mama num kiyanna yanna puluwan num palayan kiyala. lanakwe idan watha wewi innawata wada. Risk aran gemak gahanna bari ewun kohe giyath halenawa. ekata skill tibbath ekai nathath ekai.
mama num kiyanna yanna puluwan num palayan kiyala. lanakwe idan watha wewi innawata wada. Risk aran gemak gahanna bari ewun kohe giyath halenawa. ekata skill tibbath ekai nathath ekai.



අනිවාර්යයෙන්ම.. ලන්කාවෙන් එලියට ඈවිත් බලන එක හොදයි. සෑහෙන්න අලුත් දේවල් ඉගෙන ගන්න පුලුවන්. උදාහරණයකට ලන්කාවෙදි නොසලකාම අරින Health and Safety වෙන රටවලදී මොනතරම් වෑදගත් විදිහට ගන්නවා ද කියන එක. මනුස්ස ජීවිත වලට වටිනාකමක් දෙන්න නීති හදලා තියෙන විදිහ ... හෑම රස්සාවකට අදාල නිසි පුහුණුවක් ලබා දෙන එක, ඒ හෑම එකටම සහතික ගන්න පුලුවන් ඒවා.. මේ වගේ හුගක් දේවල් තියෙනවාහරිගියත් නැතත් ලංකාවට වඩා දියුණු රටක පොඩි හරි එක්ස්පීරියන් එකක් ගන්න ගියාම හොඳයිනෙ බං. බැරි එකෙක් එයි. මටනම් ඉතින් නාමල් සර් ගොඩදාන්න තියෙනවා.
හැබැයි ගෝට ගෙනාවෙත් ඔහොම තමාඅනිවාර්යයෙන්ම.. ලන්කාවෙන් එලියට ඈවිත් බලන එක හොදයි. සෑහෙන්න අලුත් දේවල් ඉගෙන ගන්න පුලුවන්. උදාහරණයකට ලන්කාවෙදි නොසලකාම අරින Health and Safety වෙන රටවලදී මොනතරම් වෑදගත් විදිහට ගන්නවා ද කියන එක. මනුස්ස ජීවිත වලට වටිනාකමක් දෙන්න නීති හදලා තියෙන විදිහ ... හෑම රස්සාවකට අදාල නිසි පුහුණුවක් ලබා දෙන එක, ඒ හෑම එකටම සහතික ගන්න පුලුවන් ඒවා.. මේ වගේ හුගක් දේවල් තියෙනවා
සිස්ටම් චේන්ජ් වෙච්ච රටක සිස්ටම් හොදට අත්විදපු එකෙක් ලන්කාවෙත් සිස්ටම් චේන්ජ් එකක් කරයි කියලාහැබැයි ගෝට ගෙනාවෙත් ඔහොම තමා![]()

@Edward Kenway බලපං ඉතින් නේද ..මට මතකයි උබ එක පාරක් කමෙන්ට් කරලා තිබ්බා රට ඉන්න උන්ටවත් නැති ප්‍රශ්න මේකේ උන්ට තියෙන්නේ කියල..ඒකම මතක් උනා මේ ත්‍රෙඩ් එක දැකලා![]()


Labour laws ලංකාවෙ.![]()
දියුණු රටක කෙල්ලක් බැද ගන්න කලින් ඒ රටට ඇතුළු වෙන්න ඕනනේ. හරි හමන් සුදුසුකමක් නැති එවුන්ට තමන්ගේ රටේ ගෑනු බැදගන්න කියල විසා දෙන්නේ නෑනේ මොලේ තියන උන් පාලනය කරන රටවල්. හරි හමන් සුදුසුකමක් තියන උන්ට තුප්පහි වැඩ කර කර චාටර් වේවි ඉන්න ඕනේ නෑ. සුදුසුකමට අදාලව වැඩේ කරගන්න පුළුවන්. එලකිරියේම තිබුන උදාහරණ ගණනාවක් පහුගිය ටිකේ. මේ උපදෙස් හොදයි වැල්ලේ සුද්දෝ පස්සේ දුවන රස්තියාදුකාරයොන්ට.මම කියන්නේ සිංගල් උන් ගිහින් ඒ රටවල කෑලි බැදපල්ලා . අවුලක් නෑ ඔඩ් ජොබක් හරි කරන් රෙසිශන් ඉවර වෙනකම් ඇනේ ගහනවා . වර්ක් පමිට් පුතීලා ඉක්මනට pr ගන්න , අඩුම ගෑනිව හරි ලැන්වේජ් ක්ලාස් හරි පීඅර් ප්‍රොසෙස් එකට දාන්න .


Infor Sri Lanka?ඔක්කොම ලු කතා නේ බන්....
මම වැඩ කරන්නේ multi national Software Company එකක Management Level එකේ
US වල අපේ company එකට 300+ ඉන්න office එකක් තියෙනවා
උඹ කියන විදිහේ layoff නං නෑනේ
කියන්න බලන්න මේ කියන Company එකේ නම පොඩ්ඩක් හොයල බලන්න
මේ කියන විදිහේ lay off ලංකාවේ නං වෙන්න ඉඩ තියෙනවා තව ඉස්සරහට
එහෙම නොවේවා කියල ප්‍රර්ථනා කරන්න
හොඳම වැඩේ කියන්නේ රට බේරා ගන්න කියලා කතිරේ ගහලා යුතුකම ඉෂ්ට කරා කියලා fb photos දාලා කෙල උනාට පස්සේ උගත් බුද්ධිමත් උන් රට දාලා යන එක.ලංකාවෙත් ජීවත් වෙන්න අමාරු උන්ට දියුනු රටක ගිහින් සෙටල් වෙන්න ටිකක් අමාරුයි. හැබැයි ඩිමාන්ඩ් එකක් තියෙන ස්කිල් එකක් තියෙන උන්ට ඕක අමාරු වැඩක් නෙවෙයි.
හැම එකාම රට යන එකෙන් ඇත්තටම කෙල වෙන්නේ යන උන්ට නෙවෙයි රටේ ඉතුරු වෙන උන්ට. ඉගන ගත්ත, යමක් තේරෙන උන් රට යද්දී ඔය පින්බිමේ ඉන්න හරක් ප්‍රතිශතය එන්න එන්නම වැඩි වෙනවා. උන් එක්ක ඉන්නවා කියන්නේ වෙනම ගේමක්.
උන් විතරක් නෙමේ 2015 මහ බෑන්කුව කඩපු රනිල් නඩේට කඩේ ගිය එවුනුත් රට යනවා..හොඳම වැඩේ කියන්නේ රට බේරා ගන්න කියලා කතිරේ ගහලා යුතුකම ඉෂ්ට කරා කියලා fb photos දාලා කෙල උනාට පස්සේ උගත් බුද්ධිමත් උන් රට දාලා යන එක.
රාජපක්ෂ වරු ගැන අවබෝධයක් තිබ්බ, උන් හොරු කියලා එදා ඉඳන්ම කියපු, විවිධ හේතු නිසා මේ රටින් යන්න බැරි මිනිස්සුන්ට ඒක පට්ට අසාධාරණයක්.
අනිවාඋන් විතරක් නෙමේ 2015 මහ බෑන්කුව කඩපු රනිල් නඩේට කඩේ ගිය එවුනුත් රට යනවා..
මේ කැනඩා බයියා නම් නියම බෙසාවෙක්...පණුවෝ ගහන්න ඕනි චරිත තමයි ඉතින්...උඹල වගේ දාර බයියොන්ට නම් ලංකාව අවුලක් නෑ තමා.හුම් .
ඊළගට නාමල්ව ගේමු..
තමුසෙ ඉන්නෙත් රටනේ..රට ඉඳන් තමා රාජපක්ෂලාට කඩේ ගියේ..දැන් ඒ පාර ඵනවද ලංකාවේ ඉන්න ඉන්න කිය කිය අපිට බයිල ගහන්න.