල වලට පිටරට ඉන්න ලන්කාවේ හොද මිනිස්සු තමා බෙහෙත් එවන්නේ.. උන් නෑත්නම් ලන්කාව මෙලහකට වෑලලිලා
     
    • Like
    Reactions: Jack_Sparrow

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,783
    113
    හෙල බිමේ
    ලංකාවෙත් ජීවත් වෙන්න අමාරු උන්ට දියුනු රටක ගිහින් සෙටල් වෙන්න ටිකක් අමාරුයි. හැබැයි ඩිමාන්ඩ් එකක් තියෙන ස්කිල් එකක් තියෙන උන්ට ඕක අමාරු වැඩක් නෙවෙයි.

    හැම එකාම රට යන එකෙන් ඇත්තටම කෙල වෙන්නේ යන උන්ට නෙවෙයි රටේ ඉතුරු වෙන උන්ට. ඉගන ගත්ත, යමක් තේරෙන උන් රට යද්දී ඔය පින්බිමේ ඉන්න හරක් ප්‍රතිශතය එන්න එන්නම වැඩි වෙනවා. උන් එක්ක ඉන්නවා කියන්නේ වෙනම ගේමක්.
    හොඳම වැඩේ කියන්නේ රට බේරා ගන්න කියලා කතිරේ ගහලා යුතුකම ඉෂ්ට කරා කියලා fb photos දාලා කෙල උනාට පස්සේ උගත් බුද්ධිමත් උන් රට දාලා යන එක.

    රාජපක්ෂ වරු ගැන අවබෝධයක් තිබ්බ, උන් හොරු කියලා එදා ඉඳන්ම කියපු, විවිධ හේතු නිසා මේ රටින් යන්න බැරි මිනිස්සුන්ට ඒක පට්ට අසාධාරණයක්.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    හොඳම වැඩේ කියන්නේ රට බේරා ගන්න කියලා කතිරේ ගහලා යුතුකම ඉෂ්ට කරා කියලා fb photos දාලා කෙල උනාට පස්සේ උගත් බුද්ධිමත් උන් රට දාලා යන එක.

    රාජපක්ෂ වරු ගැන අවබෝධයක් තිබ්බ, උන් හොරු කියලා එදා ඉඳන්ම කියපු, විවිධ හේතු නිසා මේ රටින් යන්න බැරි මිනිස්සුන්ට ඒක පට්ට අසාධාරණයක්.
    උන් විතරක් නෙමේ 2015 මහ බෑන්කුව කඩපු රනිල් නඩේට කඩේ ගිය එවුනුත් රට යනවා..
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,638
    21,248
    113
    උඹල වගේ දාර බයියොන්ට නම් ලංකාව අවුලක් නෑ තමා.හුම් .😆😆

    ඊළගට නාමල්ව ගේමු..😇😆😆

    තමුසෙ ඉන්නෙත් රටනේ..රට ඉඳන් තමා රාජපක්ෂලාට කඩේ ගියේ..දැන් ඒ පාර ඵනවද ලංකාවේ ඉන්න ඉන්න කිය කිය අපිට බයිල ගහන්න.
    මේ කැනඩා බයියා නම් නියම බෙසාවෙක්...පණුවෝ ගහන්න ඕනි චරිත තමයි ඉතින්...
     
    • Haha
    Reactions: shenat