ලංකාව දියුණු කරන්න අදහස් මොනවද ?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මමනම් කියන්නේ අපි වෙඩි උණ්ඩ වගේ ඒවා හදලා අපනයනය කරන්න ඕනි තව මොකක් හරි විදියක් හොයාගෙන ආයෙත් පෙරදිග ධාන්‍යාගාරය වෙන්න ඕනි

    ඔයාලගේ අදහස් මොනවද ?
     
    • Haha
    Reactions: jay-shan

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    ේ න. ිට අමයි ටව් එම. ංක ඉඩදි. service sector කෙන නම් වන apparel ැතතත් ඳය. ංචාර කද ැ. වෙන ෙහ ඕන. සිවේ . business හමන් internet connection න බරි කො ෙහෙ invest .

    දය ගමමිිස්, .
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    mama wage ekek me ratey dictator karanna one

    ehema unoth mama ratey inna sakkili okkoma wholesale maranawa... parampara dekakwath hodata control karala issarahata ena eun wa hodata hadanawa
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බයියො ටික චීනෙට පටවල, තම්බි ටික ඇෆ්ගනිස්තානෙට පිටුවහල් කරලා, ජෙප්පො ටික රුස්යාව පැත්තට තල්ලු කරලා, හාඩ්කෝර් ටොයියො ටිකට ඇමරිකන් වීසා අරන්දීලා චුත කරානං අවුරුදු 10කින් මේක ගොඩගන්න පුලුවන්
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,599
    6,345
    113
    mama wage ekek me ratey dictator karanna one

    ehema unoth mama ratey inna sakkili okkoma wholesale maranawa... parampara dekakwath hodata control karala issarahata ena eun wa hodata hadanawa
    Man idea karan hitiye umbawa gahalayata Hari alugosuwata Hari ganna.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    IT pathena dollars genna ona. puluwan tharam minissunwath USD gena widi gana aware karanna ona online dewal walin
     
    • Like
    Reactions: su1993

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    එක කරන්න අමාරු දෙයක් බන්. මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ. පේනවනේ තාමත් ඉන්නවා ටොයියෝ, බයියෝ, ජෙප්පෝ. මුන් ඉන්නකන් ප්‍රධාන පක්ෂ වලට මාරුවෙන් මාරුවට රට යන එක විතරයි වෙන්නේ. ඒ පක්ෂ ළගින් ආශ්‍රය කරන උන් ගොඩ යනවා මිසක් රට ගොඩක් යෑමක් නැහැ. හැම පක්ෂෙම ඉන්නවා වැඩ කරන මිනිස්සු. ඒත් උන් කරන වැඩ පෙන්නේ නැහැ පක්ෂයේ අනිත් උන් කරන බලු වැඩ නිසා.
     
    • Like
    Reactions: ncw1982 and dilann

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,650
    10,231
    113
    ේ න. ිට අමයි ටව් එම. ංක ඉඩදි. service sector කෙන නම් වන apparel ැතතත් ඳය. ංචාර කද ැ. වෙන ෙහ ඕන. සිවේ . business හමන් internet connection න බරි කො ෙහෙ invest .

    දය ගමමිිස්, .

    ලංකාවෙ කෘෂිකර්මාන්තයෙ ගැටලුව තියෙන්නෙ ඵලදායීතාව නැති එක. තාක්ශණික ක්‍රම පාවිච්චි කරල භූමි ප්‍රමාණය වගේ 10 ගුණයක ඵලදාව ගන්න පුලුවන් ක්‍රම තියෙනව ! එහෙම කලානම් සමහර බෝග වලට සුදුසුම පස තියෙන්නෙ ලංකාවෙ !
     

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    ඔලුවට පොල්ලකින් ගහගෙනවත් බලමුද සිංහලයට මොලේ පෑදෙයිද කියලා🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Cypress