බලපල්ලකෝ කප් ටිකක් ගත්තා පොඩි එකාගේ කිරි දොවලා තියාගන්න. මුන් ඒකත් නවත්තගත්තා.
ගත්ත බඩ්ඩ
මුන්ගේ ආච්චිලට හැදි ගෑවිලාම පල
ගත්ත බඩ්ඩ
මුන්ගේ ආච්චිලට හැදි ගෑවිලාම පල
ane manda . wife job ekata yanawa athi ban.Kiri dowanne wassigenda
පොඩි උන්ට රිප්ලයි කරලා වැඩක් නෑ බන්. හතේ පොතක් ඕනේ ඕකට තමයි.ane manda . wife job ekata yanawa athi ban.
කප් 10යේ පැක් එකක්. ලංකාවේ ඉවරයි ඔය සෙට් එකcup kiyak wage genawada ????
ඇයි බන් උබලා වලත්ත විදියට හිතන්නේ? අම්මලා වැඩි කිරි දොවලා තියාගන්නවා පුන්චි බබාලට දෙන්න. තූ නදකින් උබලත්Kiri dowanne wassigenda
මචන්.. උබෙ වේදනාව දන්නේ බබෙක් ඉන්න උන්ට! කෝල් කරලා අහගන්න බැරිද මචන් රෙගුවෙන්?බලපල්ලකෝ කප් ටිකක් ගත්තා පොඩි එකාගේ කිරි දොවලා තියාගන්න. මුන් ඒකත් නවත්තගත්තා.
View attachment 115953
ගත්ත බඩ්ඩ
View attachment 115954
මුන්ගේ ආච්චිලට හැදි ගෑවිලාම පල
රට බඩු පේන්න බැහැ වගේ දැන් මුන්ට..
දන්න සුප්පේක් ඉන්නවා. කෝල් කරලා ඇහුව මොකක්දෝ අලුතින් ප්ලාස්ටික් බඩු තාවකාලික් තහනමක් ඇවිල්ලා වගේ කතාවක් කිව්වා. බලමුඇයි බන් උබලා වලත්ත විදියට හිතන්නේ? අම්මලා වැඩි කිරි දොවලා තියාගන්නවා පුන්චි බබාලට දෙන්න. තූ නදකින් උබලත්
මචන්.. උබෙ වේදනාව දන්නේ බබෙක් ඉන්න උන්ට! කෝල් කරලා අහගන්න බැරිද මචන් රෙගුවෙන්?
------ Post added on Mar 11, 2021 at 8:23 PM
මොන හුට්ටේ ලක්සරි ද බන්.මේක අයිති වෙන්නෙ ලක්සරි බාන්ඩ කැටගරි එකටද දන්නෙ නෑ![]()
Dhl dapu podima podi items tikakuth mun allagena pereda. Declaration form tikak dila giya dhl eken awith. Ita kalin us walin dapu 6$ item ekak mun nawaththagena lium ewanawa. Giye na ganna wadak na. Un eka allagaththa nisa ona welawata aweth na. Ita wada wiyadam wenawa ganna giyama. Bambu gaha ganin kiyala hitiya. Wena ekekta eken wadakuth na pissu haththa okkoma nawaththanawa.
ගොන් ලබ්බෝ ඉන්නේ හෙනගහනවා ඕකුන්ට මේ වගේ දේවල් වලටට් ඔහොම කරනවට .![]()
කතා කරලා වැඩක් නෑ. දවසක් පාඩු කරන් ඔය මගුලට රිංගන්න වෙයි. සමහරක් වෙලාවට ෆ්රී කියලා ලියල දෙනවා.රටේ මිනිස්සුන්ගේ බදු සල්ලිවලින් කකා ඉන්න හැත්ත.. ලේ බඩ ගිහින් මැරිලා පළ
මේක අයිති වෙන්නෙ ලක්සරි බාන්ඩ කැටගරි එකටද දන්නෙ නෑ![]()