ලංකාව දියුණු කරමුද ?

dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    ekane mamath eda ubata set una welawe kiwwe mage adas mama wena welawaka kiyannam ubatama elane welcome back to elakiri kiwwa
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් සහෝදරයා ලංකාවේ ආදායම් විෂමතාවය වැඩි .. ඒක අඩු උනා නම් මිට වඩා රට දියුණුයි වගේ පේනවා.. කොළඹ හොදට තියෙනවා සිරාවටම එත් ගමට ආවම පාරේ අලි නාවන වලවල්..:angry:

    ධනවාදී ආර්ථිකයක ඉඳගෙන අදායම් විෂමතාව අයින් කරන්න බෑ.

    මම නම් එක පක්ෂයකටවත් නැහැ. ලොකු තැනින් දුන්නහම පොඩි තැන ඉබේම හරියනවා. දැන් ලංකාවේ වෙන්නේ පොඩි තැනට ගහලා ලොකු තැන හඳන්න...ඉන්දියාවටත් වැඩියේ මෙහො මන්ත්‍රවරු ඉන්නවා. ඒක නාස්තියක් නෙවෙයිද? උබ හිතන්නේ රු 20000/= පඩියට අපිට සලකන්න යනවා කියලද? හැම දේකටම ප්‍රමිතියක් තියෙන්න ඔනේ... දේශපාලනය කියන්නේ හොද ආයෝජනයක්. ලොකු තසුදුස්සාට සුදුසු තැන දෙන්නත් ඔනේ...

    දේශපාලනේදී ලොකු තැනට ගහලා පොඩි තැන හදනවා කියලා දෙයක් නෑ. පොඩි තැනට පුලුවන් කමක් තියෙන්න ඕන තමන්ගෙ සාධා බඩ වෙනුවෙන් කෑ ගහන එක නවත්තල රටේ වෙනසක් වෙන තීරන වෙනුවෙන් මහන්සිවෙන්න
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,439
    5,551
    113
    උබට පිස්සුද බන් ලංකාවේ තව දියුණු වෙන්න මොනවද තියෙන්නේ? ආශ්චර්යට තව ටිකයි උබ මගුලක් කතා කරනව..:rofl:

    ලොල් , රෙප්7+

    :rofl::rofl::rofl::rofl:

    ow ban thawa poddak iwasala idapan:D:D
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    උබට පිස්සුද බන් ලංකාවේ තව දියුණු වෙන්න මොනවද තියෙන්නේ? ආශ්චර්යට තව ටිකයි උබ මගුලක් කතා කරනව..:rofl:

    ලොල් , රෙප්7+
    :lol::lol::lol::lol::lol::lol:
    macahn ara thava tikai kiyala thibba eka den sampurnada ban:P
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    ධනවාදී ආර්ථිකයක ඉඳගෙන අදායම් විෂමතාව අයින් කරන්න බෑ.

    අනේ මචං ධනවාදී ආර්ථිකයක අදායම් විෂමතා අඩුකරන්න තමයි බදු තියෙන්නේ..
    බදු ගහන ඒක හරියට කරට වැඩක් නැ.. ඒවා ආර්ථිකයට එන්න ඕනේ... අමටිවරුගේ සාක්කු වලට ගිහින් වැඩක් නැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනේ මචං ධනවාදී ආර්ථිකයක අදායම් විෂමතා අඩුකරන්න තමයි බදු තියෙන්නේ..
    බදු ගහන ඒක හරියට කරට වැඩක් නැ.. ඒවා ආර්ථිකයට එන්න ඕනේ... අමටිවරුගේ සාක්කු වලට ගිහින් වැඩක් නැ
    :lol::lol::lol: අනේ බන් එතකොට ඕක ධනවාදී නෙමේ සමාජවාදී වෙනවනෙ. :lol::lol::lol: සියලු දෙනාට එක වගේ හම්බෙන්නෙ සමාජවාදයේ.:P:P මම කියන්ඩද වැඩේ,උබ මචන් ඉස්සල්ලම දේශපාලනේ ඉගෙන ගනින්, පස්සෙ කතා කරමු :):):P
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ධනවාදී ආර්ථිකයක ඉඳගෙන අදායම් විෂමතාව අයින් කරන්න බෑ.
    මචන් මේ වගේ දේවල් කියන්ඩ එපා මේකේ ඉන්න එවුන්ට තෙරෙන්නේ නැ.මුන් ධනවාදය කියන්නෙ මොකක්ද කියවත් දන්නෙ නැ. :lol::lol:
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    :lol::lol::lol: අනේ බන් එතකොට ඕක ධනවාදී නෙමේ සමාජවාදී වෙනවනෙ. :lol::lol::lol: සියලු දෙනාට එක වගේ හම්බෙන්නෙ සමාජවාදයේ.:P:P මම කියන්ඩද වැඩේ,උබ මචන් ඉස්සල්ලම දේශපාලනේ ඉගෙන ගනින්, පස්සෙ කතා කරමු :):):P

    මචෝ උබේ හිතන් ඉන්න විදිය මරු .. ධනවාදී අර්තිකයෙයි සමාජවාදී අර්තිකයෙයි වෙනස ආදායම් විෂම තවද ?:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: අය්යෝ සල්ලි .... තව විහිළු කතවක් කියන්නකෝ :P
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    lankawata foreign projects gennama wenawa.
    lankawe politicians la awoth tiyena ekat kana eka tamai karanne. Sri Lankan air lines walata una wage.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ධනවාදී ආර්ථිකයේ අදායම් විෂම තාවය වැඩි.... එකනේ බන් රජයක් ඉන්නේ.. රජයක් ඉන්න ඕනේ... අදායම් විෂම තා අඩුකරන්න , වගේ වැඩ වලට තමයි.. නැතුව පගා ගහන්නයි , හොරුන්ට උදව් කරන්නයි නෙමේ බන්.. තේරුම් ගනින්..
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අනිවා කොල්ලෝ.. ලංකාවේ පාලකයන්ට රට ගැන කැක්කුමක් නැ:angry::angry:
    ඔව් එසේනම් රට ගොඩ ගන්නේ කැසේදැයි කියනු බලන්න :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචෝ උබේ හිතන් ඉන්න විදිය මරු .. ධනවාදී අර්තිකයෙයි සමාජවාදී අර්තිකයෙයි වෙනස ආදායම් විෂම තවද ?:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: අය්යෝ සල්ලි .... තව විහිළු කතවක් කියන්නකෝ :P
    අයි බන් උබ ඔච්චර මෝඩ,කියන දෙයක් තේරෙන්නේ නැනේ අනේ පව් පන් උබ :baffled: