ලංකාව දැන් මාර ආතල්

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    බල්ලා නම් @Solo Rider ජාතියේම එකෙක්. වැඩ නැහැ නිකන් ෂෝ විතරයි.ඇහුවොත් කියන්නේ මෙව්වා යකඩ වගේ කියලා. අපරාදේ ඌට දෙන බත් එකටත් පාඩුයි... 🤭
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    @Solo Rider ඊයා බන් මේ බල්ලා . සමාජිකත්වය අහෝසි කරපන්.

    to @Solo Rider

    "YOU HAD ONE JOB !!!"

    සීවී එකට බොරු දාපු බල්ලෙක්

    බල්ලා නම් @Solo Rider ජාතියේම එකෙක්. වැඩ නැහැ නිකන් ෂෝ විතරයි.ඇහුවොත් කියන්නේ මෙව්වා යකඩ වගේ කියලා. අපරාදේ ඌට දෙන බත් එකටත් පාඩුයි... 🤭

    මෙතන පවුල් ප්‍රශ්නයක්, හස්බන් ඇන් වයිෆ්.
    බල්ල උගෙ ඩියුටියට පවුල් ප්‍රශ්න ගාවගත්තෙ නෑ.

    වෙන එකෙක් ඇවිල්ල ගෑනිව උස්සන් ගියා නන් බලාගන්න තිබුනා උබලට . හැහ්