ලංකාව දියුණු කරමුද ?

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Horu tika eloola rata karanna puluwan mole tiyana ekek putuwata giyoth anith gonnu tikath gon kan karana eka nawaththai. Ee dawasa wenakan naya aragena aashcharya pennai :P
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    උබ කියන කතාව ඇත්ත ජපානේ ච්නේ පාවිචි කරන්නේ උන් ගේ මවු බාෂාව තමඊ එත් ලංකාව කියන්නේ ජපානේ වත් ච්නේ වත් නෙමි කියන එකක මතක තියාගනින් උන්ට ඉංග්‍රේසි වැඩක් නැ මොකක්ද උන්ට උන්ගේ රටවල් වල හැම සැප සම්පතක්ම තියනවා උන්ට උන්ගේ කියලා කියන්න පුලුහන් අනන්‍යතාවය ක් තියනවා.අපි මහලොකුවට අපේ මවු බාෂාව අපේ අනන්‍යතාවය කිය කිය කැගැහුවට අද අපේ රටේ ඉංග්‍රේසි නැතුව රස්සාවක් වත් කර ගන්න පුලුහන්ද
    බොරු එපා. මෙතන ඉන්ග්‍රීසි ගැන ප්‍රශ්නයක් නෑ, ජපානෙ චීනෙ වගේ රටවල් තාමත් පාවිච්චි කරන්නෙ එයාලගෙ භාෂාවන් හැමතැනම
     
    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    obe samahara karana mamath ekangai. Lankawe krushi karmanthaya pamanak diyunuwee hariyanne ne. karmika anshaye sanwardhanaya awashyai. nawa karmika nipayum dirimath kara ewayin widesha apanayanayen thamai rata diyunu kala yuththe. ape dewal lokaye prasidda kaloth thamai apata ape daru parapurata sepawath anagathayak labenne.
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    උබ මේ මගුලක් කතා කරනවා ....දැන් ආශ්රියගේ ලගටම ඇවිත් තියෙන්නේ....පොදක් හිටහන්.....හෙට අනිදට කාව හරි මිනිහෙක්ව ඇමති කෙනෙක් ගේ පුතෙක් මැරුවම ...ඌ මරණෙන් නැගිටලා ඇවිත් කීයය්..
    මාව කවුර්ත් මැරුවේ නෑ , මම මේ විහිළුවක් කලේ කියල..
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ubata berida machan oya tika karanna... api chande dennam
    :yes::dull::yes::dull:

    උබ මේ මගුලක් කතා කරනවා ....දැන් ආශ්රියගේ ලගටම ඇවිත් තියෙන්නේ....පොදක් හිටහන්.....හෙට අනිදට කාව හරි මිනිහෙක්ව ඇමති කෙනෙක් ගේ පුතෙක් මැරුවම ...ඌ මරණෙන් නැගිටලා ඇවිත් කීයය්..
    මාව කවුර්ත් මැරුවේ නෑ , මම මේ විහිළුවක් කලේ කියල..
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    උබ කියන කතාව ඇත්ත ජපානේ ච්නේ පාවිචි කරන්නේ උන් ගේ මවු බාෂාව තමඊ එත් ලංකාව කියන්නේ ජපානේ වත් ච්නේ වත් නෙමි කියන එකක මතක තියාගනින් උන්ට ඉංග්‍රේසි වැඩක් නැ මොකක්ද උන්ට උන්ගේ රටවල් වල හැම සැප සම්පතක්ම තියනවා උන්ට උන්ගේ කියලා කියන්න පුලුහන් අනන්‍යතාවය ක් තියනවා.අපි මහලොකුවට අපේ මවු බාෂාව අපේ අනන්‍යතාවය කිය කිය කැගැහුවට අද අපේ රටේ ඉංග්‍රේසි නැතුව රස්සාවක් වත් කර ගන්න පුලුහන්ද

    ඒක හරි මචං .. අපි සුද්දට බාන්නට උගේ භාෂාව නැතුව මෙලෝ රෙද්දක් කරන්න බැ ... මේක පොඩි රටක් මචං... අපේ බාෂාව අපේ රට ඇතුලේ විතරයි.
    ube kathwa hari....
    Api isselama hadanna one Education..
    eeta passe Educstion....
    eetath passe Education..
    :yes::yes::yes:
    :yes::yes::yes::yes:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඇත්ත මචං
    ඒත් අනේ මන්දා මේවා ගැන කථා කරනකොට පෙෂර් වැඩි වෙනවා
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ape education eka gana examples tikak dennam. Danata aurudu keepayakata issella , degree holders lata job degena degena giyane. Pradesiya lekam office ekata giyoth, ape leg eka tables wala legs wala wadinawa. A tharamatama tables wala noyekuth job karana aya. Moka lagata yannada kiyala wenama course ekak karanna wenawa. A tharamatama posts. A ayata padi gevala ivaravenakota, area development ekata money ithuru wena ekak naha.
     
    Last edited:
    • Like
    Reactions: DooA

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama kiyanna giye, aka prdeshiya manthri kenek kiyapu deyak. AGA office eke, AGA and Piyan denna ekka work ekak karagena giyalu aurudu kipayakkma. Piyan kale file tika ven karala dipu ekalu. Etapasse office ekata degree holders la dennek avalu aluth pattweem labagena. Ara AGA and piyan karapu work eka dan karanne AGA and degree holders la dennalu. Onna machan ape education eka. Aparadey ara degree holders la dennage mola deka. Dan karanne piyan ge wadelu.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Thawa example ekak, Lagadi dawasaka university eke engineering faculty eke degree eka complete karapu gajayo dennek hamu una. Job eka mokakda dannawada, DSI eke engineering work eka karanawalu. DSI a denna enna isselath hodata athana work eka keri gena giya. Ath engineering degree mola thiyena aya try kala yutthe DSI eke job karanawa wenuwata ALUTHIN DSI INDUSTRY WAGE INDUSTRIES PATAN ARAGENA A WAGE INDUSTRY WALA OWNER KENEK WENA EKAI.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Mama kiyanna giye, aka prdeshiya manthri kenek kiyapu deyak. AGA office eke, AGA and Piyan denna ekka work ekak karagena giyalu aurudu kipayakkma. Piyan kale file tika ven karala dipu ekalu. Etapasse office ekata degree holders la dennek avalu aluth pattweem labagena. Ara AGA and piyan karapu work eka dan karanne AGA and degree holders la dennalu. Onna machan ape education eka. Aparadey ara degree holders la dennage mola deka. Dan karanne piyan ge wadelu.

    අය්යෝ බන් අපිට ඉගෙන ගන්න හිතෙන්නෙත් නැ
    :angry::angry::angry::angry::angry::angry:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Igena ganna. Igena gatthu dey watinawa. But igena gattha kiyala job ekak karanna ona kiyala anivarrya naha. Wada hoda thaman igena gatthu dey use karala aluthin industry ekak, company ekak , production ekak patan aragena a industrY eke owner kenek wena eka. ATHAKOTA THMANTATH HODAI. ANUNTATH HODAI. RATE ECONOMY EKATATH HODAI.
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    මොකක්ද බන් 359???:rolleyes::rolleyes::rolleyes:
    ඔය 225 අයින් කරොත් හරිද ???? ඊට පස්සේ උබද මචන් රට කරවන්නෙ
    මම නම් එක පක්ෂයකටවත් නැහැ. ලොකු තැනින් දුන්නහම පොඩි තැන ඉබේම හරියනවා. දැන් ලංකාවේ වෙන්නේ පොඩි තැනට ගහලා ලොකු තැන හඳන්න...ඉන්දියාවටත් වැඩියේ මෙහො මන්ත්‍රවරු ඉන්නවා. ඒක නාස්තියක් නෙවෙයිද? උබ හිතන්නේ රු 20000/= පඩියට අපිට සලකන්න යනවා කියලද? හැම දේකටම ප්‍රමිතියක් තියෙන්න ඔනේ... දේශපාලනය කියන්නේ හොද ආයෝජනයක්. ලොකු තසුදුස්සාට සුදුසු තැන දෙන්නත් ඔනේ...
     
    Tikz89

    Member
    Mar 14, 2011
    108
    7
    0
    [COLOR="Blue"]මේක මමත් මේ දවස් වල ලොකුවට හිතපු දෙයක්. තේරුම් ගත්තු එක දෙයක් තමා රටේ සල්ලි සුළුතරයක් අතේ ගැවසීම. අපේ ඒක පුද්ගල අදායම ඉහල ඇති. නමුත් අර සහෝදරයෙක් කිව්වා වගේ සුළු පිරිසක් ගාව ඒ බහුතර මුදල් තියෙන්නේ. කොළඹ 7 වගේ රව්මක් දැවොත් ඒක හොඳට තේරෙනවා. USA, Singapore පාරක හිටියා වගේ යන වාහන දැක්කම. Benz, porshe, BMW, chrysler.
    ඒ බොහොමයක අයිතිකාරයෝ එක්කෝ බිස්නස් කරන අය නැත්නම් දේශපාලුවෝ. දේශපාලුවෝ ගැන නම් මම මෙතන කතා කරන්නේ නෑ.
    බිස්නස් කරන බහුතරයක් කරන්නේ තමන්ට ලැබෙන සල්ලි වලින් උපරිම luxury life එකකට යන්න. එකේ කිසි වැරද්දක් නැ. ඒ මිනිස්සු උපයන මුදල්. නමුත් වඩාත් පුළුල් කෝණයකින් බලද්දී ඒ සල්ලි වලින් කොටසක් දුප්පත් මිනිස්සුන්ට වියදම් කලානම් හොඳ නේද කියල හිතෙනවා අලුත්ම benz or aston martin එක ගෙන්නවන්නේ නැතුව. එහෙමත් නැත්නම් දඩාවතේ යන බල්ලෝ රැකගන්න ලක්ෂ ගණන් වියදම් නොකර. මාසෙකට එක දුප්පත් පව්ලකට ගොඩ එන්න දෙයක් කරනවා නම්,
    හැබැයි මේකේ අනිත් පැත්තත් තියෙනවා. අපේ මිනිස්සු එක පාරක් නිකම් ලැබුනොත්අනික් පාරත් නිකම් ලැබෙන කම්ම බලන් ඉන්නවා. තමන්ගේ මහන්සියෙන් ගොඩ නැගෙන්න හිතන්නේ නැ...තව 1000 ක් දෙන බොරුවට දුප්පත් වෙයි සල්ලි ගන්න.
    නිකම් ඉද්දි හිතිච්ච අදහසක්. ඉතින් හිතුන මේ බුද්ධිමත් සංවාදයට එකතු කරන්න.
    [/COLOR]
     
    ඔව් සහෝදරයා ලංකාවේ ආදායම් විෂමතාවය වැඩි .. ඒක අඩු උනා නම් මිට වඩා රට දියුණුයි වගේ පේනවා.. කොළඹ හොදට තියෙනවා සිරාවටම එත් ගමට ආවම පාරේ අලි නාවන වලවල්..:angry: