ලංකාව රිම් එකෙන්ද දුවන්නේ ? - කස්ටම්ස්

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    බලපල්ලකෝ කප් ටිකක් ගත්තා පොඩි එකාගේ කිරි දොවලා තියාගන්න. මුන් ඒකත් නවත්තගත්තා.

    1615389465263.png

    ගත්ත බඩ්ඩ
    1615389545110.png

    මුන්ගේ ආච්චිලට හැදි ගෑවිලාම පල
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ane manda . wife job ekata yanawa athi ban.
    පොඩි උන්ට රිප්ලයි කරලා වැඩක් නෑ බන්. හතේ පොතක් ඕනේ ඕකට තමයි.

    cup kiyak wage genawada ????
    කප් 10යේ පැක් එකක්. ලංකාවේ ඉවරයි ඔය සෙට් එක
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Kiri dowanne wassigenda
    ඇයි බන් උබලා වලත්ත විදියට හිතන්නේ? අම්මලා වැඩි කිරි දොවලා තියාගන්නවා පුන්චි බබාලට දෙන්න. තූ නදකින් උබලත්

    බලපල්ලකෝ කප් ටිකක් ගත්තා පොඩි එකාගේ කිරි දොවලා තියාගන්න. මුන් ඒකත් නවත්තගත්තා.

    View attachment 115953

    ගත්ත බඩ්ඩ
    View attachment 115954

    මුන්ගේ ආච්චිලට හැදි ගෑවිලාම පල
    මචන්.. උබෙ වේදනාව දන්නේ බබෙක් ඉන්න උන්ට! කෝල් කරලා අහගන්න බැරිද මචන් රෙගුවෙන්? 😕
    ------ Post added on Mar 11, 2021 at 8:23 PM
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Dhl dapu podima podi items tikakuth mun allagena pereda. Declaration form tikak dila giya dhl eken awith. Ita kalin us walin dapu 6$ item ekak mun nawaththagena lium ewanawa. Giye na ganna wadak na. Un eka allagaththa nisa ona welawata aweth na. Ita wada wiyadam wenawa ganna giyama. Bambu gaha ganin kiyala hitiya. Wena ekekta eken wadakuth na pissu haththa okkoma nawaththanawa.
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    ගොන් ලබ්බෝ ඉන්නේ හෙනගහනවා ඕකුන්ට මේ වගේ දේවල් වලටට් ඔහොම කරනවට . :(
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    රට බඩු පේන්න බැහැ වගේ දැන් මුන්ට..

    ඇයි බන් උබලා වලත්ත විදියට හිතන්නේ? අම්මලා වැඩි කිරි දොවලා තියාගන්නවා පුන්චි බබාලට දෙන්න. තූ නදකින් උබලත්

    මචන්.. උබෙ වේදනාව දන්නේ බබෙක් ඉන්න උන්ට! කෝල් කරලා අහගන්න බැරිද මචන් රෙගුවෙන්? 😕
    ------ Post added on Mar 11, 2021 at 8:23 PM
    දන්න සුප්පේක් ඉන්නවා. කෝල් කරලා ඇහුව මොකක්දෝ අලුතින් ප්ලාස්ටික් බඩු තාවකාලික් තහනමක් ඇවිල්ලා වගේ කතාවක් කිව්වා. බලමු

    මේක අයිති වෙන්නෙ ලක්සරි බාන්ඩ කැටගරි එකටද දන්නෙ නෑ :baffled:
    මොන හුට්ටේ ලක්සරි ද බන්.
    Dhl dapu podima podi items tikakuth mun allagena pereda. Declaration form tikak dila giya dhl eken awith. Ita kalin us walin dapu 6$ item ekak mun nawaththagena lium ewanawa. Giye na ganna wadak na. Un eka allagaththa nisa ona welawata aweth na. Ita wada wiyadam wenawa ganna giyama. Bambu gaha ganin kiyala hitiya. Wena ekekta eken wadakuth na pissu haththa okkoma nawaththanawa.
    ගොන් ලබ්බෝ ඉන්නේ හෙනගහනවා ඕකුන්ට මේ වගේ දේවල් වලටට් ඔහොම කරනවට . :(
    රටේ මිනිස්සුන්ගේ බදු සල්ලිවලින් කකා ඉන්න හැත්ත.. ලේ බඩ ගිහින් මැරිලා පළ
    කතා කරලා වැඩක් නෑ. දවසක් පාඩු කරන් ඔය මගුලට රිංගන්න වෙයි. සමහරක් වෙලාවට ෆ්‍රී කියලා ලියල දෙනවා.

    අනික උන්ගේ සයිට් එකේම තියෙනවා, 10,000කට අඩු බඩු duty free. අනේ මන්ද.

    මේක අයිති වෙන්නෙ ලක්සරි බාන්ඩ කැටගරි එකටද දන්නෙ නෑ :baffled:
     
    • Like
    Reactions: Solo Rider