බොරු එපා. මෙතන ඉන්ග්‍රීසි ගැන ප්‍රශ්නයක් නෑ, ජපානෙ චීනෙ වගේ රටවල් තාමත් පාවිච්චි කරන්නෙ එයාලගෙ භාෂාවන් හැමතැනම



ubata berida machan oya tika karanna... api chande dennam




උබ මේ මගුලක් කතා කරනවා ....දැන් ආශ්රියගේ ලගටම ඇවිත් තියෙන්නේ....පොදක් හිටහන්.....හෙට අනිදට කාව හරි මිනිහෙක්ව ඇමති කෙනෙක් ගේ පුතෙක් මැරුවම ...ඌ මරණෙන් නැගිටලා ඇවිත් කීයය්..
මාව කවුර්ත් මැරුවේ නෑ , මම මේ විහිළුවක් කලේ කියල..






උබ කියන කතාව ඇත්ත ජපානේ ච්නේ පාවිචි කරන්නේ උන් ගේ මවු බාෂාව තමඊ එත් ලංකාව කියන්නේ ජපානේ වත් ච්නේ වත් නෙමි කියන එකක මතක තියාගනින් උන්ට ඉංග්‍රේසි වැඩක් නැ මොකක්ද උන්ට උන්ගේ රටවල් වල හැම සැප සම්පතක්ම තියනවා උන්ට උන්ගේ කියලා කියන්න පුලුහන් අනන්‍යතාවය ක් තියනවා.අපි මහලොකුවට අපේ මවු බාෂාව අපේ අනන්‍යතාවය කිය කිය කැගැහුවට අද අපේ රටේ ඉංග්‍රේසි නැතුව රස්සාවක් වත් කර ගන්න පුලුහන්ද
ube kathwa hari....
Api isselama hadanna one Education..
eeta passe Educstion....
eetath passe Education..![]()




Mama kiyanna giye, aka prdeshiya manthri kenek kiyapu deyak. AGA office eke, AGA and Piyan denna ekka work ekak karagena giyalu aurudu kipayakkma. Piyan kale file tika ven karala dipu ekalu. Etapasse office ekata degree holders la dennek avalu aluth pattweem labagena. Ara AGA and piyan karapu work eka dan karanne AGA and degree holders la dennalu. Onna machan ape education eka. Aparadey ara degree holders la dennage mola deka. Dan karanne piyan ge wadelu.






Igena ganna. Igena gatthu dey watinawa. But igena gattha kiyala job ekak karanna ona kiyala anivarrya naha. Wada hoda thaman igena gatthu dey use karala aluthin industry ekak, company ekak , production ekak patan aragena a industrY eke owner kenek wena eka. ATHAKOTA THMANTATH HODAI. ANUNTATH HODAI. RATE ECONOMY EKATATH HODAI.






මම නම් එක පක්ෂයකටවත් නැහැ. ලොකු තැනින් දුන්නහම පොඩි තැන ඉබේම හරියනවා. දැන් ලංකාවේ වෙන්නේ පොඩි තැනට ගහලා ලොකු තැන හඳන්න...ඉන්දියාවටත් වැඩියේ මෙහො මන්ත්‍රවරු ඉන්නවා. ඒක නාස්තියක් නෙවෙයිද? උබ හිතන්නේ රු 20000/= පඩියට අපිට සලකන්න යනවා කියලද? හැම දේකටම ප්‍රමිතියක් තියෙන්න ඔනේ... දේශපාලනය කියන්නේ හොද ආයෝජනයක්. ලොකු තසුදුස්සාට සුදුසු තැන දෙන්නත් ඔනේ...මොකක්ද බන් 359???
ඔය 225 අයින් කරොත් හරිද ???? ඊට පස්සේ උබද මචන් රට කරවන්නෙ
[COLOR="Blue"]මේක මමත් මේ දවස් වල ලොකුවට හිතපු දෙයක්. තේරුම් ගත්තු එක දෙයක් තමා රටේ සල්ලි සුළුතරයක් අතේ ගැවසීම. අපේ ඒක පුද්ගල අදායම ඉහල ඇති. නමුත් අර සහෝදරයෙක් කිව්වා වගේ සුළු පිරිසක් ගාව ඒ බහුතර මුදල් තියෙන්නේ. කොළඹ 7 වගේ රව්මක් දැවොත් ඒක හොඳට තේරෙනවා. USA, Singapore පාරක හිටියා වගේ යන වාහන දැක්කම. Benz, porshe, BMW, chrysler.
ඒ බොහොමයක අයිතිකාරයෝ එක්කෝ බිස්නස් කරන අය නැත්නම් දේශපාලුවෝ. දේශපාලුවෝ ගැන නම් මම මෙතන කතා කරන්නේ නෑ.
බිස්නස් කරන බහුතරයක් කරන්නේ තමන්ට ලැබෙන සල්ලි වලින් උපරිම luxury life එකකට යන්න. එකේ කිසි වැරද්දක් නැ. ඒ මිනිස්සු උපයන මුදල්. නමුත් වඩාත් පුළුල් කෝණයකින් බලද්දී ඒ සල්ලි වලින් කොටසක් දුප්පත් මිනිස්සුන්ට වියදම් කලානම් හොඳ නේද කියල හිතෙනවා අලුත්ම benz or aston martin එක ගෙන්නවන්නේ නැතුව. එහෙමත් නැත්නම් දඩාවතේ යන බල්ලෝ රැකගන්න ලක්ෂ ගණන් වියදම් නොකර. මාසෙකට එක දුප්පත් පව්ලකට ගොඩ එන්න දෙයක් කරනවා නම්,
හැබැයි මේකේ අනිත් පැත්තත් තියෙනවා. අපේ මිනිස්සු එක පාරක් නිකම් ලැබුනොත්අනික් පාරත් නිකම් ලැබෙන කම්ම බලන් ඉන්නවා. තමන්ගේ මහන්සියෙන් ගොඩ නැගෙන්න හිතන්නේ නැ...තව 1000 ක් දෙන බොරුවට දුප්පත් වෙයි සල්ලි ගන්න.
නිකම් ඉද්දි හිතිච්ච අදහසක්. ඉතින් හිතුන මේ බුද්ධිමත් සංවාදයට එකතු කරන්න.[/COLOR]
