ekane mamath eda ubata set una welawe kiwwe mage adas mama wena welawaka kiyannam ubatama elane welcome back to elakiri kiwwa

ඔව් සහෝදරයා ලංකාවේ ආදායම් විෂමතාවය වැඩි .. ඒක අඩු උනා නම් මිට වඩා රට දියුණුයි වගේ පේනවා.. කොළඹ හොදට තියෙනවා සිරාවටම එත් ගමට ආවම පාරේ අලි නාවන වලවල්..![]()
මම නම් එක පක්ෂයකටවත් නැහැ. ලොකු තැනින් දුන්නහම පොඩි තැන ඉබේම හරියනවා. දැන් ලංකාවේ වෙන්නේ පොඩි තැනට ගහලා ලොකු තැන හඳන්න...ඉන්දියාවටත් වැඩියේ මෙහො මන්ත්රවරු ඉන්නවා. ඒක නාස්තියක් නෙවෙයිද? උබ හිතන්නේ රු 20000/= පඩියට අපිට සලකන්න යනවා කියලද? හැම දේකටම ප්රමිතියක් තියෙන්න ඔනේ... දේශපාලනය කියන්නේ හොද ආයෝජනයක්. ලොකු තසුදුස්සාට සුදුසු තැන දෙන්නත් ඔනේ...
උබට පිස්සුද බන් ලංකාවේ තව දියුණු වෙන්න මොනවද තියෙන්නේ? ආශ්චර්යට තව ටිකයි උබ මගුලක් කතා කරනව..
ලොල් , රෙප්7+

උබට පිස්සුද බන් ලංකාවේ තව දියුණු වෙන්න මොනවද තියෙන්නේ? ආශ්චර්යට තව ටිකයි උබ මගුලක් කතා කරනව..
ලොල් , රෙප්7+

ධනවාදී ආර්ථිකයක ඉඳගෙන අදායම් විෂමතාව අයින් කරන්න බෑ.
අනේ මචං ධනවාදී ආර්ථිකයක අදායම් විෂමතා අඩුකරන්න තමයි බදු තියෙන්නේ..
බදු ගහන ඒක හරියට කරට වැඩක් නැ.. ඒවා ආර්ථිකයට එන්න ඕනේ... අමටිවරුගේ සාක්කු වලට ගිහින් වැඩක් නැ
macahn ara thava tikai kiyala thibba eka den sampurnada ban![]()
අනේ මචං ධනවාදී ආර්ථිකයක අදායම් විෂමතා අඩුකරන්න තමයි බදු තියෙන්නේ..
බදු ගහන ඒක හරියට කරට වැඩක් නැ.. ඒවා ආර්ථිකයට එන්න ඕනේ... අමටිවරුගේ සාක්කු වලට ගිහින් වැඩක් නැ

අනේ බන් එතකොට ඕක ධනවාදී නෙමේ සමාජවාදී වෙනවනෙ. 

සියලු දෙනාට එක වගේ හම්බෙන්නෙ සමාජවාදයේ.
මම කියන්ඩද වැඩේ,උබ මචන් ඉස්සල්ලම දේශපාලනේ ඉගෙන ගනින්, පස්සෙ කතා කරමු 

මචන් මේ වගේ දේවල් කියන්ඩ එපා මේකේ ඉන්න එවුන්ට තෙරෙන්නේ නැ.මුන් ධනවාදය කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැ.
ධනවාදී ආර්ථිකයක ඉඳගෙන අදායම් විෂමතාව අයින් කරන්න බෑ.

අනේ බන් එතකොට ඕක ධනවාදී නෙමේ සමාජවාදී වෙනවනෙ.
සියලු දෙනාට එක වගේ හම්බෙන්නෙ සමාජවාදයේ.
මම කියන්ඩද වැඩේ,උබ මචන් ඉස්සල්ලම දේශපාලනේ ඉගෙන ගනින්, පස්සෙ කතා කරමු
![]()

අය්යෝ සල්ලි .... තව විහිළු කතවක් කියන්නකෝ 
මචන් මේ වගේ දේවල් කියන්ඩ එපා මේකේ ඉන්න එවුන්ට තෙරෙන්නේ නැ.මුන් ධනවාදය කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැ.![]()

lankawata foreign projects gennama wenawa.
lankawe politicians la awoth tiyena ekat kana eka tamai karanne. Sri Lankan air lines walata una wage.

ඔව් එසේනම් රට ගොඩ ගන්නේ කැසේදැයි කියනු බලන්නඅනිවා කොල්ලෝ.. ලංකාවේ පාලකයන්ට රට ගැන කැක්කුමක් නැ![]()
අයි බන් උබ ඔච්චර මෝඩ,කියන දෙයක් තේරෙන්නේ නැනේ අනේ පව් පන් උබමචෝ උබේ හිතන් ඉන්න විදිය මරු .. ධනවාදී අර්තිකයෙයි සමාජවාදී අර්තිකයෙයි වෙනස ආදායම් විෂම තවද ?අය්යෝ සල්ලි .... තව විහිළු කතවක් කියන්නකෝ
![]()

අද කාටද බන් කියන දේ තේරෙන්නේ???අයි බන් උබ ඔච්චර මෝඩ,කියන දෙයක් තේරෙන්නේ නැනේ අනේ පව් පන් උබ![]()

අද කාටද බන් කියන දේ තේරෙන්නේ???![]()